ආදරේට උදව් කරන්න යාලුවනේ....
දැන් උබල තමයි මගේ ලගම යාලුවෝ ටික. කියන්න දෙයක් තියෙනවා එත් මේ දේ කියන කොට මම ගොඩක් ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල තව දුරටත් මගේ නෙමෙයි....

මිට මාසෙකට කලින් මම දෙහිවල ඉදන් සක්යා එකට ක්ලාස් යනකොට දැක්ක ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්ව... එතරම් දෙයක් නොදැනුනත් ඊලග සතියේ එයාව දකින කොට මට හිතුන එයාව මගේම කර ගන්න. සත්තයි...
එතකොටත්... එතකොටත් කෙල්ල මගේ මුළු හිතම යටත් කරගෙනයි තිබුනේ..
.
ඔහොම ටික කාලයක් තුල මම එයාව මගේම කරගන්න ගොඩාක් හීන දැක්කා......

මම අද එයත් එක්ක කතා කරා...
.
මට වැඩ අවුරුද්දක් බාලයි.. මට කතා කරන්න වචන නෑ.... කොහොම හරි නම අහගත්තා ...
ඉන්නේ කළුතරලු..
.
ඊට කලින් සති වල මගේ දිහා හොරෙන් බලපු හැටි...... අනේ මට ඒවා මතක් වෙලා හිනත් ගියා...

දැන්නම් මම එයාගෙමයි කියල හිතෙන තරමටම මම එයට.... බැදුන ගොඩා....ක් ආදරෙන්
.
එය මගෙන් ඇහුව girl කෙනෙක් ඉන්නවැඩ කියල...
"මටනම් නෑ,
ඔයාට?" කියල ඇහුවා.....
එක පාරටම ඔලුව වනල ඔව් කියනවා මට හීනෙන වගේ කියනවා මතකයි....
.
හදවත ගැලවිලා බිමට වැටුනනම් හොදයි කියල හිතෙනවට වඩා දෙයක් මට දැනුනා....
.
මුකුත් නෑ වගේ මමත් හිටියා.....
එත් එය දන්නවා මම එයට අදරෙයි කියල....

මගෙන් nbr එකත් ඉල්ලගත්තා.....
ඊට පස්සේ කෙල්ල දිගටම මැසේජ් කරනවා..... මාත් අතක පාතක් නැතුව මැසේජ් කලා....
අන්තිම මැසේජ් එක මට එව්වේ ගෙවල් ලගදි......
"mama dan inne geval laga
mama mes karoth vitharak ayya mes karnna
bs, කියල එකේ තිබුණා....
මමත් යැව්වා
"mage manikath parissamen inna
bs" කියල
පස්සේ මට ඒ ළමයාගේ අම්ම කතා කරලා හොදටම බැන්නා .....
එය මම යවපු අන්තිම මැසේජ් එක දැකලා... මම අන්ත අසරණ උනා
වරද පිලිගත්තම එයාගේ අම්ම කරුණු වටහල දිල මාත් එක්ක හොදින් කතා කලා......

එත් දෙවියනේ...... ඒ කෙල්ල මට නොලැබෙන බව දැනගෙනත්, ඇයි මගේ හිත මට මෙච්චර වද දෙන්නේ.....

අනේ මට උදව් කරපන් යාලුවනේ.... මම ඒකිට ආදරෙයි.... ඒකිව මට ඕනා.... මම මොනවාද කරන්න ඕන....

දැන් උබල තමයි මගේ ලගම යාලුවෝ ටික. කියන්න දෙයක් තියෙනවා එත් මේ දේ කියන කොට මම ගොඩක් ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල තව දුරටත් මගේ නෙමෙයි....

මිට මාසෙකට කලින් මම දෙහිවල ඉදන් සක්යා එකට ක්ලාස් යනකොට දැක්ක ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්ව... එතරම් දෙයක් නොදැනුනත් ඊලග සතියේ එයාව දකින කොට මට හිතුන එයාව මගේම කර ගන්න. සත්තයි...

එතකොටත්... එතකොටත් කෙල්ල මගේ මුළු හිතම යටත් කරගෙනයි තිබුනේ..
.ඔහොම ටික කාලයක් තුල මම එයාව මගේම කරගන්න ගොඩාක් හීන දැක්කා......

මම අද එයත් එක්ක කතා කරා...
.මට වැඩ අවුරුද්දක් බාලයි.. මට කතා කරන්න වචන නෑ.... කොහොම හරි නම අහගත්තා ...
ඉන්නේ කළුතරලු..

. ඊට කලින් සති වල මගේ දිහා හොරෙන් බලපු හැටි...... අනේ මට ඒවා මතක් වෙලා හිනත් ගියා...

දැන්නම් මම එයාගෙමයි කියල හිතෙන තරමටම මම එයට.... බැදුන ගොඩා....ක් ආදරෙන්

.එය මගෙන් ඇහුව girl කෙනෙක් ඉන්නවැඩ කියල...
"මටනම් නෑ,
ඔයාට?" කියල ඇහුවා.....එක පාරටම ඔලුව වනල ඔව් කියනවා මට හීනෙන වගේ කියනවා මතකයි....

.හදවත ගැලවිලා බිමට වැටුනනම් හොදයි කියල හිතෙනවට වඩා දෙයක් මට දැනුනා....

.මුකුත් නෑ වගේ මමත් හිටියා.....

Last edited: