මෙහෙයුම්_පද්ධතියක්_Customize_කරමු
හොදයි කට්ටිය ,මං අද මේ පෝල් එක දැම්මේ අපි හැමෝටම ගොඩාක් වැදගත් වෙන දෙයක් කියලා දෙන්න කලින් ඒ ගැන කට්ටියගේ මතය දැනගන්න. මම හැමෝටම අළුත් ඒ වගේම අතිශය වැදගත් වෙන දෙයක් තමා මම මේ දාන්න හිතුව ත්‍රෙඩ් එකෙන් කියා දෙන්නේ.ඒ තමයි Operating System එකක් Customize කරන විදිහ.මේ ගැන දන්න අය ස්වල්ප ප්‍රමාණයක් ඉන්නත් පුළුවනි. ඒත් නොදන්න අය වෙනුවෙන් පොඩ්ඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා .. Operating System එකක් Customize කරනවා කියන දේ මොකක්ද කියලා නොදන්න අය ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ඒක කෙටියෙන් විස්තර කරන්න පුළුවනි මෙහෙම,
ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download
කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ
විවිධ නම් වලින් XP එක internet වල download කරන්න තියෙනවා.
මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Customize කරන ලද මෙහෙයුම් පද්ධතිය
තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.
උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc
ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි
ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.
මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.
ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා
තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්
නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...
මේක ඉගෙන ගත්තම ඔයා විසින්ම කස්ටමයිස් කරපු OS එක ඉන්ස්ටෝල් කිරීම කරන්න පුළුවනි .එතකොට ඒ ගැන කරදර වෙන්න ඔනේ නැහැ. ඒ වගේම මැෂින් එක Format කරපු ගමන් අපි හැමෝටම එපා වෙන වැඩේ තමයි සොෆ්ට්වෙයාර් දාන එක. ඒක තමා ලොවෙත් නැති එපා කරපු වැඩේ. ඉතින් මම මේ කියා දෙන ක්‍රමයට අනුව ලැබෙන තවත් වාසියක් තමා ඔයාලට පුළුවනි ඔයාලට ඔනේ කරන 3rd party application සේරම ඒකාබද්ධ කරලා වින්ඩෝස් ඩිස්ක් එකක් ක්‍රියේට් කරගන්න. මං කියා දෙන්න යන විදිහට කස්ටමයිස් කරපු ඕඑස් එක ඩීවිඩී එකකට හරි සීඩී හරි එකකට හරි රයිට් කරලා වින්ඩෝස් දාන අයට ආයි නැවත නැවත සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ නැහැ. මොකද වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙද්දී අපි ඒකාබද්ධ කරපු තර්ඩ් පාර්ටි ඇප්ලිකේෂන් සේරම ඒකත් සමගම ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. කොහොමද වැඩේ ! ඒක ලොකු පහසුවක් වගේම වටින දෙයක්.ඉතින් මේක කියා දෙන්න ත්‍රෙඩ් එකක් හදන්න මට සෑහෙන තරමක වෙහෙසක් ගන්න වෙනවා .රූපසටහන් එක්කම තමා සරළව හැමෝටම තේරෙන විදිහට ත්‍රෙඩ් එක දාන්න බලා පොරොත්තු වෙන්නේ .ඉතින් කටිටියට ත්‍රෙඩ් එක දැමීම ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක කරන විදිහ ඉගන ගන්න ඕනේ නම් වෝට් කරලා යන්න .මොකද මම ගොඩාක් මහන්සිවෙනවා මේ ත්‍රෙඩ් එක ක්‍රියේට් කරන්න.ඒ නිසා ඔයාලට වැදගත් නොවෙන දෙයක් දාලා ඵලයක් නැති නිසා තමා ඒ ගැන ත්‍රෙඩ් එක දාන්න ඉස්සර අහන්න හිතුවේ වෝට් එකක් දාලා අදහසත් කියලා යන්න අමතක කරන්න එපා
විශේෂ ස්තූතිය - මාතර කිඹුලා ට ,ත්‍රෙඩ් එක ලියා දීම හා poll සකස් කරන ආකාරය පිළිබඳ මා දැනුවත් කලාට..
First Lesson - http://www.elakiri.com/forum/showthread.php?p=10521808

Last edited: