ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Game Consoles (http://www.elakiri.com/forum/forumdisplay.php?f=27)
-   -   TV GAMES (OLD NES GAMES - HACKED) (http://www.elakiri.com/forum/showthread.php?t=1792276)

DemonAkalanka 04-06-2017 12:02 PM

TV GAMES (OLD NES GAMES - HACKED)
 
එළකිරිවාසී හා ලෝකවාසී ජනතාව වෙනුවෙන් තවත් සේවයක්

https://duckduckgo.com/i/7431a36b.png

මේ වෙනකොටත් එළකිරියේ TV GAMES ගැන ත්‍රෙඩ් කීපයක්ම ගිහින් තිබුණා.
මේ ගේම්ස් පට්ටම අමාරුයි තාමත් ඉස්සර වගේම.
ඉතින් ගේම් එක ඉවර කරන්න පට්ට ගේමක් දෙන්න ඕන.

හැබැයි මම අද ඉදන් ඔයගොල්ලන්ට දෙනවා ඇත්තටම TV GAMES
අපි ප්ලේ කරන්න කැමතිම විදියට හදපු.

ඒ කිව්වේ ලයිෆ් + උණ්ඩ + කාලය (තව දේවල්) ඉවර නොවන ගේම්ස්.

හොදයි

මේ වැඩේට මුලින්ම අපිට EMULATOR එකක් ඕන වෙනවා.

ඒකට මේ LINK එක යුස් කරන්න. (සමහරු දැනටමත් දන්නවා පරණ ත්‍රෙඩ් වලින්)

nestopia.sourceforge.net


ඔන්න ඔය EMULATOR එකෙන් තමයි ගේම්ස් ඕපන් කරගන්න තියෙන්න. (DRAG AND DROP සරලයි)

දැනට ඔය EMULATOR එක ගනිල්ලා.

ඊලග පෝස්ට් එකේ ඉදන් ගේම්ස් ටික දාන්නම්.


The_Killer 04-06-2017 12:08 PM

TFS 8+

DemonAkalanka 04-06-2017 12:16 PM

Battle City
 
1 Attachment(s)
හොදයි, මෙන්න පලවෙනි ගේම් එක

Battle City
https://encrypted-tbn0.gstatic.com/i...IBVB7f0biYJdHw

Original


Hacked

^Buddhika^ 04-06-2017 12:17 PM

tfs
ebay eke thinawa 8$-20$ wenakan kotuweth thinawa thama owa contra,mario etc thina console

^Buddhika^ 04-06-2017 12:17 PM

Quote:

Originally Posted by DemonAkalanka (Post 21423291)
හොදයි, මෙන්න පලවෙනි ගේම් එක

Battle City
https://encrypted-tbn0.gstatic.com/i...IBVB7f0biYJdHw

Original


Hacked

:love::love::love:

DemonAkalanka 04-06-2017 12:20 PM

Quote:

Originally Posted by ^Buddhika^ (Post 21423299)
tfs
ebay eke thinawa 8$-20$ wenakan kotuweth thinawa thama owa contra,mario etc thina console

ow machan. habai thamath oya games ganna asai. play karala balapan hack version eka.

roshan87 04-06-2017 12:20 PM

TFS

nikashala619 04-06-2017 12:21 PM

Legend Of Zelda th nitendo da?

DemonAkalanka 04-06-2017 12:26 PM

Quote:

Originally Posted by nikashala619 (Post 21423343)
Legend Of Zelda th nitendo da?

Ow machan ekath nes game ekak thamai.
mama ekath dannam.
tika dawasak diyan.

DemonAkalanka 04-06-2017 12:30 PM

legend of kage
 
2 Attachment(s)
legend of kage
http://www.elakiri.com/forum/data:im...feEISdgLP/2Q==http://www.elakiri.com/forum/attachm...1&d=1491462709http://www.elakiri.com/forum/attachm...1&d=1491486361

Original

Hacked


All times are GMT +5.5. The time now is 02:41 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01508 seconds with 9 queries