ඔයාලට දැනෙනවනමි විතරක් මේක කියවලා උත්තරක

psyco saw

Member
Apr 23, 2012
91
6
0
ඔයාලට දැනෙනවනමි විතරක් මේක කියවලා උත්තරක

මචංල මට ම‍ේකට මොකක් හරි උත්තරක් දියල්ල බං මම ඔලෙවල් ලියල මැත්ස් කරල එයාෆෝස් යන්න ලොකු හිනයක් තිබිබ බං ඒක හිනයක්ම විතරක් උනා ඔලෙවල් කරන කොට අතිරේක විශයට කරපු මම ආසවෙන්ම පටන්ගත්ත කොමස් සබිජෙක්ට එක මට මගක් යනකොට තිත්තම උනා බං අන්තිමට කොමස් ක්ලාස් එක කටි කරල අවුල්වෙලා කොමස් මිස් අපිව අයින් කරල දැමිම :growl: මම ඒ දවස්වලම හිතා ගත්ත අයේ ජිවිතේකට කොමස් දිහා බලන්නෙවත් නැ කියල මට එකම හිනේ තිබුනේ මැත්ස් කරන්න කැමිපස් යන්න ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ආසවක් තිබුනේ නැ මට ඔන වෙලා තිබුනේ ඒ විශය කරැනුගැන ඉගෙන ගන්න හොයල බලන්න ඇත්තම කිවුවොත් ඔක මට තුබුන උනක් ක්ලාස් වල ගොඩක් ලකුනු මැත්ස් වලට ගත්තට එග්සැමි එකලියන වෙලාවේ මට මොකක් හරි අවුලක් උනා මම දැනගත්ත මගේ ටාගට් එක අවුල් උනා කියල :sorry: අන්තිමට මට මැත්ස් වටල ආවේ C එකක් අනිතිමට මට කරන්න උනේ මම අප්පිරිාවේන පැත්තකට දාපු කොමස්මයි ඒලෙවල් ක්ලාස් පටන් ගන්න‍කොට ළමයි ඔක්කොමල ඔලෙවල් දේවල් අමතක කරල අලුත් ජිවයකින් වැඩ පටන්ගන්නව පොත්වලට කවර දාල පාට තුන හතරක පැන් අරගෙන ආසාවෙන් පංති එනව ඒත් මම ඉස්සරෝම එලෙවල් ක්ලාස් එකකට ඉස්සරෝම යන දවසේ පැනක්වත් ලගනියල තිබුනේ නැ මම හිටයේ ඒ තරමි කඩාවැඩිමකින් :( මට දැනුන ඒලෙවල් ටික ටික පචවේගන එන බව ඉස්කොපලනුත් ඇතිවෙනමි ප්‍රසිද්දි‍යේ නොන්ඩි කැව මම එකම එක දවසක්වත් ඉස්කෝලෙ සරට පොත් පෙන්නල නැ සර් දවසක් පන්තියේ ඉස්සරහට මවෙ ගෙන්නල ඇහුව ඔයාට මේක කරන්න බැරිද බැරිනමි ලෙදර යන්න කියල හැම දෙකින්ම මම බින්දුවටම කඩාගෙන වැටුන බිස්නස් ස්ටඩි මිස් හැමදාම බැන්න කිසිම වැඩක් පිලිවෙලට නැ මොන ලමයෙක්ද මන්ද කියල සමාගමි පාඩමට අනිත් එවුමි පිටු 200 සිආර් පොත් ගෙනියනකොට මම පිටු 40 පොතක් ගෙනියවුවෙ ඔක දවසක් පරක්කුවෙලා ගිය වෙලාවේ අංශ බාර කොමස් කාරයට අහුවෙලා උඹ ඉගෙනගන්න එකෙක් නෙවෙයි එයෙ එන්න එපා කියල මට එපාම ඔපා උනා බං මුලු එලෙවල්ම කාලකාන්න උනා පන්තිවල නෙවෙයි හිටියේ වෙන තැං වල ඒ තැං වල ඉදනුත් තනියෙන් කල්පනා කලා කොහෙමද ගොඩ එන්නෙ කියල :eek: එත් උත්තරයක් නැ එලෙවල් ප්‍රතිඵල ආපු දවසේ අමිමා ඇඩුව:sorry:
මම මුලු සතියක්ම ඇඩුව :sorry::sorry:
අමාරැවෙන් අමාරැවේන් දෙවෙනි අවුරැද්ද ගතකරල යන්තමි එලෙවල් ගොඩ දාගත්ත ඒත අරවගේම කරදර ගෙඩක් මැද්දෙ ඒ අතර මට ලොකු ආසවක් තිබිබ වෙබි ඩිවලප්මනට් ගැන ඉගෙන ගන්න මම ඒ කෝස් එකකටත් දැමිම ලොකුම ලොකු ආසවක් එගැන හිතේ තියාගෙනම ඒත් මගේ හිතේ තිබිබ මලානික බව එහෙමිම තිබුන එක දවසක් කාටවක්ම ආමතක කරන්න බැරි පලවෙනිම සිදුවිම උනා මට කෙල්ලෙක් සෙටි උනා එයා ටිකක් දුරපලාතක මට මගේ කුඩුවෙලා තිබිබි ජිවිතේ ඒයෙත් එකතුකරා වගේ දැනුනේ මම හිතිගත්ත මගේ හිතේ තිබිබ හැම දුකක්ම අමතක කරල අයෙත් හදාගන්න මම ඉස්සරහට තව ඉගෙන ගන්න හැටි හොද ජොබි එකක් හොයාගන්න හැටි ප්ලැන් කලා ඒ එයා නිසාමයි මට දැනුනෙ මැරිල ඉපදුනා වගේ
මම ගොඩක් දේවල්ගැන කල්පනා කලා එයා නිසාම මම ඒදවස්වල හිටයේ හරිම සිතුටින් ඊටත් වඩා ප්‍රානවත්ව මට දැනුන මගේ ජිවිතේ වෙනස්වේගනෙ එනව කියල
එක දවසක් එයා මට කොල්කරල ලොකුවිස්කරයක් කියල එක පාරම කිවුව එයා මට හරියන්නෙ නැ එයාට මාව අකමැත්තෙන් උනත් අමතක කරන්න වෙනව කියල:confused: මගේ ඔලුවට අකුනක් ගහනව වගේයි දැනුනේ මම දැනගත්ත වැඩක් නැතිබව මම එයාව අයෙත් එකතුකරගන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරා ඒත් එකක්වත් හරිගියේ නැ මට දැනුනෙ මම මහා හරක් මොඩයෙක් වගේ කියල එදා මගේ බිදිල හදාගත්තු ජිවිතේ දුවිලි වගේ කුඩුවෙලා ගියා වගේ දැනුන අවුරැදු 2 ක් ගිහිල්ලත් එයා මට එවපු හැම මැසේජ් එකක්ම තාම මගේ ෆෝන් එක තියෙනව බං :sorry: මං පුදුම ආසාවෙන් පටං ගත්ත වෙබි ඩිවලපිමනට කොස්එකත් අතරමග නැවතුනා මම ඇදගෙනම වැටුනා මගේ ඔලුව ඇතුලේ ලොකු දුකකුයි පිඩනයකුයි මට දැනුන ඊට පස්සෙ මට ගෙදර ඉන්න හිතුනේ නැ මම ගොදරන් පිට තැනකට විශේහ හේතුවකට යන්න උනා ගෙදර ඉන්න අකමැති කමටම මම කැමැතෙන්න ගියා එහෙ ගියාටපස්සෙ කවදාවක් කිසිම මිනහෙක් දකින්න වටින්නෙ නැති නරක දේවල් දැක්ක මිනිස්සු අපා දුක් විදින හැටි දැක්ක ඒව දැකල මගේ ඔලුව තවත් අවුල් උනා හරියටම කිවුවොත් වියවුල් උනා මට දැන් ගොඩක් දෙවල් ඉක්මනට අමතක වෙනව:confused: සමහර වෙලාවට ගොදර ලිපිනය පවා දුරකටන අංකය පවා
දැන් ම‍ගේඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නෙ ඩොක්ටර් කොනක් හමිබවෙන්නෙ කියල කියන්නෙ නැතුව ඔන දෙයක් කියන්න මම දැන් මානසිකඋදාසින වෙලයි ඉන්නෙ ඉන්නවට ඉන්නව මෙ කතාවෙ ගෙඩක් සිද්දි අඩුයි කියන්නම ඔන දෙවල් ටික වතරයි ලිවුවෙ මේක මම ලියපු කෙටි කතාවක් නෙවේ මේක තමයි ඇත්ත
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machan,hema welawema apita o na dewal lebenne nethi eke,lebena dein ganna puluwan uparima athal 1 ganin...Hithapu job 1 karanna beri una nam,thiyana job 1 karana gaman umbe targets achive karaganna balapn....

    Den Privete courses kochchara thiyanawada...Awama sudusu kam O/L witharai samahara a wata,...Umbata degree 1kma goda daganna puluwan mama danna widihata nam..:yes::yes:Hebei godak wiyadam...A ka nisa job 1k karana gaman umbata yanna o na path 1 hadaganin(honda course 1k karanna salli..Etc..)....

    Hebei umbe love 1 gena nam mama mukuth kiyanne ne...Mamath kalayak oya thena hitapu nisa...:D...O wa umbe jeewitheta hariyana partnerwa lebuna gaman kisi kisi gala hari yai......:yes:
    11.gif
    ....Jaya wewa!!!Good luck.:)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    apita ona hama dema laga karagnna amarui machan... godak dewal onawata wada gaburen dakinna epa,godak balaporottu tiyagannat epa habai uthsahaya, kapavima, and ilakkayak tiyaganna onama deyak karaddi.. oya dannawada math air force pilot kenek widihata interview kipayakata giya educational qualifications tibbath mage physical awlak nisa out wuna... jewite ohomai. uba aviation feild eke job ekak karanna asawen innawa nam ubata lankawe ona taram pudgalika ayatana tiyanawa eth uba kelima eka atharala IT karanna awith dan ekath atharala dala.. dan lassanata karan apu IT course eka bokkenma karapan. uba kollek amma tattata salakanna one neda.. yako kawdawath ammata wada kellata lov karanna epa.. kello kiyanne jewithe neme.. kawdawath kellek nisa nahenna epa.. uba adahana agama paththata tikak naburu weyan.. hodata krida karapan.. hodata kama ganin.. jewithe widinna uthsaha karapan...widawanna epa..
    jesu pihitai!
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    aiyooo ban oya hithanne oya dewal oya vidiyata nathi wela thiyenne oyata vithrai kiyalda :confused::confused::confused::confused:

    oya kiyapu dewal okkoma oya vidiyatam math nathiwela thiyenwa ....:yes::yes::yes:

    kollel wage kelin hitahan ban ......:yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:


    True-words-by-Bill-Gates.jpg


    Bill-Gates-Facebook-Profile-Cover.jpg
     

    nidarsha91

    Well-known member
  • පුළුවන් සහෝදරයා !!!!!!!!!!!!!!

    මචන් සහෝ උඹට ඩොකෙක් ලගට යන්නම් බැරිනම් , මං බෙහෙත් ටිකක් දාන්නම් ඒකවත් අරගෙන බීපං . උබට ගොඩක් ඔය කේස් 1 ගොඩ දාගන්න පුළුවන් වෙයි . දැන් සීන් 1 මානසික තත්වෙයි . මමත් මේ ත්‍රෙඩ් 1 දානවා තව කල් ගියානම් , නමුත් හැම දේකටම ලඟින් යන හරි පිළිතුරක් තියෙනව .

    :yes::yes::yes::yes:

    http://www.flickr.com/photos/69250898@N04/sets/72157629905926235/

    මේ බෙහෙත් සමහර විට දොකෙක්ගේ ලියවිලි නැතිව දෙන්නේ නෑ . හැබැයි ඉතින් ඔය ටික ගනිද්දී තේරෙයි වෙනස . කොටින්ම කියතොත් හරියටම් හරි !

    ජයවේවා !


     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    every endless night, has a downing day...
    very darker sky, has a shining ray.......

    jeewithay hamadaama wahinne na machan.....hamadaama paayenneth na....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    උබ මහ අපතයෙක් බන්...

    අතීතයේ උබ කවුරුන්ද කියන එක වැඩක් නෑ. වර්තමානයේ උබ කවුද කියල බලපන්.. අපතයෙක් අනිවාර්යෙන්ම උබ අපතයෙක්... ඒ නිසා මචන් වර්තමානයේ අපතයෙක් වෙන උබ අනාගතයේ අපතයෙක් නොවෙන්න වගබලාගනින්...

    මතක තියා ගනින් අනාගතය ඊලග මිනිත්තුවේදි වර්තමානය වෙනවයි කියන එක.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට බෑ මට නෑ කිය කිය ඉන්නේ නැතුව වැඩක් හරියට කරගනින්.මිනිස්සු කවදාවත් මානසිකව වැටෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මෝඩ මිනිස්සුන්ට.අනික උබ ඔය දේවල් අර කෙල්ලට කිව්වා නම් කෙල්ල දාල යන ඒක අහන්නත් දෙයක්ද.
     
    • Like
    Reactions: Kalindugayan

    nidarsha91

    Well-known member
  • win your LIFE !

    මචන් උබට මොකද උනේ ? මෙතන පෝස්ට් 1 ක් දාපන් ....... අපි බලන ඉන්නවා ..... [ මුට මේකේ ත්‍රෙඩ් 1 ක් දැම්ම කියලත් අමතක උනාද දන්නෑ . මල මගුලයි ! ] wihiluwak aaaa​

    මේ සින්දුවේ මුල ටිකක් අහල බලන්න . මොකක් හරි කරන්න හිතෙයි . හිතුනේ නැත්තන් :dull::dull::dull: ඒත් කමක් නෑ .



    හැම 1 කාම මේක පෙන්නලා කියයි , මෙයාට පුලුවන්නම් ඇයි අපිට බැරි කියල . හරි ඒකත් හරි . නෑ නෑ එහෙම නෙමේ . ඇත්තටම අපිට මොනවා හරි කළ හැකි .!​



    8bd3d83a031b8b2f1b07d847581df1b4.jpg
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජීවිතේ අපිට ඕන දේවල් හම්බෙන්නෙ නෑ බං. උබෙත් අඩු පාඩු වැරදි ඇතිනෙ. කරන දෙයක් හරියට කරපන්. ටාගට් එකක් තියන් ජීවත් වෙයන්. පාවෙන ජීවිතයක් වෙන්න එපා.
    ආයෙ මුල ඉදලා පටන් ගනින් ඔක්කොම අමතක කරලා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉස්සෙල්ලා ඔය depression ලෙඩේට බෙත් ගනින්
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් හොදම දේ තමයි මානසික ඩොකෙක් හම්බවෙයන්...සිරාවට උබට තියෙන ප්‍රශ්න ඔක්කොම කියපන්...මේ වෙලාවේ හෑටියට හොදම දේ තමයි මේ දේ....:yes:
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Khalli walli Machan. Matath oya wage cases tikak thamai wune..
    Karanna thiyenne Ara Kellawa Amathaka karala daala FB eke Kello tikak allagen Enjoy karagena Hitapan.

    ** NOTE : If u Dont like, Just ignore my Comment.
     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    මම සයිකෝ කාරයෙක්

    මහන්සිවෙලා ටයිප් කරල උත්තර එවපු උඹල හැමෝටම ගොඩක් පින් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කෙල්ල නෙවේ බං මම ආසවෙන් ලංකරගත්ත හැමදෙයක්ම මට නැතිවුනා මගේ හැම දිනයක්ම අසාර්ථක උනා hellow man කිවුව හරි මම depression කාරයෙක් skizopenia කාරයෙක් මට දවසක් ගොඩක් කාලෙකට පස්සෙ හමිබවුන යුලුවෙක් කිවුව මම වෙනස් වෙලා කියල මම කිවුව මගේ මොකුත් වෙනසක් නැ කියල උ කිවුව පෙනුමෙ වෙනසක් නෙවේ කියල ඊට පස්සෙ මම ඇහුව ඇයි කියල උ මොකුත් කිවුවෙ නැ මම කල්පනා කරන කොට මටම තේරැනා මම වෙනස් වෙලා කියල :confused:මගේ ඔලුව යකාගේ කමිමල වගේ දනව :baffled:
     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    මම පිස්සෙක්

    මම දැන් පොන් ෆිල්මි බලන්න පුරැදුවොල ඉන්නෙ බං මට ඒකට ඇබිබැහි වෙලා වගේ එව බලන වෙලාවට විතරක් මට අනිත් දේවල් ගැන හිතෙන්නෙ නැ එ හින්දමට කෙහේහෝ මම ඒකට හොදටමු පුරැදුවුනේ මට අය කිසිමෙ දෙයක් ඉගෙනගන්න ආසවක් නැ බං මම මගේ කෙල්ලත් එක්ක තනියෙම කතා කරනව පස්සෙ මටම කල්පනා වෙනව මම කතාකරන්නෙ තනියෙම කියල මම කරන දේවල් ව දිහා අනිත් උන් බලාගෙන ඉන්නව වගේ හිතෙනව මම හිතන දේවල් අනිත් උන්ට දැනෙනව කියල එහිතෙනව මේක කොචිචර තදට තියෙනවද කිවුවොත් මම ‍මේ ටයිප් කරන එකත් මම දන්න අය මොකක් හරි සොෆ්ට වෙයා එකක් දාල ඉන්ටර්නෙට එකෙන් බලන් ඉන්නව ඇති කියල ඇතිකියල හිතල මම ඉස්සෙල්ල ටයිප් කරපු එවා පස් පාරක් මැකුව ඊටපස්සෙ හෙටිෆෝන් එකෙනි සින්දුවක් අහ අහ තමයි ටයිප් කරේ මට එක එක විකාර සිතිවිල හිතට එනව වෙලාවකට මට හිතෙනව මම ඉන්න කාමරේ බිත්ති කඩා වැටෙයි කියල හෙම හිතල මම දැවසක් මුලු රැම දොරලොක් කරල ඇද යට නිදාගත්ත මාත් එක්ක තරහ එවුන්ට දඩුවමි :frown:කරන විදිහ මම ප්ලැන් කරනව දැවසක් මමම එහෙම ඇදපු ප්ලැන්එකක් දැක්ක මටම හිතාගන්න බැරිවුනා එක කරේ මමමද කියල මේ තත්වෙ ටික ටික වැඩිවෙනව වගේ දැනෙනව මගේ ඔලුව දැන් හොදටම අවුල වෙලා තියෙන්නෙ බං මම මගේ ත්‍රෙඩි එකේ දෙල තියෙන්නෙ පොඩි කාල‍ෙ ඉදල මට උන දේවල්වලින් බින්දුවක් විතරයි මට මතක ඇති කාලෙක ඉදල මම හිටියේ දුකෙනියි බයෙනුයි විතරයි මේ උපන් හැටි තමයි