ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච
ඔන්න කාලෙකට පස්සෙ දකුණු කොරියාවෙ සංචාරයක් එක්ක යන්න හදන්නේ.

හැබැයි මේ සංචාරය සුවිශේෂ එකක්, ඒ තමයි ඕනෑම කෙනෙකුට දකුණු කොරියාවේදී සහභාගි වෙන්න පුලුවන් දීර්ඝතම සංචාරය මෙය වීම

වැඩි කතා නැතුව ගමන පටන් ගමු.අපි යන්න හදන්නෙ ජේජු දූපතට.jeju island

මේක පිහිටලා තියෙන්නෙ දකුණු කොරියාවත් ජපානයත් අතර.ජේජුදෝ තමයි කොරියාවට අයිති විශාලතම දූපත.
සංචාරය දිග වගේම ට්‍රෙඩ් එකත් දිගයි.ඒත් පොඩි වෙලාවක් වෙන් කරගෙන බැලුවට පාඩු වෙන එකක් නෑ.මේ සංචාරය ඒ තරමටම ලස්සනයි

අපි ගමණ පිටත් වුනේ මෙතනින්
එක අතකින් මේක මට පෞද්ගලිකවත් විශේෂ එකක් මේ තමයි මගේ පලවෙනි නාවුක සංචාරය
එතන ඉඳන් අපිව නැව ගාවට එක්කගෙන ගියේ බස් එකකින්.බස් එක නැව අයිනටම ගියා
ඉතින් අපි නැවට නැග්ග කියමුකෝ.නැග්ග ගමන් අපි කරේ මුලු නැවේම පොඩ්ඩක් ඇවිදපු එක

වෙලාව හරිගියාම නැව ගමන පටන් ගත්තා.දුම තමයි ටිකක් වැඩි

අපෙන් දුරස් වෙන වරාය.
අපි දැන් ඉන්නෙ කහ මුහුද උඩ 
ටිකක් වෙලා එලියට වෙලා ඉඳලා අපි ඇතුලට ගියා.එලිය හුලඟ නම් ටිකක් සීතලත් තිබුණා

ඇතුලට ගිහින් කෑම බීම වලි සප්පායම් වෙලා ටිකක් රෑ වෙලා ආයෙ එලියට ආවා
එතකොට නම් සීතලක් දැනුනෙ නෑලු
ඒ වෙද්දි එලියෙ කවුරුත්ම නෑ.කොහේ ගියත් අපේ ගායන හැකියාව ඉවත දාන්න

බැරි හින්දා අපි නැවේ එලියෙ ඉදන් සින්දු කිව්වා.
ඒක සිංහල ගීත සාහිත්‍යයේ එක් සන්දිස්ථානයක්ලු

ඒ කියන්නෙ මීට කලින් කවුරුවත් කහ මුහුද උඩ සිංහල සින්දු කියල නෑලු

නිදා ගන්න හිතුනෙම නැති උනත් පහුවදා ගැන හිතල අපි 12ට විතර නිදා ගත්තා.

අමාරුවෙන් පාන්දරින්ම නැගිටල ආයෙ එලියට එනකොට එළියත් වැටිලා.
පේනවද කහ මුහුදෙ තියෙන කලුපාට

ඔන්න තව ටික වෙලාවකින් අපිට පේන්න ගත්තා ඈතින් ජේජුදෝ

කොහොම හරි උදේ 9 වෙනකොට අපි ජේජුදෝ වලින් බැහැ ගත්තා.

සම්පූර්ණ නැව් ගමන පැය 14ක් විතර

මේ තියෙන්නෙ අපි ආ මඟ

Last edited: