බෞද්ධ ආගමික සංකේතයන්ට නිගාකළ සිහිවටනයක්&

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    බෞද්ධ ආගමික සංකේතයන්ට නිගාකළ සිහිවටනයක්&

    බෞද්ධ ආගමික සංකේතයන්ට නිගාකළ සිහිවටනයක්‌
    bo.jpg

    බෞද්ධ ආගමික සංකේතවලට නිග්‍රහ කිරීම කලක පටන් පැවැතිණි. විවිධ මූලධර්මවාදී බලවේග උත්සාහ කර සිටියේ බුදුන් වහන්සේට නිගා කිරීමටය. ඒවාට එරෙහිව සෑමවිටම බෞද්ධයෝ නැගී සිටියහ. මේ සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන කාලයයි. එම කාලයේදීත් බෞද්ධයන්ට එරෙහිව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වන අයුරු අපට පෙනී යයි.

    මෙලෙස බෞද්ධ ආගමික සංකේතයන්ට නිග්‍රහ වන ආකාරයෙන් සකස්‌ කළ සිහිවටනයක්‌ ඊයේ "දිවයින" කාර්යාලයට රැගෙන එන ලදී. එය රැගෙන එනු ලැබුවේ වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති, අධිකරණ සංඝනායක අහංගම ආනන්ද නාහිමියන් හා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති මහරගම මහින්ද හිමියන් විසිනි.

    පසුගිය දිනක බැංගලෝරයේ සංචාරය කළ දීපානී කඳනාරච්චි මහත්මිය විසින් මේ බෞද්ධ විරෝධී සිහිවටන මිලදී ගෙන මෙරටට රැගෙන විත් එය ආනන්ද හිමියන්ට භාරදී ඇත. මෙහි මිල ඩොලර් 50 ක්‌ වී ඇත.

    බෞද්ධයන්ට බෝකොළය ඉතාම වැදගත් ආගමික සංකේතයකි. බෝකොළය මැද ඡේසුස්‌ වහන්සේ කුරුසිය ඇණගසා ඇති අයුරින් මේ සිහිවටනය සකස්‌ කර ඇත. සැබැවින්ම මෙය බෞද්ධ විරෝධී නිර්මාණයක්‌ වන අතර ආගම් අතර සංහිඳියාවන් බිඳදමන්නකි.

    මේ බෞද්ධ විරෝධී නිර්මාණය ගැන "දිවයින" සමග අදහස්‌ දැක්‌වූ අහංගම ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

    "අද රටම 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානම් වෙනවා. නමුත් මෙවැනි නිර්මාණ දැක්‌කම හිතෙන්නේ මේවා නිසා ආගම් අතර භේදයක්‌ ඇතිවෙන්න පුළුවන් කියන එකයි.

    බෞද්ධයෝ කිසිම අවස්‌ථාවක අන්‍යාගමික සංකේතවලට නිග්‍රහ කරන්නේ නැහැ. ඇත්තෙන්ම මෙවැනි නිර්මාණවලින් සිදුවන්නේ ආගමික සහජීවනය නැතිවන එකයි".

    මහරගම මහින්ද හිමියෝ මේ ගැන අදහස්‌ දක්‌වමින් මෙසේ කීහ. "ආගමික සහජීවනය ඇති කළ යුතු කාලයක මෙවැනි දේ දක්‌නට ලැබීමෙන් සිදුවන්නේ ඒ සුහදතාවට බලවත් හානියක්‌. විශේෂයෙන් ඉන්දියාව හරහා මෙවැනි නිර්මාණ විවිධ රටවලට පැතිරයැම ගැන අපි දැඩි අවධානය යොමු කළ යුතුයි".

    - චතුර

    Source:

    Code:
    http://www.divaina.com/2011/05/13/news09.html
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මේක මම දැම්මේ බෞද්ද අයගෙ හිත් දින ගන්න නෙවෙයි.
    මේ එකකිරි එකේ ඉන්නවා Y2K කියලා බුදු ගුන කියකියා ක්‍රිස්තියානි ආගම පතුරවන පරන සාමාජිකයෙක්. එයා කියන්නේ ලෝකලයිzසෙඩ් ක්‍රිස්තියානි ආගමක්.
    ඒ කියන්නේ එයාලා පුලුවන් තරම් බෞද්ධායගේ දේවල් එක්ක එයාලාගේ ආගමේ කියලා කිය ගන්න දේවල් මික්ස් කරලා මේ බලන්න අපිත් ඔයාලා එක්ක සහ ජීවනයෙන් එකට ඉන්නේ කියලයි. නමුත් සොම හාමදුරුවන්ව මරාගත්ත වගේ ඇතුලින් වැඩේ දෙනකන් බෞද්ධ අයට මේ රහස් බලවේගයේ තරම තේරෙන්නේ නැහැ.

    මේ අපිට අපහස කරන්න එපා කතොලික අය කරන්නෙ දුප්පත් අයට උදව් කරන එක එකටත් යක්සයා එක එක එවා කියලා කරන හොද වැඩත් නරක් කරන්න බලනවා

    http://elakiri.com/forum/showpost.php?p=10369455&postcount=26

    :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක මම දැම්මේ බෞද්ද අයගෙ හිත් දින ගන්න නෙවෙයි.
    මේ එකකිරි එකේ ඉන්නවා Y2K කියලා බුදු ගුන කියකියා ක්‍රිස්තියානි ආගම පතුරවන පරන සාමාජිකයෙක්. එයා කියන්නේ ලෝකලයිzසෙඩ් ක්‍රිස්තියානි ආගමක්.
    ඒ කියන්නේ එයාලා පුලුවන් තරම් බෞද්ධායගේ දේවල් එක්ක එයාලාගේ ආගමේ කියලා කිය ගන්න දේවල් මික්ස් කරලා මේ බලන්න අපිත් ඔයාලා එක්ක සහ ජීවනයෙන් එකට ඉන්නේ කියලයි. නමුත් සොම හාමදුරුවන්ව මරාගත්ත වගේ ඇතුලින් වැඩේ දෙනකන් බෞද්ධ අයට මේ රහස් බලවේගයේ තරම තේරෙන්නේ නැහැ.
    මේ වගේ සහයෝගයෙන් ඉන්න පුලුවන්නම් හැමදාම..අපි උඹල මරාගන්න ඕන නැහැ බං..සිරාවට ඔතන වෙච්ච දේට වඩා උඹ මෙතන කරපු දේ ගැන මට මාර සතුටුයි:)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මෙන්න බලන්න මම කියපු එක බොරුද කියලා.
    මෙයාට එයාලගෙ රහස් මෙහෙයුම් ගැන පොඩ්ඩක් හෙලිකරා කියල දක්කනේද කුලප්පු වෙලා තරඟෙට වගේ ඉස්ලාම් ආගමට විරුද්ධව දාන ත්‍රෙඩ්ස් ටික.

    30religiouselakiricommu.jpg

    මම එක දෙයක් කියන්න කැමති මෙයා ඉස්ලාම් ආගමට විරුද්ධව විතරයි ත්‍රෙඩ්ස් දාන්නේ.. ඒ ඉස්ලාම් ආගම ගැන එයාට ඇතිවුනු සැකයක් නති කරගන්නට හෝ එයාට පිලිගන්න බැරි දෙයක් ඉස්ලාම්වල තියෙනවා කියලා නෙවෙයි.. තනිකරම වංචාකාරීව මෙතන සමහරු බුද්ධිමත් විදියට බෞද්ධ අය ආගම් මාරුකරවන එක ගැන කතා කරලා ඒවා එලිවෙන එක නවත්තන්න මෙයා මෙතන ඉස්ලාම් ආගම ඇදලා දාගෙන එයා හෙමින් සීරුවේ ලංකාවේ ක්‍රිස්තියානි ආක්‍රමනය ගැන කතා වෙන එක යට ගහනවා.

    මෙයා වගෙ තව කොටසක් ඉන්නවා එයාලත් ක්‍රිස්තියානි අය.
    එයාලත් කරන්නේ ඒකම තමයි බුදු ගුන කිය කියා ඉස්ලාම් ආගමට පහර ගහන එක. මම දන්න තරමින් ඉස්ලාම් ආගමට ඇත්තටම නියම බෞද්ධයෝ පහර ගහන්නේ නැහැ. මීට අවුරුදු 1500කට කලින් ඉඳලාම ඉස්ලාම් ආගමත් එක්ක වෛරබැඳගත්තු කොටසක් තමයි ක්‍රිස්තියානි කියල කියන්නේ. සිංහලයෝ මම දන්න තරමින් එහෙම වෛරයක් මුස්ලිම් අය එක්ක නැහැ.

    (නැතිනම් අරාබි අයට ලන්කාවේ ගැහැණුන්ව කසාද බඳින්න ඉඩ දෙයිද? නමුත් ක්‍රිස්තියානි අය ලන්කාව ආක්‍රමනය කරලත් බලය අල්ලගෙනත් සිංහල ගැහැණු ක්‍රිස්තියානි ආක්‍රමනිකයන්ව කසාද බැඳ ගත්තා කියල ඉතිහාසෙ තියෙනවද කියල මම නම් දන්නේ නැහැ- මම නම් අහලා නැහැ )

    මට එක දෙයක් බෞද්ධයන්ට කියන්න කැමතියි. ලංකාව පොඩ්ඩ පොඩ්ඩ ක්‍රිස්තියානි ආක්‍රමනයට අහුවෙලා තියෙන්නේ. ඒක හරියටම තේරෙනකොට සිංහලයා පරක්කු වැඩියිද දන්නෙත් නැහැ. :nerd:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මේ වගේ සහයෝගයෙන් ඉන්න පුලුවන්නම් හැමදාම..අපි උඹල මරාගන්න ඕන නැහැ බං..සිරාවට ඔතන වෙච්ච දේට වඩා උඹ මෙතන කරපු දේ ගැන මට මාර සතුටුයි:)

    උඹලාගේ රටක මුස්ලිම් අපි නිදහසේ ඉන්න ලැබුන එකට උපකාරයක් කරන්නත් එපයි.:)
     
    මම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පොත් කියෝනවා :yes: ක්‍රිස්තියානිය කියන්නේ ඉස්ලාම් ආගමමයි ඒක දැන් වෙනස්වෙලා ගන්න දෙයක් නෑ කුරාණය අද වෙනතුරු අකුරක්වත් වෙනස්වෙලා නෑ ඉතින් ඉස්ලාම් සහ ක්‍රිස්තියානි වාදවලදී හැමවිටම දිනන්නේ ඉස්ලාමය හේතුව ඒ ආගම් දෙක අතරේ බලනකොට පැහැදිලිවම නිවැරදි සහ ඉදිරියෙන් සිටින්නේ ඉස්ලාමය වීම. ජේසු තුමා කියන්නේ ඊසා දැන් ක්‍රිස්තියානිය සම්පූර්ණව වෙනස්වෙලා ඒ අයත් ඒක පිළිගන්නවා ඉතින් මේ හේතු නිසා ඉස්ලාම්වලට ඇටෑක් කරන්න ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට බෑ මේ නිසා හැමවෙලේම මුන්ගේ ටාර්ගට් එක වෙන්නේ අසරණ සිංහල බෞද්ධයන්. වර්ෂ 1934 සිට 1984 දක්වා ලෝක ජනග්‍රහණය 136%කින් වැඩිවෙලා තියෙනවා මේ කාලය අතර තුර ක්‍රිස්තියානිය 47% කින් වර්ධනය වෙලා තියෙනවා ඒත් ඒ කාලය අතරතුරම ඉස්ලාමය ක්‍රිස්තියානියට වඩා පස්ගුණයකටත් අධිකව එනම් 235% කින් වර්ධනය වෙලා තියෙනවා මේවා නිසා දැන් යුරෝපයේ මූලධර්මවාදියෝ මහත් අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ මොකද වැල නොකැඩී ක්‍රිස්තියානියන් තමන්ගේ නියම ආගමට ආපසු යනවා මේවා නිසා තමා මේ බටහිර ක්‍රිස්තියානි අන්තවාදියන් විසින් ඇති පදම මුදල් වියදම් කරන්නේ තුන්වෙනි ලෝකයේ රටවල අන්‍යාගමිකයන් ක්‍රිස්තියානි කරනයට මුනුත් මේවා කරන්නේ ආගමයට ආදරයකට නෙවෙයි මුන්ට ලැබෙන කොමිෂන් එක නිසා මම මේකට සම්බන්ධ මුළු කොමිෂන් සභා වාර්තා සේරම කියෝලා තියෙන්නේ ඒ නිසා මුන් හැරෙනකොට කියන්න පුළුවන් ඒත් මම මේකාව නම් දැක්කේ නෑ මට කියන්න තියෙන්නේ උට මෙතන සුභාරංචිය කියාගත්තු බයිලාව ගහන්න එන්න එපා කියලයි අද ඉදන් මූ ගැන අවධානයෙන් ඉන්න වෙනවා මේක කිව්වට තෑන්ක්ස් මචන් රෙප් ඉවරයි නැත්නම් දෙන්න තිබුනා
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ වැඩේ වැරදී තමයි. සමහර විට මේකෙ(අර පිලිමේ) හැදුව එකා බලාපොරොත්තු වෙන්න ඇත්තේ බෞද්ධාමිකයන් තමන්ගේ ආගමට හරෝ ගන්න වෙන්න ඇති.
    ගොඩක් බෞද්ධ ගෙවල් වල ආගමික සංකේතයක් විදිහට බෝ පතක් තියනව නේ. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදල වගේ.

    :lol: ඒත් උඹ හම්බයෝ තෝ මේ ත්‍ර්ඩ් එක දාල හදන්නෙ මෙච්චර කල් හම්බ හැත්ත එලකිරි එකේ කල දේවල් සාධාරණියකරණය කරල, බෞද්ධ ක්‍රිස්තියානී වලියක් ඇති කරන්න.
    අනේ හම්බයා තොපේ ජාතිය තරම් ලංකාවට විරුද්ධ ජාතියක් තියනවද, තොපේ කොන නැති දුකට මැච් එකක් යනකොට ලංකාවේ ටීම් එකට සප් නොකර පක්කොන්ට කඩේ යනව.
    තොපි හම්බ හැත්ත පන්සල් වලට පැනල පන්සල් කඩල නැති කරන්න හදනව. බල්ලො බලල්ලු වගේ පැටව් ගහලා ඉඩම් නෑ කියලා අඩනවා.
    හම්බයෝ තරම් මේ රටට වින කරන ජාතියක් නෑ තවත්. තෝ හදන්න එපා මේකෙ ක්‍රිස්තියානි බෞද්ධ වලියක් ඇති කරන්න. තොගේ ඔය කුණු අදහස රෝල් කරලා ගහ ගනින් :cool:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම මේකෙ වරදක් දකින්නෙ නෑ, මේකෙ තියෙන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි සහජීවනය, බෝපත් සෙවනේ ජේසුස් වහන්සේගේ පිලිරුවකින් කිසිලෙසකවත් බෞද්ධාගමට අගෞරවයක් වෙන්නෙ නෑ, හිතන්න ගෙදර අම්මයි තාත්තයි බෞද්ධ සහ ක්‍රිස්තියානි කියල, එහෙම ගෙදරකට මේක වටිනව ණේද ? අලී බායික්ට මම මේ කියන්නෙ උබලගෙ අල්ල හැමදාම නාගන්න නිසා දැන් උබ බෞද්ධ සහ ක්‍රිස්තියානි අයව කොටවන්න හදනවද ? ඉස්ලාම් ආගමේ උගන්නන්නෙ ඕවද :lol:
     
    අදහස් දුන්නට තෑන්ක්ස් මචන් :)
     
    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    f*****g jesus :growl:. mata nam okunwa penna ba.unge l***e kuruse ape Buduhamuduruwanta sewana dunna Bokoleka dala.Mata Okawa ahu unoth jesus kuruse gahanawa okage P**e.:yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මේ වැඩේ වැරදී තමයි. සමහර විට මේකෙ(අර පිලිමේ) හැදුව එකා බලාපොරොත්තු වෙන්න ඇත්තේ බෞද්ධාමිකයන් තමන්ගේ ආගමට හරෝ ගන්න වෙන්න ඇති.
    ගොඩක් බෞද්ධ ගෙවල් වල ආගමික සංකේතයක් විදිහට බෝ පතක් තියනව නේ. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදල වගේ.

    :lol: ඒත් උඹ හම්බයෝ තෝ මේ ත්‍ර්ඩ් එක දාල හදන්නෙ මෙච්චර කල් හම්බ හැත්ත එලකිරි එකේ කල දේවල් සාධාරණියකරණය කරල, බෞද්ධ ක්‍රිස්තියානී වලියක් ඇති කරන්න.
    අනේ හම්බයා තොපේ ජාතිය තරම් ලංකාවට විරුද්ධ ජාතියක් තියනවද, තොපේ කොන නැති දුකට මැච් එකක් යනකොට ලංකාවේ ටීම් එකට සප් නොකර පක්කොන්ට කඩේ යනව.
    තොපි හම්බ හැත්ත පන්සල් වලට පැනල පන්සල් කඩල නැති කරන්න හදනව. බල්ලො බලල්ලු වගේ පැටව් ගහලා ඉඩම් නෑ කියලා අඩනවා.
    හම්බයෝ තරම් මේ රටට වින කරන ජාතියක් නෑ තවත්. තෝ හදන්න එපා මේකෙ ක්‍රිස්තියානි බෞද්ධ වලියක් ඇති කරන්න. තොගේ ඔය කුණු අදහස රෝල් කරලා ගහ ගනින් :cool:

    මචන් මට නම් මෙතන කිසිම ආගම් වලියක් ඇතිකරන්න උවමාවක් නැහැ. උඹට හිතෙනවානම් මම කියපු එකේ යම් කිසි ඇත්තක් තියෙනවා කියලා ඒක පිගන්න පුලුවන්නම් පිලිගනින් මචන්.. නැතිනම් මට පාඩුවක් නැහැ.. නමුත් අද උඹ මේවගේ උඹ්ලාට අරින්න එනවා කියල උඹලාව පොඩ්ඩක් දැනුවත් කරපු මට හම්බයා හම්බයා කියල මට බැන්නට මට නම් කිසිම දුකක් නැහැ. ඒ මට උම්බට වඩා සිය දහස් වාරයක් රත්තරන් බෞද්ධයෝ මාත් එක්ක හොඳින් මාව තේරුම් අරන් ඉන්නවා මට ඒ ඇති. මම මගේ චේතනාව දන්නවා.

    මම මේකෙ වරදක් දකින්නෙ නෑ, මේකෙ තියෙන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි සහජීවනය, බෝපත් සෙවනේ ජේසුස් වහන්සේගේ පිලිරුවකින් කිසිලෙසකවත් බෞද්ධාගමට අගෞරවයක් වෙන්නෙ නෑ, හිතන්න ගෙදර අම්මයි තාත්තයි බෞද්ධ සහ ක්‍රිස්තියානි කියල, එහෙම ගෙදරකට මේක වටිනව ණේද ? අලී බායික්ට මම මේ කියන්නෙ උබලගෙ අල්ල හැමදාම නාගන්න නිසා දැන් උබ බෞද්ධ සහ ක්‍රිස්තියානි අයව කොටවන්න හදනවද ? ඉස්ලාම් ආගමේ උගන්නන්නෙ ඕවද :lol:

    ඔයාට කියන්න තියෙන්නෙත් ලක්ශිත ට කියපු එකමයි.
    නමුත් ඔයාට එක දෙයක් කියන්නම් ඔයාගෙ රිප්ලයි එකෙන්ම පේනවා ඔයාට බෞද්ධ දර්ශනය ගැන තියෙන කැක්කුම.
    බෝ පතකට කරන නිගාවක් මම වැරදියි කියලා දක්ක නිසා මෙතන කිව්වේ.
    නමුත් ඔයා බෞද්ධයෙක් වෙලා ඉඳගෙනම වරදක් නැහැ කියල මික්ස් කපල් එකකට මේක කියල. නිකන්වත් ඔය කියන ඒ මික්ස් කපල් එකෙ ළමයා දවසක මුස්ලිම් උනොත් ඔයා ඉස්ලාම් ආගමත් ඔයාලගෙ බෞද්ධ සංකෙත එක්ක මික්ස් කරලා තව තවත් බෞද්ධ සංකේත ආගාදයට යවන්න උඩගෙඩිදෙයි. :nerd:

    ඔයාගේ කැමැත්තක් මිත්‍රයා.
     
    • Like
    Reactions: EYE

    harsha.perera

    Well-known member
  • මම මේකෙ වරදක් දකින්නෙ නෑ, මේකෙ තියෙන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි සහජීවනය, බෝපත් සෙවනේ ජේසුස් වහන්සේගේ පිලිරුවකින් කිසිලෙසකවත් බෞද්ධාගමට අගෞරවයක් වෙන්නෙ නෑ, හිතන්න ගෙදර අම්මයි තාත්තයි බෞද්ධ සහ ක්‍රිස්තියානි කියල, එහෙම ගෙදරකට මේක වටිනව ණේද ? අලී බායික්ට මම මේ කියන්නෙ උබලගෙ අල්ල හැමදාම නාගන්න නිසා දැන් උබ බෞද්ධ සහ ක්‍රිස්තියානි අයව කොටවන්න හදනවද ? ඉස්ලාම් ආගමේ උගන්නන්නෙ ඕවද :lol:

    :yes::yes::yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මම මේකෙ වරදක් දකින්නෙ නෑ, මේකෙ තියෙන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි සහජීවනය, බෝපත් සෙවනේ ජේසුස් වහන්සේගේ පිලිරුවකින් කිසිලෙසකවත් බෞද්ධාගමට අගෞරවයක් වෙන්නෙ නෑ, හිතන්න ගෙදර අම්මයි තාත්තයි බෞද්ධ සහ ක්‍රිස්තියානි කියල, එහෙම ගෙදරකට මේක වටිනව ණේද ? අලී බායික්ට මම මේ කියන්නෙ උබලගෙ අල්ල හැමදාම නාගන්න නිසා දැන් උබ බෞද්ධ සහ ක්‍රිස්තියානි අයව කොටවන්න හදනවද ? ඉස්ලාම් ආගමේ උගන්නන්නෙ ඕවද :lol:
    :yes::yes:
    කතෝලික ආගමේ ඉස්ලාම් වල වගේ අන්‍යාගමිකයන් දුටු තැන බෙල්ල කපන්න කියලා නෑ. :yes::yes: කතෝලිකයන් අපේ සංස්කෘතියට බද්ධ වෙලා ඒකට ගරු කරනවා. ඒත් ඉස්ලාම් අය තවමත් පාරෙ යන්නෙ අර ගෝනිබිලි කිට් එකෙන් :lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් මට නම් මෙතන කිසිම ආගම් වලියක් ඇතිකරන්න උවමාවක් නැහැ. උඹට හිතෙනවානම් මම කියපු එකේ යම් කිසි ඇත්තක් තියෙනවා කියලා ඒක පිගන්න පුලුවන්නම් පිලිගනින් මචන්.. නැතිනම් මට පාඩුවක් නැහැ.. නමුත් අද උඹ මේවගේ උඹ්ලාට අරින්න එනවා කියල උඹලාව පොඩ්ඩක් දැනුවත් කරපු මට හම්බයා හම්බයා කියල මට බැන්නට මට නම් කිසිම දුකක් නැහැ. ඒ මට උම්බට වඩා සිය දහස් වාරයක් රත්තරන් බෞද්ධයෝ මාත් එක්ක හොඳින් මාව තේරුම් අරන් ඉන්නවා මට ඒ ඇති. මම මගේ චේතනාව දන්නවා.

