වරාවැව විනිසුරුවරයාට මරණ තර්ජන
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 19, 2011 #1 වරාවැව විනිසුරුවරයාට මරණ තර්ජන
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Nov 19, 2011 #4 පාහර බල්ලෝ මුන් පැන්නුවේ නැත්නම් අපේ රටත් හරි හමන් නීතියක් ක්රියාත්මක වෙන්නේ නැත රටක් විදිහට හංවඩු ගැහෙයි එතකොට අපේ ලංකාවටත් ඇමෙරිකන් කාරයෝ ඇඟිලි ගහයි (මේකෙන් තාම උන්ට මහා ලොකු වාසියක් නැහැ. නැත්නම් එන්නේ මීට කලින් ) එදාට මුන්ට තේරෙයි එකේ විපාකේ කරුමේ කියන්නේ ඇමෙරිකන් කාරයෝ නිකන් අත අරින බෝම්බ වලට අපිටත් මැරෙන්න වෙන එක.
පාහර බල්ලෝ මුන් පැන්නුවේ නැත්නම් අපේ රටත් හරි හමන් නීතියක් ක්රියාත්මක වෙන්නේ නැත රටක් විදිහට හංවඩු ගැහෙයි එතකොට අපේ ලංකාවටත් ඇමෙරිකන් කාරයෝ ඇඟිලි ගහයි (මේකෙන් තාම උන්ට මහා ලොකු වාසියක් නැහැ. නැත්නම් එන්නේ මීට කලින් ) එදාට මුන්ට තේරෙයි එකේ විපාකේ කරුමේ කියන්නේ ඇමෙරිකන් කාරයෝ නිකන් අත අරින බෝම්බ වලට අපිටත් මැරෙන්න වෙන එක.
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 19, 2011 #5 Mr Dilshan said: පාහර බල්ලෝ මුන් පැන්නුවේ නැත්නම් අපේ රටත් හරි හමන් නීතියක් ක්රියාත්මක වෙන්නේ නැත රටක් විදිහට හංවඩු ගැහෙයි එතකොට අපේ ලංකාවටත් ඇමෙරිකන් කාරයෝ ඇඟිලි ගහයි (මේකෙන් තාම උන්ට මහා ලොකු වාසියක් නැහැ. නැත්නම් එන්නේ මීට කලින් ) එදාට මුන්ට තේරෙයි එකේ විපාකේ කරුමේ කියන්නේ ඇමෙරිකන් කාරයෝ නිකන් අත අරින බෝම්බ වලට අපිටත් මැරෙන්න වෙන එක. Click to expand... ඔව් බං.. උන් නම් වේලාසනම රට පනී.. ස්විස් බැංකුවේ අට්ටි පිටින් සල්ලිත් තියෙනවනේ..
Mr Dilshan said: පාහර බල්ලෝ මුන් පැන්නුවේ නැත්නම් අපේ රටත් හරි හමන් නීතියක් ක්රියාත්මක වෙන්නේ නැත රටක් විදිහට හංවඩු ගැහෙයි එතකොට අපේ ලංකාවටත් ඇමෙරිකන් කාරයෝ ඇඟිලි ගහයි (මේකෙන් තාම උන්ට මහා ලොකු වාසියක් නැහැ. නැත්නම් එන්නේ මීට කලින් ) එදාට මුන්ට තේරෙයි එකේ විපාකේ කරුමේ කියන්නේ ඇමෙරිකන් කාරයෝ නිකන් අත අරින බෝම්බ වලට අපිටත් මැරෙන්න වෙන එක. Click to expand... ඔව් බං.. උන් නම් වේලාසනම රට පනී.. ස්විස් බැංකුවේ අට්ටි පිටින් සල්ලිත් තියෙනවනේ..
Sachinth Well-known member May 11, 2008 3,759 162 63 Nov 19, 2011 #6 fucking law in fucking sri lanka