සුදු වෑන්..

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    white-van-abduction.jpg


    නෑ සිය මිතුරු කැල හැමදා ලඟ හිටිය
    අතහැර නොදැන යළි ආපසු එන දිනය
    ඉගිලී සැනින් නොපෙනී යන්නට බැරිය
    එහෙයින් මිතුර නොලියා ඉමි මේ කවිය
     
    • Like
    Reactions: ~Titi~