දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය
සුද්දි අතින් ෂැම්පේන් බෝතලේ ගන්න තියන පෙරේතකමට දිනේශ් චන්දිමාල් තව ඩිංගෙන් මැච් එක කනව ඇන්ජලෝ මැතිව්ස් එක්ක එකතුවෙලා.
Photo Credit: ESPNCricinfo
අපේ දිල්ශානුයි, මාවනුයි අනිත් කට්ටියයි දැන් මුන් දෙන්නට ඩිප් ගස්සනවත් ඇති. එංගලන්තෙ කෙවින් පීටර්සන්ට නම් හොදටම මල පැනල හිටියෙ මේ නාට්ටිය බලං ඉන්න බැරුව. ඇයි අන්තිම overs ටික ස්වර්ණවාහිණියෙ reality shows වගේ ගොං පාට් එකක් වුනානෙ.
මැච් එක කොහොමහරි දිනුව, ඒත් ඒකෙ credit එක යන්න ඕනි මුලු team එකටම. අලුත් players ල හින්ද දන්නෙ නැතුවද දන්නෙ නෑ. ඒත් මේ වගෙ දේවල් මීට පස්සෙ නොවෙනවනම් හොදයි.
මොකද Cricket කියන්නෙ මහත්වරුන්ගෙ ර්කීඩාවනෙ. අනික අපේ ඉස්සර හිටපු සනා, අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන්, මුරලි, වාස්, මහේල, සංගා... මේ හැම කට්ටියම හොද gentlemen ල. අලුතින් එන එවුන්ට හරියට Cricket ගහන්නත් බෑ, ඒ මදිවට මහ කුහක, ආත්මාර්ථකාමී, සල්ලි වලට පෙරේතයො.
කොහොම වුනත් Sri Lanka team එකටයි දිනේශ් චන්දිමාල්ටයි උණුසුම් සුබපැතුම්. අකමැත්තෙන් හරි මේ කියන්නෙ අපේ team එකේ අඩුපාඩු හදාගන්න ඕනි නිසා.
නැත්තං ලැජ්ජාව මුලු ලංකාවටම!

Last edited:
100 gahuwata wadak nathi una wage thama

Welawata hitiye naththe