ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Nawakatha saha Ketikatha (http://www.elakiri.com/forum/forumdisplay.php?f=35)
-   -   කුලුදුල් පෙම (http://www.elakiri.com/forum/showthread.php?t=1123300)

blackcord 05-07-2011 05:29 PM

කුලුදුල් පෙම
 
ඔන්න උබලා හෑමෝම ලව් කතා දානවනේ..........මමත් මගේ කුලුදුල් ලව් ඒක කියන්ඩ යන්නේ:cool::cool: .....ඔන්න නුවර පැත්තේ කතාවක්....;)මම ගියේ ජනප්‍රිය පාසලකට....ඉස්කොලේ නම කිව්වොත් ඉස්කෝලෙට හරිනෑ...... :sorry::sorry::sorry:ඔන්න 2008 මමත් 9 වසරට ආපු ගමන් අපේ ගෙදර අක්කට, අම්මට ඔන උනා ක්ලාස්:shocked: කියලා ජාතියකට යවන්ඩ.....අක්කා සැහෙන්ඩ උනන්දුයි වැඩේට......:sorry:මට නං වහක්:sorry:......ඔන්න මතක් කරගනිල්ල කෝ මොන්ටි සෝරි යන පලවෙනි දවසේ...:sorry::sorry::sorry:බෑ :no::no:කියාගෙන අඩ අඩ හොටු කදුලු පෙරාගෙන අම්මගේ අතේ එල්ලීගෙන යන විදිහ....:sorry::sorry:ඔය විදිහට අලුතෙන් දාන්ඩ යන විද්ය්‍යාව ක්ලාස් ඒකට ගියා.......ක්ලාස් ඒකට යන කොට අම්මා ආවොත් නෝන්ඩිය........මම අම්මව මගින් හරවලා යව්වා....අක්කට තියෙන උනන්දුවට ක්ලාස් කාර්ඩ් ඒහෙමත් කලින්ම ගෙනල්ලා..
අෆ්ෆා ක්ලාස් ඒකේ සෙනග:shocked: මම විතරද කොහෙදෝ ක්ලාස් යන්නෑතුව ගෙදර ඉදපු එකා......:yes::yes:
පිස්සු හැදෙනවා.....:confused:ඔන්න ක්ලාස් කියන ඒව්වගේ ටික්කෝ ඉන්නව නේ.......මම ගියපු ඒකේ තඩි ටික්කියක් හිටියා....ඒකිගෙන් මම ක්ලාස් කාර්ඩ් ඒක දීලා අලුතෙන් ආවේ කොහෙද ක්ලාස් ඒක කියලා ඇහුවට පස්සේ ඒකි නම්බර් එකක් කියලා දකුනට ගිහින් වමට යන්ඩ bla bla...
පන්ති කාමර 30 විතර තියෙනවා ඔක්කම......යන්තං ඔං නම්බර් ඒකට කාමරය හොයා ගත්තා...ඔන්න කොල්ලා පොර වගේ ක්ලාස් කාමරයට යන්ඩ හදනකොට ක්ලාස් ඒක ඇතුලේ.....
:yes: අප්පේ ගෑනු රේදි හෝදනවා ඉතිං කියලා වැඩක්නෑ.....:yes:සද්දේ.....දොර බාගෙට වහලා ....කොල්ලා ගට ඇරගෙන දොරලගට ගියා....කවදා කාපු ටකරංද:confused:;)...... ඈතුලට යන්ඩ ගට මදි:no::no:...අනික් පැත්ත හැරුනා අප්පට සිරි කෙල්ලෝ ටිකක් එනවා ක්ලාස් ඒකට මම ඇස් දෙක වහගෙනන
දොර ඇරියා:cool:...අඩියක් දෙකක් තියලා ඉස්සරහට ගිහින් ඇස් ඇරියා:shocked:........අනේ මට පන නෑ වගේ ඉහ මොලේ රත් වෙලා ගියා:shocked:...ක්ලාන්තයේ මුලික ලෂන පහල උනා...... මම අක්කටවත් මෙච්චර බය නෑ.......කෙල්ලෝ ටිකකට මෙච්චර බය උනාමයි:shocked::shocked:......යකෝ මුන් ඔක්කම මියට පිම්බා වගේ.....ඔක්කමලා කතාවල් නතර කරලා ලොකේ අන්තිම පිරිමි සතා දැක්ක පලවෙනි දවස වගේ බලාගෙන හිටියා තප්පර 30ක් විතර,කෙල්ලෝ 40ක් විතර හිටියා....මම වටපිට බැලුවා බල්ලෙක් වත් නෑ පිරිමි සතෙක්ට....මම එතනම තිබ්බ පුටුවේ ඉදගත්තා නෙවෙයි ඉද ගැනුනා...:eek::shocked:මට නං ෂුවර් නෑ පන්තිය හරිද කියලා.කෙල්ලෝ ඔක්කම හොරෙන් කුසු කුසු ගානවා.....
අඩේ මේ පන්තිය මැහුම් ගෙතුම් ඒකක්ද කොහේදෝ.... මම ඒනකොට දෑක්කා මුල සිට සරලව මෑහුම් ගෙතුම් මාස 3න් කියලා බොඩ් ඒකක්.....අර තඩිච්චි:growl: මට වැරදි පන්තියක්දෝ කියලා තියෙන්නේ.....:no::no::growl::growl:ඒහෙනං වස නොන්ඩිය....:sorry::sorry::sorry::sorry::lol:

ඉතුරු ටික හෙට.....බොසාට අහු උනොත් ලව් ඉලව් වෙනවා:confused::confused::confused:



blackcord 05-07-2011 05:31 PM

වැරදි ඇති වචන වල ගනන් ගන්ඩ එපා....පලවෙනි ලව් එක නේ......

ufo218 05-07-2011 05:34 PM

waiting for next chapter bro

cspmaxx 05-07-2011 05:40 PM

එල එල ඉතුරු ටිකත් දාපන් :D

chanakamanjula 05-07-2011 05:57 PM

hina kala marenva ban

gaiya#1 05-07-2011 06:04 PM

:lol:

Sweet Kitty 05-07-2011 06:34 PM

nice story...digatama liyanna

blackcord 05-09-2011 07:55 AM

aniwa danawa ...ithuru kalla liyana gaaman....poddak indo iwasala....

gimhanmax 05-09-2011 08:07 AM

ekmanata dapan yako...........:D

sesara 05-09-2011 08:11 AM

appata siri patta kathawa plz bro dnt 4get to upload 2nd part


All times are GMT +5.5. The time now is 11:46 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03464 seconds with 9 queries