<< මගේ ආදරණීය ගීතය >>

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    << මගේ ආදරණීය ගීතය >>

    මගේ ආදරණීය ගීතය

    අපි හැමෝම කවදාහරි ආදරය කුමන හෝ විදිහකට අත් විදලා ඇති
    මේ සොදුරු හැගීම ජීවිත වෙනස් කරන්න පුළුවන් අත්දැකීමක්
    ගීතය බොහෝ අවස්ථාවල මේ ආදරය අපේ හිත වලට අරගෙන එනවා

    ඉතින් මෙන්න ඔය ගොල්ලන්ට අවස්ථාව
    තමන්ට මේ ආදරය කියන ලස්සන හැගීම වැඩියෙන්ම දැනුනු ගීතය කියන්න
    මේකට භාෂාව භාධකයක් කර ගන්න එපා

    love2.jpg
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්තටම ආදරය කියන්නේ නම් පුදුමාකාර හැගීමක්.... ඒ හැගීමට සංගීතය මුසු ගීතයෙන් ලබාදෙන්නේ අප්‍රමාණ උත්තේජනයක්........ :)

    මටනම් මේ පිලිබද ටිකක් අමිහිරි අත්දැකීමක් තමයි තියෙන්නේ ඒ කොහොම උනත් අනිත් අයට නම් ගොඩාක් සුන්දර අත්දැකීම් ඇති... ඒවගේම ඒ අත්දැකීම් වලට වැඩි උත්තේජනයක් කල ගීතත් ඇති..
    අපිට බලාගන්න පුලුවන් වේවි ඒ සුන්දර දේවල්... :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කණගාටුයි සහෝ ඔයාගේ හිත රිදුනනම්
    ආදරයේ එක පැතිකඩක් තමයි දුක කියන්නේ
    එක ආදරයෙන් වෙන් කරන්න බැහැ
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඇත්තටම ආදරය කියන්නේ නම් පුදුමාකාර හැගීමක්.... ඒ හැගීමට සංගීතය මුසු ගීතයෙන් ලබාදෙන්නේ අප්‍රමාණ උත්තේජනයක්........ :)

    මටනම් මේ පිලිබද ටිකක් අමිහිරි අත්දැකීමක් තමයි තියෙන්නේ ඒ කොහොම උනත් අනිත් අයට නම් ගොඩාක් සුන්දර අත්දැකීම් ඇති... ඒවගේම ඒ අත්දැකීම් වලට වැඩි උත්තේජනයක් කල ගීතත් ඇති..
    අපිට බලාගන්න පුලුවන් වේවි ඒ සුන්දර දේවල්... :D

    Ado macha asundara dewal gihin sundara deyak enna kiyala mama wish karanawa
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කණගාටුයි සහෝ ඔයාගේ හිත රිදුනනම්
    ආදරයේ එක පැතිකඩක් තමයි දුක කියන්නේ
    එක ආදරයෙන් වෙන් කරන්න බැහැ

    නැ නැ එහෙම ගැටලුවක් නැ.........:no: ඒ ගැන කනගා‍ටු වෙන්න එපා....... :)

    යට ගියදේවල් නටබුන් ලෙස එලෙසම තිබුනාවේ.... මොකද බොහෝ විට පිලිසකර කලහොත් කැලළි මතුවෙයි...:(

    Ado macha asundara dewal gihin sundara deyak enna kiyala mama wish karanawa

    ස්තුතියි යාලුවා පැතුමට........... :)

    ඒකත් තවත් දුකක් වෙයිද දන්නේ නැ..........
    :baffled::(
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    තව තියෙනවනම් හොයල දන්නා යාලු..මං පුස්තකලකුණක් දාගත්ත.වත්පොතෙත් දානවා..නියමයි සහෝ..:)
     
    • Like
    Reactions: sanddun

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ස්තුතියි යාලුවා පැතුමට........... :)

    ඒකත් තවත් දුකක් වෙයිද දන්නේ නැ..........
    :baffled::([/QUOTE]

    Ehema hithanna epa yalu hamadama waradinne nahane :D
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    :(