බයෝ බැබ් ගස සහ මන්නාරම් බූරුවෝ..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    බයෝ බැබ් ගස සහ මන්නාරම් බූරුවෝ..

    සිංහලයේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන මහා සම්මත මනුරජුගේ රාජධානිය වූවා යැයි සැලකෙන
    මන්නාරමේ අසිරිය විඳගන්න ලැබුනා මට ගිය සතියේ...
    එතනදී දැක්ක මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගැන නොදන්න අයට කියල දෙන්න කියලා හිතුනා..

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනේ කාර්ය බහුලත්වයනිසා මිසක් එළකිරිය එපා වෙලා නෙවෙයි..
    මන්නාරම අතීතයේදී මාන්තෙයි,මාතොට,මහාතිත්ත ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියනවා..
    කටු පඳුරු සහිත ශුෂ්ක දේශගුණයක් තමයි මන්නාරමේ තියන්නෙ..
    කොහොම වුනත් ඇත්තටම මන්නාරම කියන්නෙ දූපතක් වුනාට දැන් මන්නාරම කළපුව මැදින් තියන පාලමෙන් ගොඩබිමට සම්බන්දයි...

    DSC02931-rsz.jpg

    මන්නාරමට එන්න ප්‍රධාන වශයෙන් ගොඩබිම් මාර්ග දෙකක් තියනවා..

    DSC02919-rsz.jpg

    එකක් අනුරාධපුරය මැදවච්චිය හරහා මැදවච්චියේසිට කිලෝමීටර් 84ක් පැමිණ මන්නාරමට එන්න පුළුවන් මම ආවෙ ගියේ මේ පාරෙ..

    අනෙක් මාර්ගය තවමත් ප්‍රතිසංස්කරනය වෙමින් පවතින පුත්තලම එළුවන්කුලම සිලාවතුර හරහා විපත්තු වනෝද්‍යානය මැදින් එන පාර..

    වනෝද්‍යානයක් දෙකඩ කරමින් මාර්ග තැනීම ජෛව විවිධත්වයට හානියක් වුනත් මේ පාරෙන් එන්න ආසයි ඊලඟ වතාවෙ..පොම්පරිප්පු එහෙමත් තියන්නෙ මේ පැත්තෙනෙ...

    DSC02976-rsz.jpg

    මන්නාරම දූපතට බූරුවන් රැගෙන විත් තියන්නෙ සෝමාලියාවෙන් කියලයි සැලකෙන්නෙ
    කොහොම උනත් මොවුන්ට ආහාර පිණිස තමයි මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගෙනත් තියන්නෙ...
    මේ ගසේ කොල තමයි බූරුවන්ට ආහාර ලෙස දීලා තියන්නෙ..
    බූරුවෝ ගෙනාවෙ බර අදින්නලු..;);););)
    අදටත් පුත්තලම උනත් දැකගන්න පුළුවන් මේ සත්තු..
    බූරුවෝ අදටත් මන්නාරම දැක ගන්න පුළුවන් මේ මම ගියාම ගත්ත ෆෝටෝ ටිකක්..

    DSC02979-rsz.jpg

    මේ ගසේ විශේෂත්වය වට ප්‍රමාණය සහ ඇතුළත ඇති කුහරය..
    මේ කුහරය ඇතුලේ තුන් හතර දෙනෙකුට උනත් හැන්ගිලා ඉන්න පුළුවන්ලු..
    වට ප්‍රමාණය මීටර් 19.5ක් විතර:shocked: හිතාගන්න පුළුවන්නෙ..
    මේ ගස් මන්නාරමේ ඉඳන් තලෙයිමන්නාරම යන මාර්ගයෙත් එකක් දෙකක් දැකගන්න පුළුවන්..

    DSC02987-rsz.jpg

    {Adansonia digitata is the most widespread of the Adansonia species on the African continent,
    found in the hot, dry savannahs of sub-Saharan Africa.
    It also grows, having spread secondary to cultivation, in populated areas.
    English common names include baobab, dead-rat tree (from the appearance of the fruits),
    monkey-bread tree (the soft, dry fruit is edible),
    upside-down tree (the sparse branches resemble roots) and cream of tartar tree.}wiki

    මේ වගේම තවත් ගසක් යාපනයේ ප්‍රදේශයේ ඩෙල්ෆ්ට් දූපතේත් තියනවා...
    මන්නාර ගැන තව ගොඩක් විස්තර තියනවා ඒවා දාන්නෙ කට්ටියගේ ප්‍රතිචාර මත බව කරුණාවෙන් සැලකුව මැන...
    :cool::cool::cool::cool:

    මන්නාරම ඉඳන් තලෛමන්නාරමට ගියොත් වැළිපර එහෙමත් නැත්නම්
    ආදම්ගේ පාලම බලන්නත් යන්න පුළුවන් ඒ වුනාට මේ ගමන යන්න වෙන්නෙ බෝට්ටුවෙන්.

    DSC02831-rsz.jpg

    මේ සඳහා රුපියල් 3600ක් අය කරනවා..:eek::eek:
    බෝට්ටුවෙන් යන්න පුළුවන් හය දෙනෙකුට විතරයි..

    මේ තලෛමන්නාරම දුම්රිය මාර්ගයේ කෙළවර කට්ටියටපේනවා ඇති
    මේක කෙළවර වෙලා තියන්නෙ මුහුදින්..:):)

    DSC02878.JPG

    මේ තලෛමන්නාරම ප්‍රදීපාගාරය..:cool:

    DSC02834-rsz.jpg

    පැහැබර කාලගුණයක් ඇති දිනෙක මෙතනට ඉන්දියාවේ ප්‍රදීපාගාරවල එළි
    පවා දැකගන්න පුළුවන්..
    ඒ තරම් ඉන්දියාවට ලඟයි..
    ;)
    මෙතනින් නීතිවිරෝධී මත් කුඩු සහ තවත් ගොඩක් දේවල් ඉන්දියාවෙ ඉඳන් එනවලු!..;);)
    තලෛමන්නාරම ඉඳන් බෝට්ටුවෙ ඉන්දියාවට පැයකට ආසන්න කාලයකින් යන්න පුළුවන්..
    මේ වැසියෝ දෙමළ කොළඹ යනවට වඩා ඉන්දියාවට යන එක පහසු නිසා අනවසරෙන් ඉන්දියාවට යනවාලු
    තමන්ගෙ නෑදෑයො බලලා එනගමන් අවශ්‍යදේ ගේන්නත් විශ්වාස කරන්නත් අමාරුයි..
    තලෛමන්නාරම් මාළුවලට ගිය කල..
    :eek::eek::eek:
    DSC02844-rsz.jpg

    මාළු වෙන්දේසිය....

    DSC02847-rsz.jpg

    මන්නාරම කොටුව..

    DSC02948-rsz.jpg

    මේ වෑයම රජවෙන්න නොවේ....

    DSC02901-rsz.jpg

    පාලම......

    DSC02960-rsz.jpg

    LTTE ත්‍රස්තවාදීන් විසින් විනාශකරන ලද පැරණි පාළම..

    DSC02929-rsz.jpg

    කලපුවේ ධීවර වරාය....

    DSC02932-rsz.jpg

    කොටුව මත සිට පාලම...

    DSC02968.JPG

    LTTE ත්‍රස්තවාදීන් අපිට ආර්ථික වශයෙන් කරපු හානිය සුළුපටු නැහැ..ඒකට
    හොඳම උදාහරණය මේ ඡායාරූපය..
    විමසිල්ලෙන් බැලුවොත් ඔවුන් විසින් විනාශකල රථවාහන ධාවනය කෙරෙන පාළම සහ ඊට යටින් දුම්රිය පාළමත් දැකගන්න පුළුවන්..

    DSC02968.JPG

    බයෝ බැබ්ගස......

    DSC02983.JPG

    මම හිතන්නෙ මෙහිනම බැඕ බැබ් ලෙස නිවැරදි වෙන්න ඕන..
    නාම පුවරුවෙත් තියන්නෙ බයෝ බැබ් කියලා....

    මේ මම මුළින් කියපු දුම්රිය පාලම ලඟට...

    DSC03000.JPG

    හවස ලස්සනයි නේද?

    DSC03006.JPG

    DSC02998.JPG

    මන්නාරම පන්සලේ තියන මේ ප්‍රථිමා වහන්සේ තමයි බුදුසරණ පුවත්පතේ මුල් කවරය හැඩ කරන්නෙ....

    DSC03013.JPG

    පන්සලට යද්දී රෑ වුනා....

    DSC03017.JPG

    ත්‍රස්තවාදීන් විසින් මන්නාරම නගරයට සහ අපේ හමුදාවට ප්‍රහාර එල්ල
    කිරීමට මේ පන්සල් භූමිය යොදාගෙන තියනවා කියලා සාක්ෂි මේ..

    DSC03021.JPG

    ඒකට හේතුව තමයි මේ පන්සලේ මදක් උස් වූ පිහිටීම.....

    සාධු....!!සාධු....!!

    DSC03022.JPG

    මන්නාරම් බස් නැවතුම්පල.........

    DSC03044.JPG

    කොටලා අත්දෙකම රිදෙනවා හොඳනම් අපිටත් සලකලා යන්න...
    නිකන්ම යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාලා යන්න....
    විශේෂ ස්තූතිය: තිලක් මහ රෝහල මන්නාරම..:)
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩාක් නොදන්නා දේවල් ටිකක් දැන ගත්තා. බොහෝම ස්තුත්යි යාළුවා... ! Rep++
     
    MPGamlath

    Member
    Jan 30, 2012
    4
    1
    0
    Good job

    Its really good. keep it up :cool:

    සිංහලයේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන මහා සම්මත මනුරජුගේ රාජධානිය වූවා යැයි සැලකෙන
    මන්නාරමේ අසිරිය විඳගන්න ලැබුනා මට ගිය සතියේ...
    එතනදී දැක්ක මේ බයෝ බැබ් ගස (Adansonia dligitata) ගැන නොදන්න අයට කියල දෙන්න කියලා හිතුනා..

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනේ කාර්ය බහුලත්වයනිසා මිසක් එළකිරිය එපා වෙලා නෙවෙයි..
    මන්නාරම අතීතයේදී මාන්තෙයි,මාතොට,මහාතිත්ත ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියනවා..
    කටු පඳුරු සහිත ශුෂ්ක දේශගුණයක් තමයි මන්නාරමේ තියන්නෙ..
    කොහොම වුනත් ඇත්තටම මන්නාරම කියන්නෙ දූපතක් වුනාට දැන් මන්නාරම කළපුව මැදින් තියන පාලමෙන් ගොඩබිමට සම්බන්දයි...

    DSC02931-rsz.jpg

    මන්නාරමට එන්න ප්‍රධාන වශයෙන් ගොඩබිම් මාර්ග දෙකක් තියනවා..

    DSC02919-rsz.jpg

    එකක් අනුරාධපුරය මැදවච්චිය හරහා මැදවච්චියේසිට කිලෝමීටර් 84ක් පැමිණ මන්නාරමට එන්න පුළුවන් මම ආවෙ ගියේ මේ පාරෙ..

    අනෙක් මාර්ගය තවමත් ප්‍රතිසංස්කරනය වෙමින් පවතින පුත්තලම එළුවන්කුලම සිලාවතුර හරහා විපත්තු වනෝද්‍යානය මැදින් එන පාර..

    වනෝද්‍යානයක් දෙකඩ කරමින් මාර්ග තැනීම ජෛව විවිධත්වයට හානියක් වුනත් මේ පාරෙන් එන්න ආසයි ඊලඟ වතාවෙ..පොම්පරිප්පු එහෙමත් තියන්නෙ මේ පැත්තෙනෙ...

    DSC02976-rsz.jpg

    මන්නාරම දූපතට බූරුවන් රැගෙන විත් තියන්නෙ සෝමාලියාවෙන් කියලයි සැලකෙන්නෙ
    කොහොම උනත් මොවුන්ට ආහාර පිණිස තමයි මේ බයෝ බැබ් ගස (Adansonia dligitata) ගෙනත් තියන්නෙ...