එකම විදියට බලන්න තම අපි පුරුදුවෙලා ඉන්නේ.
ඉතින් ඔන්න කට්ටියටම වෙනස් අදහස් ටිකක් දෙන බොක්කට වදිනවා කියලා මට හිතෙන.
අනිමේශ්න් ටිකක් ගෙනාව.
වැඩිය ලොකු ඒවා නෙමෙ.
නිවාඩුවේ ගෙදර ඉන්න එකේ බලන්නකො.
මෙවයින් ගන්න දේකුත් තියනවා කියලයි මට හිතෙන්නේ



අතපය තියන් නිකන් ඉන්න අයට.

බලවතුන්ගේ අසාධාරනයට එරෙහිව කුඩාවන්ගේ සමගිය.

කෙනෙක් කොන් කිරීමෙන් වරදින්නේ කොන් කරන අපිටමයි.

සමගියෙන් ලොක්කන් මර්දනය කිරීම.

කාටවත් වල කපලා දිනන්න බෑ.

දිනීමේ උන්මාදය.

ජීවිත තරගයෙන් දිනන කෙනෙක් නෑනේද?

මත්බවේ අවසානය?

අපේ ආසාව දෙන්නේ දුකමයි.

මගේ කලින් ත්රෙඩ්
රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.

Mr.Truth
Niyamai