කාමාතුර පියෙක් එකම පුතා ලිංගික වද හිංසා ක&

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
කාමාතුර පියෙක් එකම පුතා ලිංගික වද හිංසා ක&

kid+.jpg
කාමාතුර පියෙක් සිය එකම පුතා ලිංගික වද හිංසා කර මරා දමලා
අහිංසක දරුවෙක් කාමාතුර පියෙකුගේ දරුණු ලිංගික වද හිංසාවන්න ලක්වී මිය ගිය ශෝචනීය පුවතක් ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්ථා වුනා.
ඔබර ප්‍රහරයකට ලක් වු බව කියමින් රෝහල් ගත කල බව කියන 5 හැවිරිදි දරුවෙක් බේරා ගන්නට වෛද්‍යවරුන් අසමත් වුනා.නමුත් වෛද්‍යවරුන් සඳහන් කලේ මේ දරුවාට අදික ලෙස ලිංගික අපයෝජනයට පත් වීම නිසා මේ මරණය සිදු වී ඇති බවයි. මොහොමඩ් කාසිම් නැමති මෙම දරුවාගේ පියා බන්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බව පැවසෙන අතර මේ වන විටත් සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.


වැඩි දුරටත් අදහස් දැක් වු බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාෂ කලේ දරුවාගේ සිරුර පුරා තුවාල දක්නට ලැබුණු බවයි.නැදෑ නිවසක වාසය කල මෙම දරුවාගේ මව ද විදේශ ගත වී ඇති අතර නැදැ ගෙදර කාන්තාව සොයා පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.
උපුටා ගත්තේ http://www.aluthnews.com/
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    WTF is wrong with these ppl.. mona amana ashana karayoda.. nikan wadi yugayata giya wage ne.. mun wa wassakatawath iskole yawala nadda manda..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මට නිලයයි බලයයි තිබ්බනම් මේ වගේ එවුන්ට කරන්න ඕන දේ දන්නවා ...කෝ අපේ මාමලාගේ තුවක්කු මේ වගේ එවුන්ට පත්තු වෙන් නැද්ද ??
    12.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    නොදකින්..... ඕකා නෙවේද දන්නේ නෑ තාත්තා..... *රි හම්බයෙක්නේ.... :angry:

    ඔහ් උබත් මුස්ලිම් උන්ව හම්බයෝ කියල කතා කරන කෙනෙක්ද... :oo::baffled:
    උබව මම හිතුවෙ ජාතිවාදය නැති එකෙක් කියලයි.. :dull:

    මේ වෙලා තියෙන එක සම්පූර්නයෙන්ම වැරදියි.. මේ අපරාදේ කරපු එකාව මරන්න ඕනේ..:yes:
    නමුත් එයා මුස්ලිම් කියල කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා..
    වැරැද්දක් කරොත් කවුත් එකයි.. ඒකට ජාති ආගම් බේදයකින් තොරව කතා කරමු.