බොස්ට_හොරෙන්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බොස්ට_හොරෙන්
    ආදි කාලයක සිට මා එළකිරි සහෝදරයන් වෙත ගෙන ආ බොස්ට හොරෙන් වැඩසටහනින් අද මා ගේන්මේ අමුතුම හා පට්ටම භාණ්ඩයක්..... :yes:
    මේ භාණ්ඩය කාර්යාල වල සේවය කරන අයට වගේම ගෙදරට හොරෙන් වැල බලන අප වගේ අයටත් බොහෝමත්ම වටින දෙයක් :shocked:

    මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරිත්වය... :dull:
    මේ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා කී බෝර්ඩ් ෂෝට් කටි එකක් දෙන්න තියෙන්නේ අකුරු දෙකක වගේ (උදා - ALT + CTL) එහෙම කරලා කරන හුයන්නක් කරන්නයි. :love::love: තියෙන්නේ.....ඔන්න දැන් බොස් හරි අම්මා හරි එනවා කොම්පියුටරේ ලගට........හුටා තමා ටැබ් 3න 4 කම වැල ..:shocked: :shocked:..... ටක් ගාලා අර අපි දැම්ම ෂෝර්ට් කට් එක ඔබන එක විතරයි තියෙන්නේ........මෙන්න බබා වගේ ක්ෂණිකයෙන්ම ඒ ඔක්කොම අතුරුදහන්...:cool:....ටාස්ක් බාර් එකෙත් නෑ......ඕනෙනම් එක්සෙල් වගේ ප්‍රොග්‍රෑම් එකක් විතරක් හයිඩ් නොවී තියන්නත් පුලුවන්........ගේම් එකක් ගහද්දී උනත් අපි අර ෂෝර්ට් කටි එක එබුවොත් ක්ෂණිකයෙන්ම ගේම් එකත් අතුරුදහන්...(අම්මා හරි බොස් හරි ගියාට පස්සේ ඒවා ආපහු ගන්න පුලුවන් හොදේ...)

    එහෙනම් මෙන්න බාපල්ලා......
    ෆුල් එක
    http://sourceforge.net/projects/clickygone/files/clickygone/ClickyGone_1.4.4.1.Setup.exe/download
    පොර්ටබල් එක
    http://sourceforge.net/projects/clickygone/files/clickygone portable/

    දැන් තොපිලා රීපෝස්ට් කියලා කෑ ගහන්න එපා :angry:....අවුරුදු ගනනාවකට කලින් දැම්මෙත් මම ම තමා :P