office 2010 සදහටම තියාගන්න.
මම යුස් කරන office 2010 අද වෙනකන් මම ඒ ක යුස් කලේ office 2010 toolkit කියන activation tool එකෙන් activate කරල.හැබැයි එකෙන් activate වෙන්නේ දවස් 180 කට විතරයි.ඉතින් මේකට විසදුමක් හොයනකොට මට මේ වැඩේට හරියටම හරියන විසදුම ලැබුන.මම කරපු විදිය කියන්නකෝ.සේරටම කලින් internet off කරන්න.
01.මුලින්ම office 2010 professional plus setup එකක් download කරගන්න වෙනවා.(මම නම torrent එකකින් තමා ගත්තේ.දැනටමත් install කරලනම් තියෙන්නේ අවුලක් නෑ).
02.අලුතින් install කරන අය setup එක install කරන්න.
03.දැන් word open කරන්න.එතකොට serial එකක් ඉල්ලයි.එතනට මේ දෙකෙන් එකක් දාන්න.
04.මතක කරල එතනම යට තියන " Activate over internet " කියන තැන තියන ටික් එක අයින් කරන්න Install click කරන්න.
05.දැන් ආයෙත් setup එකක් install වෙයි.ඒක ඉවර වුනාම word එක close කරන්න.
06.ආයෙත් word open කරන්න.activation window එකක් open වෙයි.එතනින් "Phone Activation" කියන එක තෝරල "Next" click කරන්න.
07.දැන් අපේ රට තෝරල එතන තියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තම එයාල අහනවා අපේ ID එක මොකද්ද කියල.එතකොට අපේ activation window එකේ තියන ID ටික කියන්න.ඊට පස්සේ අහන දේට කලබල නැතුව උත්තර දුන්නම එයාල අපිට දෙනවා permanent activation code එක.ඊක හරියට enter කරලා Next කලාම ඔයාලගේ office permanent activate වෙනවා.
මම ඉන්න රටේ දුරකථන අංකය වැඩ කලේ නෑ.ඒක නිසා මම කලේ රට විදියට united state තෝරපු එක.මෙන්න එතන්කොට නොමිලේ කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් ලැබුන.මම කලේ skype ඒකෙන ඒ දුරකථන අංකයට කතා කරපු එක(නොමිලේ නිසා අවුලක් නෑ).ඔයාලටත් කැමති නම එහම කරන්න පුළුවන්.මෙන්න ඒ දුරකථන අංකය.
දැනට office install කරලා තියන අය word open කරලා File, Help ගිහින් change product key click කරලා අංක 03 සිට පහලට තියන විදියට කරන්න.
වෙන ගැටළු මුකුත් තියෙනවා නම අහන්න..වැඩක් උනා නම පොඩි comment එකක් දාන්න..

Code:
828CH-G4FPY-HMH4R-32GCK-6D9BH
-or-
3W3MQ-H7M6X-3WYP7-TPCH6-8G8T2

18664323012

Last edited: