![]() |
Awrudu 20 kollage lamborghini aventador eka.
පිස්සුනේ? ලංකාවේ සුපර් කාර් කියල i8 හෝගාල බස්සනව වගේද
ලැම්බෝර්ගිනි ඇවෙන්ටර්ඩෝ එකක් බැස්සුව කිව්වම. කොල්ලට අවුරුදු 20 :cool::shocked::lol: මූට තව අවුඩි, bmw i8, ඩිෆෙන්ඩර්, ප්රියස්, ට්රක්ස් අවර මේව තියෙනව. කැරි සල්ලි කාරයෙක්. ඉන්ටර්විව් එකකදි පොර කතා කරා හෙන ඩීසන්ට් විදියට ගැම්මෙන් කතා කරේ. කටහඩත් පට්ට. ඇප්ස් හදනව කියල මොනා හදනවද මන්ද බන්. ලැම්බො ගන්නව කිව්වම ඇඩෙනවනේ බන්. :shocked: කෝටි 8ක් විතර වෙනවනේ ටැක්ස් එක්ක? :cool: https://i.imgur.com/5dMwIa2.jpg |
140Mn I guess
|
ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ |
Quote:
දැන් I8 බස්සල තියෙන ඉන්ටර්නෙට් ඔන්ටර්පියුනර්ස්ලට රිදෙයි පුකේ ගූ නැති වෙන්න. :lol::lol::lol: |
Quote:
මූනම් මොල ගෙනියන නැවක් බන්. මොල්ලිගොඩනේ කොහොමත් නාමෙ. හරි ඉතින්. :lol: |
Bump
|
Quote:
|
Bump
|
Paka podi kalu ketha Sinhalayek wenna athi- so have to compensate somehow lol
|
up
|
All times are GMT +5.5. The time now is 12:09 AM. |
Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.