මට රේප් කොටු 2ක් ඇවිල්ලා

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මට රේප් කොටු 2ක් ඇවිල්ලා

    මට රේප් කොටු 2ක් ඇවිල්ලා :love::love::love:
    ඔන්න මට දැන් රේප් කොටු 2ක් ඇවිත්!! හරිම සතුටුයි :):):):yes::yes::yes:
    මට වැඩි කාලයක් එලකිරියේම ඉන්න හම්බුනේ නැතත් පුළුවන් හැම වෙලාවේම මේකේ තමා ඉතින් ජීවිතේ!!:rolleyes::rolleyes::baffled:
    මට ගොඩක් උදවු කරපු
    Asiththa සහ RaZor_911 සහෝලාට
    වගේම
    මගේ කොටු දෙකේ පිම්මට දායක වෙච්ච
    Diego97 සහෝටත් ගොඩක් ස්තුතියි!!!! :love::love:

    දෙවැනි කොටුව නිමිත්තෙන් වටිනා දෙයක් දන්නා හිතුවා

    වටිනා දෙයක් කියල හිතනකොට මගේ ටිකිරි මොලේට ආවේ රත්තරන් සහ කාර් ගැන
    ලිපියක් කියවල මගේ යාලුවෝ වෙහෙසට පත් කරනවට වඩා මම හිතුව හොඳ වීඩියෝ පටයක් හොයල බෙදගත්තනම් නියමයි නේද කියල.
    වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු!!

    පළවෙනියට රත්තරන් වලින්ම පටන්ගමු. මේ කතාව ලෝකේ ලොකුම රත්තරන් කාසිය ගැනයි:yes::yes:

    මේ කාසිය ඔයගොල්ලන්ගේ සාක්කුවේ නම් ගෙන යන්න බෑ එතරම්ම ලොකුයි වගේම බරයි!!:baffled:

    කාසියේ වටිනාකම පවුම් මිලියන 35 විතරවෙනවා මේක හැදුවේ The Perth Mint කියන සමාගමෙන්

    කාසිය හදන්න මුල්වෙලා තියෙන්නේ එංගලන්ත මහා රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් මුල්කරගෙන

    [The Commonwealth Heads of Government Meeting (CHOGM)]

    ඒක සමරන්නලු. ඒක හින්දම කාසියේ ඒක පැත්තක රැජිනගේ මුහුණත් අනෙත් පැත්තේ කැන්ගරුවෙකුත් කොටලා තියෙනවා

    article-2056412-0E8D1C5600000578-197_306x423.jpg
    ed_harbuz_worlds_largest_gold_coin.jpg


    article-2056412-0E9C0BD900000578-490_634x474.jpg

    කාසියේ බර කිලෝ 1000 ක් වෙනවා වගේම මේක 99.99%ම තනි රත්තරන් කියල තමයි කියන්නේ .:P

    මේකේ නාමික අගය සටහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් ලෙසයි. ඒවගේම මේක හදන්න මාස 18 ගිහින් තියෙනවා :rolleyes:

    දැන් ඉතින් හැමදෙයක්ම ගණන් යන එකේ මේකේ වටිනාකමත් දෙගුනවෙලා ඇති දැන්. මටනම් කාසියේ පතුරක් ලැබුනත් ඇති :rofl:

    ඔන්න වැඩි විස්තර වීඩියෝ පටයෙන්ම බලාගන්න




    දෙවැනියට කියන්න යන්නේ කාර් එකක් ගැන කියල කිව්වනේ ඔන්න මෙයා ගැනනම් ආයේ විස්තර කරන්න ඕනිම නෑ!!

    060711010.6.jpg

    323b.jpg



    මෙයා කොහොමද හදන්නේ කියල තමයි අපි අද බලන්න යන්නේ

    වැඩි කතා මොකටද කෙලින්ම වීඩියෝ පටයට යමු




    හැමෝටම ගොඩක් ස්තුතියි!!:)
    මේ මගේ ලිපිය කාගෙන්වත් කොපිකරපුඑකක් නෙවේ මහන්සිවෙලා තොරතුරු හොයල තමයි ඔයගොල්ලන්ට ගෙනාවේ :yes:


    තොරතුරු ගත්ත තැන් කිහිපයක්
    HTML:
    http://www.dailymail.co.uk/news/article-2056412/Worlds-biggest-gold-coin-Perth-Mint-Australia-worth-35million.html
    HTML:
    http://www.telegraph.co.uk/news/worldnews/australiaandthepacific/australia/8852246/Worlds-largest-gold-coin-unveiled-in-Australia.html
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    නියමයි මචන්, එල එල, තවත් එලකිරි එකේ කොටු පෑනපන්, සුබ පැතුම් මචන්, :yes::yes: මෙන්න මගෙන් තවත් කොටුවක් පනින්න......:cool::cool:

    තවත් මේ වගේ ත්‍රේඩ්ස් දාපන් මචන්........ අපි අනිව බලනව ;);)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Congrtz machan :)

    REP දෙන්න බෑ ලු මචං :(:(:sorry::sorry: පුලුවන් උන ගමන් දෙන්නම් :):)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    elazzzzzzzz....

    rep+ machan..ikmanata kotu paninda hekiwewa kiyala prarthana karanawa ;)


    නියමයි මචන්, එල එල, තවත් එලකිරි එකේ කොටු පෑනපන්, සුබ පැතුම් මචන්, :yes::yes: මෙන්න මගෙන් තවත් කොටුවක් පනින්න......:cool::cool:

    තවත් මේ වගේ ත්‍රේඩ්ස් දාපන් මචන්........ අපි අනිව බලනව ;);)

    Congrtz____________________________
    Ela...........
    :)

    Congrtz
    +5

    Congrats !!!!

    Congrtz machan :)

    REP දෙන්න බෑ ලු මචං :(:(:sorry::sorry: පුලුවන් උන ගමන් දෙන්නම් :):)

    Hahahaha Elakiri KolloOoh aniva defa REP denna vatina post vala REP aniva hamba venava SAhoOoo ;) ohoma yan kolloOo!!! ;)

    සහෝලා ඔක්කොටම ගොඩක් ස්තුතියි!! මේවා දකිනකොට ඔයගොල්ලන්ව බදාගෙන අඬන්න හිතෙනවා
    :love::love::love:


    මගේ සමහර සහෝලට දැන්ම රේප් දෙන්න විදිහක්නම් නෑ:sorry::sorry::sorry::sorry: