කහවත්ත භීතියට පත් කළ ප්‍රධාන සැකකරු අල්ලය
කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගැණුනා. ඒ අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සැකකරු කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. කහවත්ත ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින් විවිධ කි්‍රයාකාරකම්වල නිරත වු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ගම්වාසීන් විරෝධතා ව්‍යාපාරවලද නිරත වුණා. එම නිසා ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීමට පොලීසියට අමතරව ශී්‍ර ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවුවා. කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් 7 දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.