Sinhalen livima saha liya athi da balima (සිංහලෙන් ලිවිම සහ ලිය ඇති දෑ බැලීම )

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Sinhalen livima saha liya athi da balima (සිංහලෙන් ලිවිම සහ ලිය ඇති දෑ බැලීම )

    Oyala godak ayata thiyena prashnayak thamai me Sinhala akuru valin liyana hati saha ehema liyala thiyena eva apage computer eken balimata salasva ganna kramaya ...........

    onna ada mn oyalata meka karana hati kiyala dennai hadanne
    eka karanne Sinhala Tamil kit kiyana software ekenui.
    meka gana danna aya godak athi.mn me kiyala denna yanne danne nathi ayatai.

    Issellama oyala me Software eka install karaganna one.
    oyalage OS ekata adala file eka me links valin download karaganna
    habai mn Windows seven,Vista evanam dala na.evath vadakaranva athi.baya venna epa

    1)Windows XP Service Pack 2 Download file

    2)Windows XP Service Pack 3 Download file
    Windows XP Service Pack 3 Download Update

    3)Windows Vista Download file

    4)Windows Seven Download file

    dan mama oyalata kiyala denna yanne Windows XP Service Pack 3 sandaha adala software eka install karaganna hati.mn eka kiyala denna thoraganna hethuva une eka tikak anith evata vada venas vidiyatai install karanna thiyenne
    oyala me software ekata thiyena update ekakth mathak karalama download kragena inna.


    okkotama kalin oyala Sinhala Tamil kit eka kalin install karala hariyata vada karanne nathnam,eka uninstall karala dala,pc eka restart karagena inna

    hari dan api software eka install karaganimu


    • Part (01)
    api download karagath SinhalaTamilKit_XP_SP3.exe file eka open karanna(double click karanna).ethakota oyalata me software eka install karanna kamathida kiyala mhema message ekak enava.meke Yes button eka click karanna

    36134453.jpg


    ita passe okkoma programmes(api dan open karagena inna anekuth softwares)
    close karanna kiyala kiyanava.me software eka install unata passe pc eka restart vena hinda.
    oyala me message eke Ok button eka click karanna


    85639585.jpg


    ita passe avashshya filestika copy venakam inna kiyala mehema ei

    45820010.jpg


    meka enavath ekkama samahara vita Windows XP CD ka danna kiyala mehema message ekakuth ei,meka Cancel karanna .

    16039179.jpg


    ita passe mehema message ekakuth ei,api Windows XP CD eka damme nathi nisa.ekata kamak na.meketh Yes button eka click karanna

    87532009.jpg


    ita passe software eka install vela ivarai kiyala,pc eka restart karanavada nadda kiyala mehema ahanava.me message eke No,I will restart my Computer later kiyana thanata tick ekak thiyala(idiriye athi rauma athula click karanna), Finish button eka click karanna.

    22459003.jpg


    ita passe SinhalaTamilKit_PatchSP3.exe kiyana file eka double click karanna.
    ethakota mehema patch eka insatall karanavada kiyala ahanava.me message eke Yes button eka click karanna.

    24652431.jpg


    ita passe ayeth kalin vagema XP CD eka danna kiyala me message eka enava.ayemath Cancel button eka click karanna

    82ndtime.jpg


    ita passe ayeth kalin vagema me message ekath enava.eketh Yes button eka click karanna.

    92ndtime.jpg


    anthimata pc eka restart karanna kiyala kalin apu message ekama ayeth parak enava.me para, Yes,I want to restart my computer now kiyana thana tick karala Finish button eka click karanna.ita passe pc eka restart venava.

    102ndtime.jpg


    PC eka restart unata passe Task bar eke(time eka thiyena thana)mehema Sinhala akurak saha damila akurak thiyenava.

    87589113.jpg


    dan software eka niyamakarayen insatall vela ivarai



    • Part (02)
    dan api balamu Sinhalen lesiyenma type krana akaraya gana.
    A sandaha krama gananavak thiyenava.mn meka karana hati Sinhalenma type karannam.oyala me Thread eke Part 01 kotasa hondata kiyavala hariyata thamange OS ekata galapena software eka insatall karagenama part 02 balanna.

    (1)Internet Connection එක තියෙනවනම් පහල තියෙන ඔයාලා කැමති link එකක් තෝරගන්න.මුලින්ම තියෙන එක වඩාත්ම පහසු වේ
    I) Sinhala typing 1
    II) Sinhala typing 2
    III) Sinhala typing 3

    (2) Internet නැතිනම් මේ software එක Download කරගෙන Insatall කරගන්න.(Insatall කිරීම සාමාන්‍ය පරිදි )

    ඊට පස්සේ ඉතාම සරලව අපි SMS යවන ආකාරයට English වලින් වචනේ type කරනකොට යටින් සිංහලෙන් ඒ වචනය දිස්වේ
    හැබැයි මේක Trial Version එකක් හින්ද වැඩ කරන්න පුළුවන් වෙන්නේ දවස් 7ක් විතරයි.
    ඒකට මොකද්ද කරන්න ඕනේ කියල ඔයාලා දන්නවා ඇතිනේ.දන්නේ නැත්නම් ඒකත් අහන්න මගන්.
    මෙන්න software එක Download කරගන්න

    Download Software

    ඔන්න යාළුවනේ මේවයින් තමයි මමනම් සිංහලෙන් වැඩකරන්නේ.
    ඔයාලට මේ Thread එකෙන් පොඩි හරි දැනුමක් ලැබුණානම් මාවත් සතුටු කරන්න,මට රෙපක් එහෙම දීල යන්න අමතක කරන්න එපා.comment එකක් හරි දාලා යන්න
    හැබැයි මේක බලලා නිකන්මනම් යන්න එපා.අඩුම ගානෙ bump එකක් හරි දාලා යන්නත් මතක තියාගන්න.....

    Repost නම් Sorry යාළුවනේ.හැබැයි මමනම් දැක්කේ නැ මෙහෙම thread එකක්,මේ විදියට කලින් දාලා තියෙනවනම්

    මතක් කරලා අඩුම තරමේ comment 1ක් හරි දාලා යන්න

    11.gif






     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    godak mahansi wela thiyenawa wage...

    so me gana dane nathi yaluwanta godaak wadagath wei....

    maxxa wadak... keep it up...!!!

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rock pora

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලස් ෴෴෴෴෴෴෴නොදන්න අයට ගොඩාක් වැදගත් තැ ෆො සි
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේ ඉන්ටර්නෙට් සම්බන්ධතා ලගදි ලබා ගත්ත අයට නම් වැදගත් වෙයි..
    යාලුවාට තිබ්බේ සිංහලෙන් ම මේ හැම දෙයක් ම ලියන්න..
    සිංග්‍රිසි වලින් කියන්නේ නැතිව.
    එතකොටයි ඒ අයට වුනත් ආදර්ශයක් ඇති වෙන්නේ...
    සිංහල යුනිකොඩ් දාලා නැති අයට සිංහල අකුරු පෙන්නේ නැති එක හරි..
    ඔයා මේ විදියට ලියලා සිංහලෙන් වුනත් ලියන්න තිබ්බේ..
    ඒතකොට හුගාක් වැදගත් වෙයි..
    ඔයාගේ උත්සහය අගය කරනවා..
    රෙප් +
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ දේ ඉන්ටර්නෙට් සම්බන්ධතා ලගදි ලබා ගත්ත අයට නම් වැදගත් වෙයි..
    යාලුවාට තිබ්බේ සිංහලෙන් ම මේ හැම දෙයක් ම ලියන්න..
    සිංග්‍රිසි වලින් කියන්නේ නැතිව.
    එතකොටයි ඒ අයට වුනත් ආදර්ශයක් ඇති වෙන්නේ...
    සිංහල යුනිකොඩ් දාලා නැති අයට සිංහල අකුරු පෙන්නේ නැති එක හරි..
    ඔයා මේ විදියට ලියලා සිංහලෙන් වුනත් ලියන්න තිබ්බේ..
    ඒතකොට හුගාක් වැදගත් වෙයි..
    ඔයාගේ උත්සහය අගය කරනවා..
    රෙප් +
    මන් මේක ඉස්සෙල්ලම සිංහලෙන් ලිව්වේ නැත්තේ,මේ යුනිකෝඩ් දාලා නැති අයට සිංහල පෙන්නේ කොටු කොටු විදියට හින්දයි :)
    බොහොමත්ම ස්තුතියි ඔයාට
    11.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ ගැන නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි මේක
    පිළිවෙලට කරුණු පෙලගස්වල පැහැදිලිව කියලා දීලා තියෙනවා
    හුඟක් මහන්සිවෙලා හදපු ත්‍රෙඩ් එකක්
    දිගටම මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න
    +රෙප්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ ගැන නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි මේක
    පිළිවෙලට කරුණු පෙලගස්වල පැහැදිලිව කියලා දීලා තියෙනවා
    හුඟක් මහන්සිවෙලා හදපු ත්‍රෙඩ් එකක්
    දිගටම මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න
    +රෙප්
    මන් මේ වගේ threads ඉදිරියේදීත් දන්නා බලන්නම්
    Thanx macho

    hodai machan danna de hari keyala dunna uba.....ela machan:cool::cool::cool:

    Thanx macho