ආදරය/love/அன்பு/爱/amour/lieben/αγάπη/प्यार/amore/사랑/سے محبت

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ආදරය/love/அன்பு/爱/amour/lieben/αγάπη/प्यार/amore/사랑/سے محبت

    ලෝකේ තියෙන ලස්සනම වචනය මොකද කියල ඇහුවොත්....... ඔයාල කියනවා ම්මා :yes: කියල ඊට පස්සේ මොකක්ද ඔව් ඔව් එක තම :love: කියන වචනය ආදරය කොපමණ සොදුරුද... මිහිරිද... නමුත් මට වගේම බොහෝ අයට ආදරය කියන්නේ දුකක වෙලා ඇති:( දැන් මතකද සිහින කුමාරිව ලබාගන්න කොපමණ දුකක් වින්ද කියල...... නමුත් දැන් හරියට නින්ද යනවා ද දෙයක් ගැන කල්පනා කලොත් මොකක්ද මතක් වෙන්නේ ... දුක දුක කොල්ලෝ කොච්චර ආදරය කලත් කෙල්ලොන්ට නම් ඒක විහිළුවක් වගේ :sorry:

    තව කියනවා නම් මතකද කලක් සහෝදරයෝ වගේ ඉදල ඔයාගේ හිතේ එයා ගැන ආදරයක් හිතිලා ඒක කිව්වා ම යාලුකමත් නැතිව ගියහැටි .......:(:(

    අවසානය:( අවසානය:( අවසානය:(.....

    කෙල්ලෝ කොච්චර ඔයාව දාල ගියත් කොච්චර නපුරු උනත් ඔයාගේ අම්මි ට නම් ඔය කවදත් එපා වෙන්නේ නෑ මොකද ඔයා පව්ලේ අයට කොච්චර නපුරු උනත් ඔයා තාම පව්ලේ කෙනෙක් නිසා ............................

    දැන් ඔයාලගේ ඔයා වගේ දුක හිතෙන ආදර කතා තියෙනවා නම් බෙදාගමු නේද .........
    දුක බෙදා ගත්තම අඩු වෙනවා සතුට බෙදා ගත්තම වැඩි වෙනවා
    .....;)

    picture.php

     
    • Like
    Reactions: blue_in_rio

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