~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
now-i-have-you-cake-top-115-101.jpg


යුරාජ් අයියගේ කසාදෙන් පස්සේ තමා මතක් උනේ එලකිරි එකේ ඉන්න නාකියොන්වයි කසාද බදින්න ඔන්න මෙන්න ඉන්න කපල්ස් ටිකයි :rofl:
මොනා උනත් අපිත් එක්ක එකට සහෝදරත්වයෙන් ඉන්න යහලුවොනේ :D
ඉතින් පොඩි poll එකක් දැම්ම කවුද ඉක්මනටම බදින්නේ කියලා අපේ සාමාජිකයො හිතන විදිය දැන ගන්න
එතකොට ඔය කාගෙ කාගෙත් මගුල් ගෙවල් වලට එලකිරි නියෝජනය කරමින් අපි කාට කාට හරි යන්න බැරියැයි :P :love:

දැන් මේක දැකලා කසාද බඳින එක අමතක වෙච්ච කට්ටියට ආයෙ මතක් වෙන්නත්.. :dull:
කසාද බඳින්න ඉන්න කට්ටිය ඒ කටයුතු ඉක්මන් කරන්නත්... ;)
නැත්තම් හොර රහසෙම කසාද බදින්නත්.. :shocked:
එහෙම නැත්තම් කසාද බැඳිල්ල පහුවට කල් දාන්නත් පුලුවන්.. :nerd:

ඒකට කමක් නෑ..ඔයාලගෙ අදහස මෙතන දානකෝ කවුද මුලින්ම බඳින්නේ කියලා
ඒ වගේම මෙතනට් මිස් වෙච්ච අය ඉන්නවනම් ත්‍රෙඩ් එකේ දාන්නකො :sorry:
මෙන්න ටොප් ටෙන් ලිස්ට් එක :yes:

  1. Mr Perera සහ ප්‍රියම්භිකාව
  2. Malkavi සහ ප්‍රියම්භිකාව
  3. Kasu සහ Blaka
  4. Chamikawp සහ ?????
  5. Migaramk සහ :sorry::sorry:
  6. Dilrasan සහ ප්‍රියම්භිකාව :P
  7. Dreams001 සහ ?????
  8. Malinga සහ ?????
  9. Scurvy සහ *+#%@%8#*@


mallubar-wedding3.gif


animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif
animated_wedding_couple_clip_art.gif