    :lol: උඹෙත් තියෙන්නෙ බබා ටෝක් නේද
    මෙච්චර කල් එලකිරි එකේ තොපි කල දේවල් දැක්ක. දැන් එනව බබා ටෝක් දාන්න. අනේ උබේ අහිංසක කම. උබේ හිතේ තියන කුණු චේතනවා හින්දා මෙහෙම ත්‍ර්ඩ් දාල දැන් එනවා බබා ටෝක් දෙන්න.
    ඕනෙ තැන්ක ගිහින් බලපන්, උබලගේ උන් තමයි බෞද්ධාගමට /ලංකාවේ සංස්කෘතියට වින කරන උන් නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ. දැන් තොපි හදන්නෙ කොහොම හරි ක්‍රිස්තියානි/ බෞද්ධ වලියක් ඇති කරන්න.
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ඔයාට කියන්න තියෙන්නෙත් ලක්ශිත ට කියපු එකමයි.
    නමුත් ඔයාට එක දෙයක් කියන්නම් ඔයාගෙ රිප්ලයි එකෙන්ම පේනවා ඔයාට බෞද්ධ දර්ශනය ගැන තියෙන කැක්කුම.
    බෝ පතකට කරන නිගාවක් මම වැරදියි කියලා දක්ක නිසා මෙතන කිව්වේ.
    නමුත් ඔයා බෞද්ධයෙක් වෙලා ඉඳගෙනම වරදක් නැහැ කියල මික්ස් කපල් එකකට මේක කියල. නිකන්වත් ඔය කියන ඒ මික්ස් කපල් එකෙ ළමයා දවසක මුස්ලිම් උනොත් ඔයා ඉස්ලාම් ආගමත් ඔයාලගෙ බෞද්ධ සංකෙත එක්ක මික්ස් කරලා තව තවත් බෞද්ධ සංකේත ආගාදයට යවන්න උඩගෙඩිදෙයි. :nerd:

    ඔයාගේ කැමැත්තක් මිත්‍රයා.

    යම්කිසි ගෙදරක බුදු රජානන්වහන්සේගෙ පින්තූරයක් සහ ජේසුස් වහන්සේගෙ පින්තූරයක් එකට තියන් ඒ වත්පිලිවෙත් කලත් මට තරහ යන්නෙ නෑ, අලී බායික්ට මගේ බෞද්ධ දර්ශනය ගැන ගැටලුවක් තිබුනත් මම කිව්වදේ බොහෝ අය අනුමත කරයි, බුදු හාමුදුරුවො සහ ජේසුස් වහන්සේ කැපවුනේ ලෝකවාසීන්ගේ හිතසුව පිනිසයි,

    1 බුදු රජානන්වහන්සේ වත් ජේසුන් වහන්සේවත් ලමා අපචාර කරල නෑ, ඒත් මොහොමඩ් ?

    child-molestation.png

    භුකාරි ග්‍රන්ථය බොරු කියල දැන් කියන්න එපා :lol:

    2 බුදු රජානන් වහන්සේ හරි ජේසුස් වහන්සේ හරි මිනී මරල නෑ, ඒත් මොහොමඩ් ?

    rape-n-kill.png

    3 බුදු රජානන් වහන්සේට හරි ජේසුස් වහන්සේට මානසික අසහනය හරි ආතතිය තිබුනෙ නෑ, ඒ දෙන්නම සියදිවි නසාගන්න හදලත් නෑ, ඒත් මොහොමඩ් කන්දෙන් පැනල මැරෙන්න හදපු කෙනෙක් :lol:

    suicide.png

    බෞද්ධ සහ කතෝලික සංකේත එකට තිබුනට හරි බෞද්ධ කෙනෙක් සහ කතෝලික කෙනෙක් කසාද බැන්දත් අපි ඒ ගැන සන්තෝස වෙනව ආගමික සහජීවනය ගැන, ඒත් ඔතන්ට කොනකපාලුවෙක් හරි ගෝනිබිල්ලියක් හරි ආවොත් අපි දාන කමෙන්ට්, අදහස් වෙනස් වෙනව

    ps - ෆොටෝ ඉස්සුවෙ බ්ලොග් එකකින්, දාපු කෙනාට බොහෝම පිං
     
    :lol::lol: