ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   EK Married Club-2 (http://www.elakiri.com/forum/showthread.php?t=1458858)

WICKILEAKS 07-10-2012 03:55 PM

EK Married Club-2
 
බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි EK Married Club ඔන්න අද සිට ලෙස දෙවෙනි ගමන ආරම්භ කරනු ලබයි.
:cool:මෙම ක්ලබ් එකෙ සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර
නා
මය පුද කරනවා :cool:

මෙන්න EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
EK Married Club-2
සාදරයෙන් පිලිගන්නවා

http://www.theholidayspot.com/valent...iage_jokes.gif


මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /
ඔක්කොම Post කරන්න

ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි

krishan78 07-10-2012 03:58 PM

yamu yamu balanna issarahata.

urajdrlk 07-10-2012 03:59 PM

ඔන්න අපිත් ආවෝ..... :) :D කෝ මේ අපේ තරි මාමි, කිඹුල් අංකල්, ඉන්දික (හොර නර්ස්) අංකල්......?? :rolleyes: මේ පාර නම් ටැග් එකක් ඕනාමයි මට දාන්න.... :yes:

urajdrlk 07-10-2012 03:59 PM


WICKILEAKS 07-10-2012 04:03 PM

Quote:

Originally Posted by urajdrlk (Post 13014206)

kiyahan okkotama thari uncle phone answer koranne naha
driving part eka act korawa wage:lol:

Captain ජැක් ස්පැරෝ 07-10-2012 04:03 PM

:cool:

urajdrlk 07-10-2012 04:05 PM

ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:

Captain ජැක් ස්පැරෝ 07-10-2012 04:11 PM

Quote:

Originally Posted by urajdrlk (Post 13014252)
ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:

:love:

urajdrlk 07-10-2012 04:11 PM

2011 ජනවාරි 06 වෙනිදා තමා ඉතින් කරත්තේ බැද ගත්තේ..... :D :P :love: :love: කෝ අපේ තරි මාමි, ඉන්දික මාමි, කිඹුල් අංකල්, විකිලික්ස් අංකල් ලත් කරත්තේ බැන්ද දවස් කිව්වා නම්..... :D ඔය පොඩි හුජ්ජා කොල්ලෝ ටිකත් අඩු ගානේ කරත්තේ බදින්න ඉන්න දවසවත් කියපල්ලාකෝ.... :D :P

urajdrlk 07-10-2012 04:55 PM

Married Club I බලන්න කැමති අය මෙතනින් යන්න..... :yes:

Code:

http://www.elakiri.com/forum/showthread.php?t=1088798


All times are GMT +5.5. The time now is 12:09 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03267 seconds with 9 queries