පිවිතුරු ප්‍රේමය...

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    පිවිතුරු ප්‍රේමය...

    ටික දවසකට පස්සේ මගෙන් වෙනස් නිර්මානයක් ඔයාලට තිලින කරන්න හිතුවා..මෙ නිර්මානයට හේතුව උනෙ මෙ දවස්වල ගනිකාවන් ගෑන කතා වෙනවනෙ..එ උනත් එයාලට බෑන්නට සමහරක් එය මෙක කරන්නෙ කෑමත්තකින් නෙවි..මට උවමනා උනා මෙකෙ ටිකක් සෑබෑ ජිවිතයට යන්න..මම හිතනව මම සාර්තකයි කියල..එත් මම හිතුවට වෑඩ්ක් නෑනෙ ඔයාලම එක තීරනය කරන්න...

    දුප්පත් කෙල්ලෙක් වයසින් වෑඩි කෙනෙක් එක්ක එකතුවෙලා ..ජිවිතය අදුරු කරගන්න කතාවක් තමයි මෙකෙන් කියවෙන්නෙ...ඈය ජිවිතෙන් පෑරඩුනත් ආදරයෙන් පරද්දන්න ලෙසි වෙන එකක් නෑහෑ කියලයි මට හිහෙන්නෙ.අනික ගනිකාවකට උනත් ආශාවන්,බලපොරොත්තු තියනව කියල දෑනුම් දෙන්නත් මම උත්සහ කර...මම හරිද ? මෙ නිර්මානයට මම සාදරනයක් කරාද කියලා ඔයාලම මට කියන්න...වෑඩ කරන ගම්න් හදිසියෙ මෙ වෑඩෙ කරෙ,,අඩුපාඩු තියනවනම් සමාවෙන්න...ජය බුදු සරනයි....

    4235-new%2058.jpg
     
    Last edited: