කවුද SAW movie බලල තියෙන්නෙ

Ratchet

Member
Dec 7, 2011
58
22
0
:confused::confused::confused:

ketiyenma kiwwoth

'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'
'maranava'

ita passe ivarai
 

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    කතාවේ තියෙන්නේ වදකාගාරයක්....SAW I එකේ වදකාගාරෙන් අන්තිමට බේරෙන එකා SAW II එකේ වදකාගාරය ආරම්භ කරනවා. II එකේ බේරෙන එකා III එකේ වදකාගාරය ආරම්භ කරනවා. මම දන්න විදියට එහෙම තමා දිගටම series එක යන්නේ......!! :yes::yes:
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මට තේරැනවිදිහට ඔකේ සින් එක මේකයි ඔය කතාවේ ප්‍රධාන චරිකේ කමයි අර ජෝන් කියන නාකි ඩයල් එක උ තමයි මිනිස්සුන්ට උගුල් අටවල මරන්නේ එ මරණ එවුන් ඔක්කෙම උට මොකක්හරි වැරැද්දක් කරපු එවුන් මිනිහට හොදකරන්න අමාරැ දරැනු මොලේ ආබාධයක් තියෙනව උ ගැන පරික්ශන කරන ඩොක්ටර් තමයි ඩොක්ටර් ගෝර්ඩන් ( සෝ - පලවෙනි කොටසේ දමිවැලෙන් කකුල කපාගෙන එලියට යන එක්කෙනා) උ මොකක්හරි දෙයක් ඇපේට තියාගේන උගේ වැඩවලට සහයකයෙක් හොයාගන්නව පලවෙනි කොටසේ සහයක්ය තමයි ඔය බේරේන ඩොකා - දෙවෙන් එකේ අර ගංජ ගහන අමන්දා කියන කෙල්ල ඔය විදිහට තමයි කතාව යන්නෙ බලන්න ආමරැ වුනත් ඇතුලේ නියම කතාවක් තියෙන්නෙ
    imgres

    :yes:



    මේක GAME එකක් පෑරදුනොත් ජීවිතයෙන් වන්දිගෙවන්න වෙනවා.
    මෙකෙ සමහර අවස්තාවල තමන්ගෙ ජීවිතය රෑකගන්න ......... තව කෙනෙක්ව මරන්න, තමගේම අතක් පයක් කපගන්න, ලබාදෙන සුලු කාලයක් තුල( විනඩි 1ක් වෑනි ) තමගෙම ඈසක් උගුල්ලන්න ( අස යට සගවාතිබෙන යතුරක් ගන්න ) වෑනි සිදුවීම් තියෙනවා.
    අප්‍රසන්න වෙදනාකරි මරනයන්, තුවාලවීම් තිබුනත් SAW හොද චිත්‍රපටි පෙලක්. මමත් ෆිල්ම් 4ක් විතර බලලා තියෙනව.1st එක නියමයි.
    අයෙත් හොයගන්න පුලුවන් වුනොත් බලනවා.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම ජීවිතේ බලපු හොදම ෆිල්ම් සීරියස් එකක්..
    පලවෙනි කාරණාව තමා එකේ කතාව..
    ඒ වගේ කතාවක් ෆිල්ම් 7 ක් තුල එකපෙලට කොහොම ගලපෙව්වද කියල හිතාගන්න බෑ..
    අනිත් එක තම ඒ දර්ශන වල තියෙන තාත්වික බව..
    සමහර ඒවා අපිට බලන්න බැරි තරම් අප්පිරිය උනාට ඒවා නිර්මාණය කරන්න ඒ අය කොච්චර මහන්සි වෙන්නැද්ද කියල හිතෙනව..

    වෙන මුකුත් ඕනේ නෑ.. ඒ දෙන ගේම් ටික කොහොමද දෙන්නෙ කියල මොලෙන් ඩිසයින් කරන්නත් කොච්චර අමාරුවෙන්න ඇද්ද??

    එකකට එකක් වෙනස්..
    මමත් ෆිල්ම් 7 ම බැලුව.. 1 සහ 7 වෙනි එකට තම මම ගොඩක්ම ආස..

