නව අවුරුද්දක් කරා අපිට තව තියෙන්නේ ටික වෙලාවයි. මම මේ එළකිරි එකේ ගොඩාක් ත්‍රෙඩ් වල රවුම් ගහල බැලුවා. කොතන බැලුවත් වලි. එක හින්ද අපි මෙහෙම කරමු. මේ අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ ඔය රණ්ඩු සරුවල් වෙන එක නවත්වන්න. මොකද ඔයගොල්ලෝ දේශපාලනය හින්ද රණ්ඩු සරුවල් වෙන එකේ තේරුමක් නෑ මොකද රනිල්, සෝමේ , ටිල්වියා, මංගල, අනුර කුමාර , දයාසිරි රවී මගේ ගජ යාළුවො. ඉඳල හිටලා ඇවිල්ල තේ එකක් එහෙම බීලා යනවා. එක නිසා ඔයගොල්ලෝ මේකේ නිකං රණ්ඩු වෙලා පව් පුරවා ගන්න එපා.
ලබන්නාවූ නව වසර සෞභාග්‍යයෙන් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!
ලබන්නාවූ නව වසර සෞභාග්‍යයෙන් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!

