නන්දිකඩාල්_මතකද?
වසර 30 ක කුරිරු යුද්ධයේ අවසන් දින කිහිපය ගෙවුනු නන්දිකඩාල් ආශ්‍රිත ප්‍රදේශයේ කල සංචාරය!
(විශ්වමඩු, පුදුකුඩියිරුප්පු, පුදුමාතලන්, කරයාමුල්ලිවයික්කාල්, වෙල්ලමුල්ලිවයික්කාල්, නන්දිකඩාල්)
ඉතින් ටික දවසකට පස්සෙ තවත් වටිනා සංචාරයක් එලකිරි යාලුවන්ට අරගෙන ආවා. මේ පාර ගමනාන්තය උනේ යාපනය හා මුලතිව්. නමුත් යාපනය ගැන එලකිරියෙ ත්රෙඩ් දෙක තුනක්ම තියෙන හින්ද ඒ ගැන වැඩි විස්තරයක් දාන්න ඕනෙ නෑනේ. ඒ නිසා මුලතිව් ප්‍රදේශයේ කල සංචාරය මෙන්න මෙහෙම පටන්ගමු!
අපි යාපනේ සංචාරය කරල එන ගමන් තමයි මුලතිව් ප්‍රදේශයට ගමන් කලේ. ඒ 9 මාර්ගයේ පරන්තන් හන්දියෙන් හැරිල ඒ 35 මාර්ගයේ තමයි අපි ඉදිරියට ඇදුනේ.....
පරන්තන් හංදිය
මාර්ග සංවර්ධන කටයුතු
කොටි වෙනුවට....
වෙඩි හඬ නැතිව පීදෙන කුඹුරු
හමුදා සෙබලුන්ගෙ අතින් ඉදිවුනු පාලම්
ආරක්ෂාව ඉදිරියටම
එකල ත්‍රස්තවාදීන් ගමන් ගත්, පසුව හමුදා යුධ ටැංකි ට්‍රක් රථ ගමන් ගත් ගමන් මාර්ගය දිගේ ඉදිරියටම...
වෙඩි හඬ නැති නිසල පරිසරය
මේ රණ බිම් වල අපේ හමුදා සොයුරන් කී දෙකෙන් ජීවිත පූජා කරන්න ඇතිද.....!
අපගේ පලමු ගමනාන්තයට ළඟා වෙමින්.....
පුදුකුඩියිරුප්පු හංදිය
මේ නම් යුදුධයේ ප්‍රථිපලයක් වෙන්න බෑ
පුදුකුඩියිරුප්පු හංදියේ හමුදා ජන අවන්හලෙන් තේ එකක් එහෙම බීල මේ යන්නෙ මුහුදු කොටි නායක සුසෙයි සිටි නිවසක් වෙතයි
ඇතුලුවීම
සුසෙයි නැතුවට මෙයල නම් තාම ඉන්නවා
වටිනා කියන දේවල් තිබිල තියෙනවලු මෙතන (රත්තරන් වගේ)
නිවෙස අසල ඇති භූගත බංකරයට ඇතුලුවන මඟ
නිවෙස තුල වීඩියෝ දර්ශනයක්
මීළඟට අප ගමන් කලේ මුහුදු කොටි පුහුණුව සඳහා මහ වනය මැද සාදා තිබූ පිහිනුම් තටාකය වෙතටයි
පුහුණුවන ආකාරය නැරඹීමට ඇතුල් වන දොරටුව
පුහුණුවන ආකාරය නැරඹීමට යොදා ගත් කවුලු
මීළඟට.........
මේ ඇතින් පේන්නෙ කොහෙ කියලද හිතන්නෙ.... ඒ තමයි අවසාන යුධ මුක්ත කලාපය
යුධ මුක්ත කලාපයේ සිට දෙමළ වැසියන් මේ ප්‍රදේශයට තමයි කොටින්ගෙන් බේරිල පැනල ආවෙ. කොටිත් ආවනෙ සුදු කොඩි අරගෙන!
එදා
අද
වෙඩි හඬ නැතිව මාලු බාන කොක්කු
EK Travalar near no fire zone
යුධ මුක්ත කලාපය බලා....
මේ ඇතුලුවන්නේ එදවස යුධ මුක්ත කලාපයටයි. මේ සඳහා පැමිණීමට පෙර අවසර ලබාගෙන පැමිණිය යුතුය.
යුධ මුක්ත කලාපය ඇතුලත ඡායාරූප හා විස්තර සමඟින් පසුව හමුවෙමු!
( ෆාරා 3 නැව, සබ්මැරීන් අංගනය, මහ කොටියාගේ තට්ටු 4 බංකරය, නන්දිකඩාල් ස්මාරකය, විනාශ වී ගිය වාහන )
[සියලුම ස්ථාන වල වීඩියෝ දර්ශන හැකි ඉක්මනින් ලබා දීමට බලාපොරොත්තු වෙමි]

Bt puluwan una gamanma denawa.... 