ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Microsoft Surface Pro 6 එක විකුන්නෙ කීයකටද? (http://www.elakiri.com/forum/showthread.php?t=1922061)

jay971 12-09-2019 07:40 AM

Microsoft Surface Pro 6 එක විකුන්නෙ කීයකටද?
 


මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මගේ Vaio ලැප්ටොප් එක ගැන.

http://www.elakiri.com/forum/showthread.php?t=1920640






කොහොමහරි ඊයෙ මම අළුත්ම Microsoft Surface Pro 6 එකක් ගත්තා Keyboard එකක් එක්ක 180,000ට. මේකෙ specs පහල තියනවා. මේ ගානට මේක හොඳ වුනාට මට දැන් සල්ලි ප්‍රශ්නයක්. ඉතිං මේක විකුණගන්න ඕනෙ. කීයක්ද දාන්නේ? Plz help..







Screen : 12.3” PixelSense™ Display

Resolution : 2736 x 1824 (267 PPI)

Battery life : 14+ hours of local video playback

Memory : 8GB RAM

Storage : 128 GB SSD

Graphics : Intel® UHD Graphics 620 (i5)

Processor : Intel® Core™ 8th Gen i5-8250U

OS : Windows 10 Home

Softwares : Microsoft Office 365


Cameras :

5.0MP front-facing camera
1080p Skype HD video

8.0MP rear-facing autofocus camera
1080p full HD video


Audio (Input & Output) :

Dual microphones

1.6W stereo speakers
Dolby® Audio™ Premium


Connections :

1 x full-size USB 3.0
3.5 mm headphone jack
Mini DisplayPort
1 x Surface Connect port
Surface Type Cover port
MicroSD card reader









https://i.imgur.com/nLoxgCu.png




awjas2621 12-09-2019 08:06 AM

Bump

ilanganthilaka 12-09-2019 08:38 AM

bump

inspiron 12-09-2019 08:41 AM

up

Sadun Buwa 12-09-2019 08:44 AM

ඊයෙ 180,000ට කම්පියුටර් ඵක අරන් අද සල්ලි ප්‍රශ්ණයක්.සිංහලුන්ට දියුණු වෙන්න බැරි ඕකයි.අදායමට වඩා වියදම වැඩියි..සල්ලි මැනේජ් කරගන්න බෑ..

jay971 12-09-2019 08:47 AM

Quote:

Originally Posted by Sadun Buwa (Post 24999779)
ඊයෙ 180,000ට කම්පියුටර් ඵක අරන් අද සල්ලි ප්‍රශ්ණයක්.සිංහලුන්ට දියුණු වෙන්න බැරි ඕකයි.අදායමට වඩා වියදම වැඩියි..සල්ලි මැනේජ් කරගන්න බෑ..

තිබ්බ එක කැඩිලානෙ බං. හොඳ එකක් ගන්නත් එපැයි.

JohnSnow 12-09-2019 08:50 AM

up

Brandy2020 12-09-2019 09:28 AM

Hard disk ?

S.Akalanka 12-09-2019 09:30 AM

Quote:

Originally Posted by jay971 (Post 24999789)
තිබ්බ එක කැඩිලානෙ බං. හොඳ එකක් ගන්නත් එපැයි.

used ewwa ganne na bn kauruth

jay971 12-09-2019 09:38 AM

Quote:

Originally Posted by Brandy2020 (Post 24999861)
Hard disk ?

128GB

Quote:

Originally Posted by S.Akalanka (Post 24999862)
used ewwa ganne na bn kauruth

meka aluth ne


All times are GMT +5.5. The time now is 06:39 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03380 seconds with 9 queries