වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

මචං ආයුබෝවන් :)

මං නං ඉතිං කම්පියුර් ඉලෙක්ට්‍රොනික් වගේ සබ්ජෙක්ට් ගැන දැනගත්තට වාහන වල මොඩල් මිලවල් ගැන මෙලො හසරක් තේරෙන්නේ නෑ.. මටත් මගේ බිස්නස් එකකටයි පාවිච්චියටයි පොඩි වාහනයක් ගන්න ඕනේ වෙලා තියෙනවා.. (අලුත් නෙවෙයි නිකං 20කට විතර) ඉතිං මං බැලුවා මං දන්න (අහලා දැකලා තියෙන ) වාහන 2ක් ගැන. ඒ TOYOTA Townace, හා Hiace Dolphin ගැන.

දැන් ප්‍රස්නේ මේකයි

මට කෙනෙක් කිවුවා Dolphin 5x-xxxx හරි TownAce නම් 25x-xxxx වාහනයක් හොයගන්න පුලුවන් වෙයි කියලා. එතකොට TownAce 1ට වඩා Dolphin 1 ගන්න එක හොඳයි කියලා.

එතකොට තවකෙනෙක් කියනවා කොහොම උනත් මේ 5x-xxxx Dolphin අවුට් මාකට් (25x-xxxx Dolphin මගේ ගානට ගන්නත් බෑනේ) කියලා. ඒ නිසා 25x-xxxx TownAce 1 ගන්න කියලා

තව කෙනෙක් කියනවා Dolphin 1 පරණ උනත් TownAce එකේ එන්ජිම ලක්ෂ 2ක් විතර ගියාම ලෙඩ ය නමුත් Dolphin එන්ජින් එක ලක්ෂ 4ක් විතර දිවුවත් පැවැත්ම හොඳ ය කියලා.

එතකොට ඔන්න තව කෙනෙක් කියනවා කොහොමත් ලංකාවේ තියෙන ඩොල්පින් ගෙවල්වල පාවිච්චියට වඩා හයර් දුවනවාය, ඒ නිසා ඊට වඩා හොඳයි ගෙදරක යූස් කරපු Townace එකක් ගන්න එක කියලා..

තවත් කෙනෙක් කිවුවා 5x-xxxx Dolphin තව අවුරුද්දකින් 2කින් වැඩක්ම නැති වේය. ගන්න ගානට දීගන්න බැරි වේය කියලා.. 2xx-xxxx වහනයකටම යන්න කියලා ( 25x-xxxx ගනන් ඉතිං මට ගන්න වෙන්නේ TownAce විතරනේ!)

දැන් මගේ ඔලුව කොත්තුව වගේ වෙලා ... මට හිතෙනවා වාහනයක් නොගෙන මෙච්චර කල් කලා වගේ හයර් එකටම යන්න :no:

මට මේ වාහනේ ඉකකඩ වල ලොකු ඇඩ්වාන්ටේජ් එකක් නෑහැ. ඒ කියන්නේ ෆුල් කොමර්ෂල් යූසේජ් එකක් නෑ. වැඩිපුර ඉතින් පර්සනල් යූසේජ් තමා. මචංලා මට දැං දැනගන්න ඕනේ මගේ අවශ්‍යතාවයට ගැලපෙන ඒ වගේම මුදලට සරිලන වානිජ වටිනාකමක් තියෙන වගේම පර්සනල් යූසේජ් එකටත් ගැලපෙන වාහනයක් ගැන අයිඩියා එකක්.. එ වගේම පාට්ස් මේන්ටෙනන්ස් වලදි මට මේවයේ වාසි අවාසි කොහොම බලපායිද කියලා හිතලා..
(මට මේ වාහනේ Toyota නොවුනත් අවුලක් නෑ.. මං දැකලා තියෙන කොමන් දෙයක් ගැනයි මං බැලුවේ)

මගේ මේ අන්ත අසරණ කොත්තු උන මොලේට පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද??? :frown:

හැමෝටම පිං

# මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේ හයිඑස් වලින් ඩොල්පින් කියන සෙට් එකට අදාල වෙන්නේ මොනාද කියලත්
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කවුරු හරි හෙල්ප් එකක්දෙයි :rolleyes:
ජයවේවා
11.gif
 

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    5x dolpin thiyenawa machan supiriyatama hadapu awa .. a wagema tamai cha max awath thiyenawa ath ithin ube buject ake hetiyata nam hodama condition dolpin akak ganna behe machan ath nomal condition akak ganna puluwan..... uba townace kiyala adahas kare cr27 (loto) da ? netnam cr 41 wage da ?????? ubata dolpin akakma ganna ona nam body, pili, engine hodata balala ganin.... tawa deyak townace cr 27 van aka podi kiyala nehe machan thel cost aka nam tikak wedi..... Ubage business akatat akka nam van akak balanne
    ubata supirima van aka tamai vanette aka thel cost akath adui ubage buject ake hetiyata G number wage hoda condition vanette akak ganna puluwan machan.....
    Hodata hithala balala hoda thiranayak ganin mahcna aywy GOOD LUCK

    800px-Nissan_Vanette_S20_001.JPG

     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    රිප්ලයි වලට තු

    මචං ලා හැමෝගෙ රිප්ලයි වලට තුති . තාම අයිඩියා එකක් ආවේ නෑ.. :eek:
    මට කාර් එකක් නම් මදි මචං.. මොකද මගේ බිස්නස් වැඩ වලට පොඩ්ඩක් ඉඩ තියෙන්නත් ඕනෑ( ඒ කියන්නේ ඔය පොඩි පහේ බඩු පෙට්ටි ටිකක්/ ප්ලාස්ටික් මේසයක් පුටු වගේ ටිකක් කාර් එකක දා ගන්න බැරි දේවල් ටිකක් එහෙම දාගෙන යන්න)
    අනේක දැන් ඔය MAZDA NIASSA වගේ ඒවයෙත් වාහන එනවනේ.. නමුත් මට ඒ ගැන අයිඩියා එකක් නෑ .. දැන් තමයි ඔය පාරේ යනකොට වහන දිහා බලන්නේ :yes: :cool:

    Mazda Bongo එක කොහොම එකක් ද ? ගාන අඩුයිලු Interior එක එහෙම කොහොමද දන්නේ නෑ.. මං බැලුවේ TOYOTA HIACE TOENACE තමා. :frown:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    ida kada gana wadi salakillak nathnam podi hatchback car ekak hodayne machan,town ace,hiace dekama maxxa,registration no eka parana unath supiriyatama thiyena badu onatharam dakala thiyenawa,pavichchiye hatiyata thama machan koy deth pawathinne, :D gud luck machan
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    5x dolpin thiyenawa machan supiriyatama hadapu awa .. a wagema tamai cha max awath thiyenawa ath ithin ube buject ake hetiyata nam hodama condition dolpin akak ganna behe machan ath nomal condition akak ganna puluwan..... uba townace kiyala adahas kare cr27 (loto) da ? netnam cr 41 wage da ?????? ubata dolpin akakma ganna ona nam body, pili, engine hodata balala ganin.... tawa deyak townace cr 27 van aka podi kiyala nehe machan thel cost aka nam tikak wedi..... Ubage business akatat akka nam van akak balanne
    ubata supirima van aka tamai vanette aka thel cost akath adui ubage buject ake hetiyata G number wage hoda condition vanette akak ganna puluwan machan.....
    Hodata hithala balala hoda thiranayak ganin mahcna aywy GOOD LUCK

    800px-Nissan_Vanette_S20_001.JPG


    මචං ගොඩාක් ස්තූතියි මේ කියපු දේ වලට...

    මාත් ආසයි ඉතිං ඔය CR41/42 එකකට .. එ උනාට මං හිතන්නේ මගේ ගානට එකක් දිහා බලන එකත් අකැපයි වගේ නේද???
    NISSAN VANNET කියන එක ගැන මං දන්නේ නෑ ( ඇත්තටම අනේක්වා ගැනත් දන්නේ නෑ) එකේ Interior Facilities කොහොමද? බිස්නස් කිවුවට මාසේට දවස් කීපයක් අපේ පොඩි බඩු වගෙයක් එහෙට මෙහෙට යනවා මිසක් Dilivery යෑමක් වගේ නෑ.. ඉතින් වැඩිපුරම Personal Use තමා. :confused:

    අනෙක අර මගේ ත්‍රෙඩ් එකේ මං කියලා තියෙන මං අහපු කතන්දර වල ඇත්තනැත්ත මොකක්ද?? කොටින්ම 20නට 5x-xxxx Dolphin එකක්ද 25x-xxxx TownAce (CR27) ද වටින්නේ??
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් batta van කොහොමද? උම්බෙ ගානට මම හිතනෙ recondition unregisterd එකක් ගන්න පුලුවන් කියල. use කොරපු එකක් අරන් හෙමඩාම GARAGE ගානෙ යනවට වඩා ඒක හොදය්.
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචං මැස්ඩා බොංගෝ කියන්නේ නිසාන් වැනට්මලු නේද?? විකියේ තියෙන්නේ OEM වර්ෂන් එකක් කියලා :P
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචන් batta van කොහොමද? උම්බෙ ගානට මම හිතනෙ recondition unregisterd එකක් ගන්න පුලුවන් කියල. use කොරපු එකක් අරන් හෙමඩාම GARAGE ගානෙ යනවට වඩා ඒක හොදය්.
    බට්ටා වෑන් කියන්නේ?? මොනාද බං!! රූපයක් දාපංකෝ.. කොහොම උනත් පොඩ්ඩක් ප්‍රොෆිෂනල් වෙන්නත් එපෑ බං.. මට වැඩි වයසක් නෑ.. නිකං දැනට බස් එකේ දාගෙන යන සන් ග්ලාස් 2ක ගලවන්නේ නැතුව දාගෙන යන්න පුලුවන් වාහනයක් :P
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    කොහොම උනත් පොඩ්ඩක් ප්‍රොෆිෂනල් වෙන්නත් ඕනෑ... මට වැඩි වයසක් නෑ.. නිකං දැනට බස් එකේ දාගෙන යන සන් ග්ලාස් 2ක ගලවන්නේ නැතුව දාගෙන යන්න පුලුවන් වාහනයක් තමයි හොයන්නේ :P
    :D:D:D:D :lol::lol: :D:D:D:D