~රෝස කැකුලියේ....බලාගෙනයි....~
මේ නිසදැස ලිව්වෙ මං 9 වසරෙ ඉගෙන ගත්ත කාලෙ අපේ Class Teacher අපි හැමෝටම මොකක් හරි දෙයක් ගැන නිසදැසක් ලියාගෙන එන්න කිව්ව දවසක හවස.
ඔව් ඊට කලිනුත් මං කවි ලිව්වා, ඒත් මේක මට විශේෂයි. ඔයාලට නම් විශේෂත්වයක් නැතිවෙන්න පුලුවන් හී... හී... හී...
මේ නිර්මාණය අපේ තාත්තයි Miss. Nalini යි ගොඩක් අගයකලා .
මන් බලාපොරොත්තු නොවුන විදියට
අපේ තාත්තා මේක තාත්තගෙ යලුවො එක්කත් බෙදාගත්තා
Miss. Nalini මට ලකුණු 10/10ක්ම දුන්නා.
මං අදත් කවි ලියන්නෙ සතුටින්
හැමෝටම හැමදෙයක්ම වින්දනීයව නොදැනෙන්න පුලුවන් ඒත් කාටහරි විඳින්න පුලුවන් දේකුත් අපි අතින් නොදැනුවත්ම බිහිවෙලා ඇති, බිහිවේවි....
මම එදා ඒ පාඩම ඉගනගත්තා
අද මේක Post කලේ Zeus මල්ලි වෙනුවෙන් එයාගෙ ඉල්ලීමක් ඉටු කරන්න.
ඉතින් කට්ටියම කියවන්න කියවල අදහස් දෙන්න මට ඔයාලගෙ. වටිනව ඒව හුගක්
අපේ තාත්තටයි නලිනි එදුස්සූරිය Teacher ටයි ගොඩාක් ස්තූතියි...

Last edited:

4 wht..??