E-mail_වලට_PW_දාමු..!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    E-mail වලට PW දාමු..!!

    images




    අද අපේ යාළුවන්ට මම දෙන්න යන්නේ E-mail වලට Password එකක් දාල යවන්න පුළුවන් ක්‍රමයක් ගැන...

    මොකද අපේ කොල්ලන්ට රහස් ගොඩක් තියෙනවනේ....නේද...

    මේ ක්‍රමය මගින් ඔයාලගේ Bank A/C No, Credit Card no, ඒවාවල Password, පොඩි පොඩි රහස් ලිපි ඒ වගේම තමන්ගේ පුද්ගලික ලිපිලේකන, Photo සහ වැදගත් File යනාදිය කාටවත්ම බලාගන්න බැරි විදියට යවන්න පුළුවන්.

    අනිත් එක ඉක්මනටම බලාගන්න බේරී උනොත් මස 6 වගේ කාලයක් එක එයාලගේ Saver එකේ තියාගන්නවා...

    කතන්දරේ ඇති දැන් යන්නකෝ මේ Site එකට.....

    https://lockbin.com/lockbin.php

    මේ වගේ Page එකක් පෙනෙයි ඔයාලට...

    up


    මේක Fill කරලා යවන්න ඕනේ කෙනාගේ Mail Address එක නිවැරදිව සදහන් කරලා, අරමම මුලින් කිව්ව PASSWORD එක ඇතුලත් කරලා...

    තමන්ගේ පණිවිඩය ලියල....

    පහල තියෙන Bar එකේ තමන්ට ඕන File එක Upload කරලා

    පහලම තියෙන
    final.jpg
    බොත්තම ඔබන්න...

    ඊට පස්සේ මේ වගේ Page එකක් ඔයාලට පෙනෙයි....

    images


    එකේ තියෙන Message URL: එක copy කරලා අදාල කෙනාට ඔයාලගේ සාමාන්‍ය mail ඒකෙන් Mail කරන්න...

    ඒ ඔයාලගේ mail එක ලැබෙන කෙනා ඔය මම උඩ කිව්ව Message URL: එක Click කලාට පස්සේ...

    Please enter your Secret Key.

    කියල එන BOX එකේ අර මම මුලින් කිව්වා Password එක ඔයාලගේ යාළුවා ඇතුලත් කලාට පස්සේ...

    ඔයාගේ යාලුවට අර ඔයා යවපු Mail එක Open වෙනවා....

    දෙන වැඩේ ඉවරයි...

    හොදයි කියල හිතෙනවනම්...Comment එකක් දාල යන්න...





    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla