මරණ දඬුවම

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.
    (කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) :eek:

    ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු. :(

    දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ. :shocked:
    ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. :growl:දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.

    “වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු ”tornado , tornado ” කියල. :shocked:
    . ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.

    දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.

    “වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු “earthquake …earthquake ” කියල. :dull:
    කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.

    වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.

    “වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු “tsunami tsunami ” කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.:oo:

    දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.
    “වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. “fire … ” කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.:rofl:



     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මරු සිද්ධිය......:lol::lol::lol:
    නියමයි සුරා..
    11.gif
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    therunne ban

    මචෝ සාමාන්‍යයෙන් වෙඩි තියන්න කියලා අණ දෙන්නේ fire කියලා. ඉතින් ඒක කිව්වා විතරයි අරුන් ටික වෙඩි තියන්න ඇති. ඒත් අපේ මිනිහා බේරෙන්න fire කියන්න ඇත්තේ .. :lol::lol::lol::lol: