මචන්ලා......
මාර කේස් එකක් වෙලා මට.....

වෙන Mediafire File එකක් Add to My Account එකෙන් මගේ Account එකට ඇඩ් කරාට ඒ File එක පෙන්නන්නේ නෑ නේ......
වෙනදා එළකිරි එකට තියනවා.... ඊයේ ඉදන් තමා මේ කේස් එක........
හැබැයි මගේ Account එකට ඇඩ් වෙලත් තියනවා......
මේ පහල රූපයේ Overview එක බලපන්කෝ.....
From 634 total files කියලා පෙන්නනවා..........
ඒවුනාට My Files ගිහිල්ලා බලපුවාම මෙහෙම පෙන්නන්නේ...............
594+7+23 = 624

මේ තියෙන්නේ මගේ අනිත් Mediafire Account එක......
ඒකෙත් ඒ සිද්දියමයි............




සාමාන්‍යයෙන් එක පාර ඇඩ් කරපු ගමන් File එක Account එකට එන්නේ නෑනේ.... Logout වෙලා ආයේ log වුනාම පෙන්නනවා වෙනදා..... ඊයේ ඉදන් පෙන්නන්නේ නෑ.........
කාට හරි මේ වගේ වැඩක් වෙලා තියනවද? නැත්නම් මේ මට විතරද මෙහෙම වෙන්නේ
අනේ මේකට හේතුව දන්නකෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මම මොකද්ද කරන්න ඔනේ කියලා.....
දන්නේ නැති අය බම්ප් එකක්වත් දාලා යන්න........
අනේ දෙවියනේ මට වුනු වියෝයා



=============================================================
6.22PM -: Edit කරන ලදී
ලෙඩේ හොයාගත්තා මචන්ලා.........
Mediafire Account එකේ තියන පරණ File එකක් Delete කරාම අලුතෙන් ඇඩ් කරපු Files ටික පෙන්නනවා.......
මේකට හේතුව දන්න කෙනෙක් නැද්ද?

Last edited:

