001flyD ගේ එළකිරි කතාව-001flyD's Elakiri Story

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    001flyD ගේ එළකිරි කතාව-001flyD's Elakiri Story

    මගේ එළකිරි කතාව-My Elakiri Story

    7.jpg


    අද මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මගේ එළකිරි කතාව එළකිරි යාළුවන්ට කියන්න,දැන් ටික දවසකට කලින් 11 වැනි කො‍ටුවත් ගැහැව්වානේ ඉතින් දැන් තමා හොඳම වෙලාව මේක කියන්න,මට එළකිරිය හම්බවුනේ සිංදුවක් හොයන්න ගිහින්,එ මට මතක හැටියට 2009 විතර හැබැයි ඉට කලින් එළකිරි කියලා අඩවියක් තියන එක ගැන නම් අහලා තිබුනා අහන එක කොක වෙතත් එළකිරි දිය සලකුණ දාල තිබුන විඩියෝස් බලලා තිබුනා,එ කාලේ මම එච්චර අලුත් සිංදු අහන මනුස්සයක් නෙමෙයි (දැනටත් එසේය) නමුත් මොකක් හරි අලුත් එහෙකට වහ වැටිලා:P තමා මම එළකිරි එක හොයාගෙන ආවේ,ආවේ නැ ඇත්තටම එවුනා හොයනකොට,ඉතින් එදා මට මතක හැටියට මං එළකිරි එකට ඇවිත් අනික් පැත්තට ගියා,ආයෙත් ඉතින් මෙහේ එන්නෙ 10-06-2010 එ මේ ගිණුමේන්,ඇවිත් එත් අනික් පැත්තට ගියා ඉට මාස කිහිපයකට පස්සෙ මම එක්තරා ලංකාවේ ප්‍රසිද්ධ ඇමති වරයෙක් ගැන නෙට් එකේ හොයනකොට එළකිරියේ දාපු ත්‍රෙඩ් එකක් සර්ච් උනා,අන්න එතන තමා ආරම්භය එක කියවලා මමත් ඉතින් කමේන්ට් එකක් දැම්මා,ඉට පස්සෙ ඉතින් ඔහොම කමේන්ට් දම දම හිටියා,දවසක් මට එළකිරි නොටි‍ෆිකෙශන් එකක් තිබුනා,මොකක්ද මේ??:confused: බැලින්නම් එළකිරියන් කෙනෙක් අරාධනාවක් එවලා යාළුවෙක් වෙන්න:),කවුද එ එවලා තිබුනේ?? මෙන්න මෙතුමා->
    avatar291851_7.gif
    strsraj ඉතින් මම එක පිළිගත්තා බොහොම සතුටින්:yes:,ටික දවසක් යනකොට මටත් හිතුනා මමත් ත්‍රෙඩ් එකක් දාන්න ඔන කියලා,ඉතින් මමත් ඔන්න ත්‍රෙඩ් දමන්න පටන් ගත්තා එහෙම තමා ඔන්න අද වෙනකන් ආවේ,මේ කාලය ඇතුලත මම එළකිරියෙන් ගත්තු දෙවල් කියලා නිම කිරිමට බැරිය,ලොකු දැනුමක් ගත්තා මේ ෆොරම් එකෙන්,එහෙම දැනුමක් මම හිතන්නෙ නැ ලංකාවේ කිසිම ෆොරම් එහෙකින් ගන්න පුළුවන් වෙයි කියලා,මට මතකයි මම 2011 අවුරුද්දෙ මැද වගේ එතකොටත් කො‍ටු 6 යක් විතර ගහලා:D GTRZ අයියාට පිම් එකක් දානවා මේ ගිණුම ඩිලිට් කරලා දාන්න කියලා එහෙම දැම්මෙ මම එ වෙනකොට මේකට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එ කාලයේ තමා උසස් පෙළ තිබුනේ,අනික් පැත්තට GTRZ අයියා පිම් කරලා තිබුනා එහෙම FB එකේ වාගේ ෆොරම් වල කරන්න විදියක් නැ කියලා,එක ටිකක් ප්‍රශ්නයක් කියලා,එහෙම නොකරපු එකේ වටිනාකම දැන් තමා තෙරෙන්නෙ,තවත් එකක් එළකිරියේ මෙතෙක් මම දාපු ත්‍රෙඩ් වලින් වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ මට මතක හැටියට මෙන්න මෙතුමාගේ බ්ලොගයෙන් (
    short-kutz) ගත්තු පොස්ට් එහෙකට->
    avatar286727_1.gif
    TwoTone ,නෙට් එකේ මට ඉතාමත් සිත් ගත් අඩවි තියෙන්නෙ 3යි එකක් විකිය අනික් දෙක එළකිරියයි,එළටියුබය නොහොත් යුටියුබයයි,අනික කවුරු මේක දාල යනවා කියලා කිව්වත්,එහෙම කියලා ත්‍රෙඩ් අත ඇරියත් ආයෙත් මේකට ෆෙක් එහෙකින් හරි එනවා,එක තමා ඉතින් එළකිරි එකේ තියන සුවිශෙෂත්වය,දැන් නන් එළකිරිය සයිබර් අවකාශය ගෙදර වාගේ,
    එළකිරියේ දැනට නම් 170 වක් පමණ මිත්‍රයෝ ඉන්නවා,ඔය උදවිය ගෙන් මම නම් දන්නෙ බොහොම කිහිප දෙනයි එයාලව මතක් කල යුතුමයි මේ මොහොතේ,උදව් පදව් කරපු,සැපට දුකට එළකිරියේ සිටිය එළකිරි ගජ මිත්‍රයෝ ටික මෙන්න...

    හොඩිය අනුව නම් ටික ඔන්න;):):cool:
    avatar343912_1.gif
    චගු-
    avatar389186_3.gif
    BANKIMOON-
    avatar357394_1.gif
    C$K-
    avatar329688_1.gif
    dath kimbula-
    avatar257815_3.gif
    Djtharindur-
    avatar69529_11.gif
    Kumara456
    avatar181897_6.gif
    maheshsenadheera-
    avatar54085_3.gif
    Mozilla-
    avatar151985_35.gif
    roshancs05-
    avatar86289_27.gif
    ruwantheekshana-
    avatar162082_4.gif
    sanath ekanayake-
    avatar312489_28.gif
    sudu pusa-
    avatar286727_1.gif
    TwoTone



    මෙතන නම් සඳහන් නොකරපු තවත් බොහෝ උදව් පදව් කරපු මිත්‍රයෝ ඉන්නවා එයාලටත් ස්තුති කිව්වා ඔන්න:yes::yes:...

    11 හ ගැසිමට අවසානයට ඡන්දය දුන්න උදවිය:yes::)...

    picture.php


    මෙම කාලය ඇතුලත කාට හෝ මගෙන් නොදැනුවත්ව වරදක්, හිත් රිදිමක් වුවා නම් එයට මට සමාවන්න...

    අවසානයට
    avatar1_1.gif
    GTRZ අයියාට ස්තුති කියන ගමන් මම නවතිනවා...

    එළකිරියට ජය වෙවා!!!
    ........................

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    අඩේ එළනේ!
    මගේ නමත් තියෙනවා.
    එළකිරි ජය වේවා!
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!



    ස්තුති,තෙරුවන් සරණයි යාළුවා:yes::):)
     
    • Like
    Reactions: prageeth119lk

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ එළනේ!
    මගේ නමත් තියෙනවා.
    එළකිරි ජය වේවා!
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න තරමින් හරි ඉලක්කෙට නියමෙට වෙලාවට කලාවට පහර දෙන එඩිතර සහෝදරයෙක්..
    උඹල වගේ එඩිතර අවංක උන් එලකිරි එකේ ඉන්න එක අපිටත් ආඩම්බරයක්..

    සුබ පැතුම් මචන්...
    අපිට කරන්න, අපෙන් වෙන්න ඕනි වැඩ ගොඩක් තව තියෙනවා.. අපි ඒ මෙහෙවරට දිගටම කරගෙන යමු හැකිතරම්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාර හොදයි නොසැලි ඉදිරියටම යමු යාලුවා:)
    කොටු පැන්න එකත් සුබපැතුම්:P
    ජයවේවා
    11.gif