එලකිරියෙ දිනපතා වැටෙන විශාල movie request thread ප්රමාණය සලකා බලා එලකිරිය තුල movies ලබා දෙන්න මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න හිතුවා තනියම නෙවෙයි අපෙ
Kasunrock619
සහ
Rovin
දෙන්නත් එකතු කරගන
එතකොට අපි තුන් දෙනාගෙන් කවුරුහරි නිතරම වගෙ online ඉන්න නිසා ඔයාල request කරන movies ඉක්මනටම ලබා දෙන්න පුලුවන් වෙයි මෙකෙදි අපි හැම විටමsize අඩු 300-400MB වගෙ movies ලබා දෙන්න උත්සහ කරනවා හරි එහෙනම් හැමොගෙම සහයොගය ඕන දිගටම කරගන යන්න නම්

ඔයාල movie ඉල්ලනකොට movie එකෙ නමත් එක්ක අවුරුද්දත් කියන්න පුලුවන්නම් වඩාත් ලෙසි
ආහ් ඔය උඩ තියන ලස්සන image එක හැදුවෙ සහ thread එකට නම යෝජනා කලෙ අපෙ Rovin
වැඩ පටන් ගමු




