ඉන්දියාවේ රූකඩය ශ්‍රී ලංකාව වී හමාරයි !

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ඉන්දියාවේ රූකඩය ශ්‍රී ලංකාව වී හමාරයි !

එයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තීරණාත්මක තරගයේ වාසිය තමන් සතු කරගන්නට ඉන්දීය පිල සමත් වුනි.තීරණාත්මක යැයි පැවසීමට හේතුව එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුයේ නම් හෝ ප්‍රසාද ලකුණක් රහිතව ඉන්දීය පිල ජයග්‍රහණය කලොත් හෝ අවසන් මහා තරග සදහා ශ්‍රී ලංකා පිල නියත වශයෙන්ම පැමිණෙන නිසාවෙනි.ලකුණු 320 ක් ඕවර 40 තුල ලබා ගැනීමේ අසීරු අදිටනින් පැමිණි ඉන්දීය පිල එය ඉතා පහසුවෙන් ලබා ගැනීම නිසා ඔවුන් සදහා සී බී කුසලාන අවසන් මහා තරග වලට එලබීමේ බලපොරෝරොත්තු නැවත අලුත් වුනි.නමුත් මේ පිටුපස බොහෝ දේ ඇති බව මගේ මතයි.ඊයේ තරගයේදී හැමදාමත්, මේ තරගාවලියේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස සිටි පන්දු යැවීමේ බල ඇණිය අති අසාර්ථක වූ බවක් පෙනේ.විශේෂයෙන්ම මාලිංගගේ පන්දු යැවීම සැක සහිත වීම මෙයට ප්‍රදාන හේතුවයි.අර්ජුන රණතුංග මහතා මේ බව කලින් ඉව වැටී මෙම තරගය අප කණ්ඩායම පරාජය වීමට බොහෝ ඉඩ අති බව ප්‍රකාශ කර තිබුණි.ඇත්තටම මෙසේ වීමට හේතුව කුමක්ද?ක්‍රීඩකයන් මුදලට විකිනෙන IPL තරගාවලිය පැවැත්වීමට තව ඇත්තේ දින අතලොස්සකි.සර්ඉ ලංකා කදයමේ බොහෝ දක්ෂයින් මේ තරගාවලියට ඇතුලත් අතර ඔවුන් අල්ලේ නටවන්නේ මේ IPL හරහා යැයි මට සිතේ.නමුත් පෞද්ගලික කරන මුදුන් පත් කරගෙන මෙය මෙසේ කිරීම නිවැරදිද?ලංකාවේ ක්‍රිකට් අභිමානය,ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරමන් කිරීම සදාරණද?හැමෝම දන්නා පරිදි ශ්‍රී ලංකාව තවමත් ලෝකයේම ඉහලින් වැජබෙන්නේ ක්‍රිකට් නිසාවෙනි.ඔය මාලිංග උනත් නැත්තන් බලු බල්ලෙක් දන්නේ නැති ගානයි.මාලිංග ඉන්දියාවට පමණක් මෙතරම් සැහැල්ලුවෙන් පන්දු යැවීම හය හතර නොදත් අපේ මල්ලි පවා දන්නා කරුණකි.මෙය නම් කණගාටුවට කරුණකි.දහසක් බලාපොරොත්තු තබා සිටි මෙවන් තරගයක නිමාව මෙලෙසින් අවස වීම ඊයේ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට මහත් කණගාටුවක් දුන් කරුණක් විය.මේ අතර තවත් තුරුම්පුවක් ශ්‍රී ලංකාව හිර කිරීමට ඉන්දියාව පාවිච්චි කලාදෝ කියා මට සිතේ.එනම් ජිනීවා නුවර ඇතී ශ්‍රී ලංකාවට එරෙහි කරුණු පරාජය කිරීමට ඉන්දියාව කැමති වීමයි.මුලින් අකමැත්ත ප්‍රකාශ කර තිබු ඔවුන් එක පාරට කැමති වීම පිටුපස දේශපාලන වශයෙනුත් ශ්‍රී ලංකාව ඉන්දිවට යටත් වූ බව පෙනේ.මෙම ජීනිවා යෝජනාවලිය ලංකාව පරාජය වුවොහොත් ලංකාවට ලැබෙන කළු ලකුණ ගැන හිත මෙවන් වෙලාවක තරගයක් හෝ තරගාවලියක් පාවාදීමට කටයුතු කලාවත්ද?අහෝ ලංකාවට අත්වූ ඉරණමක මහත.අපි හතර වටින්ම කොටු වුණා සේය.මගේ අදහස නම් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඔස්ට්‍රලියා තරගයද පරජයවෙන බවය.කාට නම් කියන්නද.ක්‍රිකට් ක්‍රීඩාවට ලොල් වන ම අතුල මිලියන 20 ක පිරිස කොහොම නම් මෙය ඉවසන්නද.මෙය මා හිතන අයුරින් නොවන්නට මේ ත්රෙඅඩ් 1e අපි කෑගහල කියමු අපේ කොල්ලන්ට අවසන් වූ ලෝක කුසලානයේ අමිහිරි මතක නැවත ලග නොකරන්න කියල.ඒවගේම මේ ගැන ඔබේ අදහසුත් එක් කරන්න අමතක කරන්න එපා කොල්ලනේ........!

143037.jpg


 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    IPL destroyed cricket in all countries ... Arjuna was right from the beginning .... We shouldn't have send our players there ...... Same scene happend in the world Cup too im so sure :(
     

    sasa1001

    Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    IPL Malinga vs SL Malinga. EA Match1 nama mara dukai ban. World Cup final1ta wada riduna. yako ape un 320k gahalath api paraduna 40overs yanna kalinne. :angry::confused: Malinga nam anthimai...anthimai... ball danna barida okata? EA match1 withark kawa nam kamak naha kiyamu me series1kema hariyata ball kale naha. onawata apawata ball danne. IPL neme nisa wenna athi.
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    HMRKB Herath 4 0 20 0 5.00 (1w)

    ay me herathta thawa ball karanna dunne neththe?
    Ay dilshan wage kenekta 1 overayak wath danna dunne neththe?
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    IPL Malinga vs SL Malinga. EA Match1 nama mara dukai ban. World Cup final1ta wada riduna. yako ape un 320k gahalath api paraduna 40overs yanna kalinne. :angry::confused: Malinga nam anthimai...anthimai... ball danna barida okata? EA match1 withark kawa nam kamak naha kiyamu me series1kema hariyata ball kale naha. onawata apawata ball danne. IPL neme nisa wenna athi.

    IPL destroyed cricket in all countries ... Arjuna was right from the beginning .... We shouldn't have send our players there ...... Same scene happend in the world Cup too im so sure :(

    Sahathika atta machanla.........
     

    elixir8732

    Member
    Apr 11, 2008
    254
    4
    0
    39
    Moratuwa
    කතාව ඇත්ත මචන්.
    අපි නොදන්නා මොන මොන විදියේ කුමන්ත්‍රණ, රාජ තාන්ත්‍රික බලවේග, මේ මතුපිටින් පෙනෙන සුන්දර ක්‍රීඩා ලෝකය ඇතුලේ කොච්චර නම් තියෙනවා ඇත්ද? එත් කට්ට කාගෙන මැච් එක බලල ෆුල් හැපී එකේ නිදාගන්න ගියේ. උදේ නැගිටලා score බැලුවම නිකන් කනට ගැහුවා වගේ. ශික් දවසම මුස්පේන්තු උනා..:(
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    කතාව ඇත්ත මචන්.
    අපි නොදන්නා මොන මොන විදියේ කුමන්ත්‍රණ, රාජ තාන්ත්‍රික බලවේග, මේ මතුපිටින් පෙනෙන සුන්දර ක්‍රීඩා ලෝකය ඇතුලේ කොච්චර නම් තියෙනවා ඇත්ද? එත් කට්ට කාගෙන මැච් එක බලල ෆුල් හැපී එකේ නිදාගන්න ගියේ. උදේ නැගිටලා score බැලුවම නිකන් කනට ගැහුවා වගේ. ශික් දවසම මුස්පේන්තු උනා..:(

    atta.balaporoththu thiyagatta match 1k ohoma unama davasama unfit.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    hmm.matath hithenava.but a vage deyak ahannath mage kana sudanam naha.

    ow machan, Leave ekak dala match eka baluwa.....320k gahuwama.....thibba fun eka kiyala wadak naa....indians lata ganawanam mata wena sathutak naa....!!

    kanna kanna malingama ball kara........mahela made an poor call......herath ta ball eka dunnaaa........uta gahala thibbe samanya rate ekaking.....!!!

    thamath upset machan......shik.....!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    I.P.L නිසා අපේ ක්‍රිඩකින්ගේ දුර්වලතා ඔඋන් ඉතා හොදින් ග්‍රහණය කරගන්නවා
    ඉන්පසු ඉතා සාර්ථකව ඒවාට පිළිතුරු සපයනවා.......................................