ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)
අපේ ගොඩාක් අය හිතන් ඉන්නේ මේ ගෑස්ටික් නැත්නම් වෛදය විදයාවෙ හැදින්වෙන ගැස්ට්ටයිටිස් කියන ලෙඩේ හැදෙන්නේ කන්නෙ නැති නිසා කියලා නේද?
ඇත්තටම ඔයාලා හරි නැහැ මොකද ඒක විතරක් නෙමෙයි ගෑස්ටික් හැදෙන්න බලපාන්නේ .....
අපේ ජාන සහ තවත් බාහිර දේවල් බලපානවා.....ඉතින් අදත් මම ඔයාලට කියන්න යන්නේ වෛදය වරැන් ඔයාලට කියලා දෙන්නේ නැති දෙයක්.....
ඉතින් ඔයාලට දැන ගන්න ආසා වෛදයමය දෙයක් තියෙනවා නම් මට කියන්න..මම ඒකට පිලිතුරක් දෙන්නම්.......ඕනෑම දෙයක්.....
අපේ ඇගේ හෙලිකෝ බැක්ටර් ෆයිලෝරයි කියලා බැක්ටිරියා වර්ගයක් මගින් තමයි බොහෝ දුරට ඔය කියන ලෙඩේ හදන්නේ....ඒක තව කෙනෙකුගෙන් තවකෙනෙකුට බෝ වෙන්න පුලුවන්.....

එහෙම කියන කොට ඔයාලා බය වෙනවා ඇති...නමුත් ඒක වෙන්න ගොඩාක් කල් එකට ඉදන් කෑම බීම බෙදා හදා ගන්න ඕනෑ.....

වැදගත්ම දේ තමයි...ගෑස්ටික් අමාරැ තියෙන අයගේ අමාශයෙන් අධික ලෙස HCl කියන අම්ලය ශ්‍රාවය වීම. එමගින් අමාශ බිත්ති හානි වෙනවා....
ඒකෙන් වෙන්නේ අල්ශර්ස් නැත්නම්

ඉතින් කලාතුරකින් මේ තත්වයන් පිළිකා බවට හැරෙනවා.....

වයසට යන කොට තමයි ගොඩාක් වැඩි.....
ඒ වගේම තුවාල මගින් රැධිරය වහනය වන නිසා ඇගේ ලේ අඩු වෙනවා....ඒක මගින් රක්ත හීනතාවය ඇති වෙනවා කම්මැලි වෙනවා........

තුවාල පුපුරලා මිනිස්සු මැරිලත් තියෙනවා........

ඉතින් මේක එදිනෙදා ජීවිතයට දස වදයක් ....මේ තත්වයන් බොහෝ අයට තියිනවා........
මේ තත්වයන් ඇති වීම වැඩි වෙනවා.....
වැඩියෙන්ම දුම් පානය මගින් .....

වෙලාවට ආහාර නොගැනීම.......

අරක්කු පානය.......

මත් ද්‍රව්යය පාවිව්වි කිරීම(බා බුල්)......

ඉතින් මේ එකක්වත් නැති අයටත් හැදෙනවා ඒකට හේතුව අර කියපු ජාන නිසා සහ බැක්ටිරීයාව....

අපේ රටේ ඔය කියන බැක්ටිරීයාවට පරීක්ශන කරනවා අඩුයි..නමුත් ඒක තියෙන අයටයි දුම් පානය කරන අයටයි අරක්කු බොන අයටයි පිළිකා හැදෙන සම්බාවිතාවය වැඩියි....තවත් දෙයක් ඒ හැදෙන පිළිකා හොද කරන්න හරිම අමාරැයි ...ගොඩාක් වෙලාවට මැරෙනවා........
ඉතින් වෙලාවට කන්න.....
දුම් බොන්න එපා අරක්කු බා බුල් කන්න එපා......
අපි ඔය කන ඩයිජීන් නැතිනම් ඇලිමීනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කැක්කුම අඩු උනාට අමාරැ ඇත්තටම හොද වෙන්නේ නැහැ.....ඊට වඩා හොදයි.......
Omeprazole 20mg bd (1 tab gane dawasata 2 times ganna)
but oyalata symptoms (lakshana ) kalaturakin enawa nam Al(OH)3 is the best option'''...
නමුත් අර බැක්ට්රීයාවට බෙහෙත් දිලා කරන ලොකු ට්‍රීට්මන්ට් ඔප්ශන් (anti Helicobactor pylori Rx) එකක් තියෙනවා ඒක එලකිරියේ දාන්න බැහැ...ඩොකෙක් නැතිනම් ඉසිපිරිතාලෙන් තමයි ගන්න ඔනේ......ඉතින් අද මොකක් හරි දෙයක් ඔයාලට දුන්න නම් ඒකයි මගේ සතුට....
පුලුවන් නම් බම්ප් එකක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න.......ඔයාලාගෙ අදහස් අනුවයි..This my knowledge.....
please give your feedback...it will help my next medical threads''''''.....
Thank you.....
By.......SRDGR

තුවාල ඇති වීමයි.
...ඒ වගේම ඒ අම්ල උගුරට එන ගතියක් තියෙනවා ඒකෙන් අපේ අන්නස්‍රොතයට හානි වෙනවා ඒකට කියන්නේ ඊසෝපේජයිටිස් කියලයි....ඉතින් ඒක දීර්ග කාලිනව වෙනකොට සමහර අයගේ අහාර මාර්ග අපිචිජදය (ස්තම්බික) ඒවා වෙනස් වෙලා ශල්කමය අපිච්ජද(සම) වෙනවා.......

ඉතින් කලාතුරකින් මේ තත්වයන් පිළිකා බවට හැරෙනවා.....

වයසට යන කොට තමයි ගොඩාක් වැඩි.....
ඒ වගේම තුවාල මගින් රැධිරය වහනය වන නිසා ඇගේ ලේ අඩු වෙනවා....ඒක මගින් රක්ත හීනතාවය ඇති වෙනවා කම්මැලි වෙනවා........

තුවාල පුපුරලා මිනිස්සු මැරිලත් තියෙනවා........

ඉතින් මේක එදිනෙදා ජීවිතයට දස වදයක් ....මේ තත්වයන් බොහෝ අයට තියිනවා........
මේ තත්වයන් ඇති වීම වැඩි වෙනවා.....
වැඩියෙන්ම දුම් පානය මගින් .....

වෙලාවට ආහාර නොගැනීම.......

අරක්කු පානය.......

මත් ද්‍රව්යය පාවිව්වි කිරීම(බා බුල්)......

ඉතින් මේ එකක්වත් නැති අයටත් හැදෙනවා ඒකට හේතුව අර කියපු ජාන නිසා සහ බැක්ටිරීයාව....

අපේ රටේ ඔය කියන බැක්ටිරීයාවට පරීක්ශන කරනවා අඩුයි..නමුත් ඒක තියෙන අයටයි දුම් පානය කරන අයටයි අරක්කු බොන අයටයි පිළිකා හැදෙන සම්බාවිතාවය වැඩියි....තවත් දෙයක් ඒ හැදෙන පිළිකා හොද කරන්න හරිම අමාරැයි ...ගොඩාක් වෙලාවට මැරෙනවා........
ඉතින් වෙලාවට කන්න.....
දුම් බොන්න එපා අරක්කු බා බුල් කන්න එපා......
අපි ඔය කන ඩයිජීන් නැතිනම් ඇලිමීනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කැක්කුම අඩු උනාට අමාරැ ඇත්තටම හොද වෙන්නේ නැහැ.....ඊට වඩා හොදයි.......
Omeprazole 20mg bd (1 tab gane dawasata 2 times ganna)
but oyalata symptoms (lakshana ) kalaturakin enawa nam Al(OH)3 is the best option'''...
නමුත් අර බැක්ට්රීයාවට බෙහෙත් දිලා කරන ලොකු ට්‍රීට්මන්ට් ඔප්ශන් (anti Helicobactor pylori Rx) එකක් තියෙනවා ඒක එලකිරියේ දාන්න බැහැ...ඩොකෙක් නැතිනම් ඉසිපිරිතාලෙන් තමයි ගන්න ඔනේ......ඉතින් අද මොකක් හරි දෙයක් ඔයාලට දුන්න නම් ඒකයි මගේ සතුට....
පුලුවන් නම් බම්ප් එකක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න.......ඔයාලාගෙ අදහස් අනුවයි..This my knowledge.....
please give your feedback...it will help my next medical threads''''''.....
Thank you.....
By.......SRDGR
Last edited:

පපුවත් රිදෙනවලු...
දැන් සිංහල බෙහෙත් ගන්නවා..
ඕක හොඳ කරන්න බැරි ලෙඩක්ද බං?
තව දෙයක් දැනගන්න ඕනි, ගැස්ට්‍රික් දරු උපත් වලට එහෙම බලපානවද කියල... 