    මමනම් කියන්නෙ මැරෙන්න කලින් හැමෝම එක වතාවක් හරි බැලිය යුතු ෆිල්ම් මාලාවක්..
    අනිත් එක තමා ඒක බලන කොට අපේ හිතට උනත් වැරදි කරන එක එපාවෙනව..
    ඒ නිසා ලොකු පනිවිඩයකුත් තියෙනව එකේ..
    නිකන්ම මරනව කොටනව විතරක් නෙමේ..
    අනිවර්යෙන් ඕක බලපු අයට බලනකොට හිතෙන්න ඇති අපෝ ආයෙනම් මේ වගෙ වැඩ කරන්නෙ නෑ කියල..
    අනිව බලන්න.. අති සාර්තක, නිර්මාණයක්..
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඇත්තටම පට්ට මූවි එක මචන්.,
    උඩ කිව්වා වගේ අනිවා උඹ බලනවානම් එකේ ඉඳලා හත වෙනකන් බලහන්.,
    මොකද.,එකේ සිද්ධවෙන දේවල් හතටත් සම්බන්ධයි.,
    ඒ වගේම මේ නිර්මාණය අතිවිශිෂ්ටයි..!:):):)

    "ජෝන් කියලා එකෙක් ඉන්නවා.,මුට සල්ලිත් තියෙනවා.,ඒ නිසා පට්ට කෑල්ලක් තමයි මුට ඉන්නේ.,ඒත්.,මේ ජෝන් කියන පොරගේ කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි පොඩි අත්වැරදීමකින්.,(කෙල්ල දොර ඇරගෙන යන්න හදද්දී.,එහා පැත්තෙන් හොරෙක් එනවා දො‍ර දඩාස් ගාලා ඇරගෙන.,දොර ඇරෙන්නේ කෙල්ලගේ පැත්තට.,කෙල්ල එහාට වෙලා දොරේයි බිත්තියෙයි වදිනවා.,එතකොට දොර ඇවිත් බඩේ.,ඉතින් මචන් ආයේ.,වෙන්න ඕන දේ.,කෙල්ලට එතනම ලේ යනවා.කෙල්ල බිම ඉන්දගන්නවා කෑගහගෙන:(:(:( ,පව් බං ඒ සිද්දිය.,හොරාටත් හෙන අවුල්:sorry::sorry:...)
    ඔන්න ඕකයි ජෝන් කියන පොරගේ තරහ අවිස්සෙන්න හේතුව.අර හොරා කවුද කියලත් උඹට කතාව එක දිගට බලද්දී එලටම තෙරයි//.
    ,ඒ නිසා මූ මුගේ ජිවිතේ කෙලවපු හැම කෙනෙකුටම වද දීලා මරනවා.,එකේ ස්ටෝරි බෝඩ් එක.,පට්ට කියන්නේ.,හැම තැනකම සම්බන්ධයක් තියෙනවා....ඔන්න 2013 දී සෝ 8 එනවලු..​

    අනිවා බලහන්.,මොකද.,මේ වගේ ෆිල්ම් එකක් හරියටම තේරුම් අරන් බලන්න ලැබීමත් වාසනාවක්..!!!:yes::yes::yes:
    අන්තිමට ඔප්පු වෙන්නේ.,ජෝන් ගොඩක්ම ආදරේ කරේ :love::love:තමන්ගේ ආදරණිය බිරිඳට කියලා...
    බලමු...!!!

    එලස්.,මචන්....ජය වේවා...!!!​

    6848_Saw_Puppet_Head_Knocker.jpg
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කියලා තේරුම කරන්න පුලුවන්නම් මිනිස්සු ෆිල්ම් ගහන්නේ නෑනේ බන් . උබම අරන් බලපාන .
    පලවෙනි කොටසේ ඉදන්ම බලහන් . එතකොට තමා තේරෙන්නේ මචන් , නැත්නම් උබට මෙලෝ රහක් නැතිවෙයි .

    saw5.jpg

    කපන කොටන වධ දෙන ,, ලේ යන සීන් බලන්න බැරිනම් , රුධිර පීඩනය එහෙම තියෙනවනම් බලන්න නැතුව හිටින් !!! ඒක ඇගට ගුණයි :P :yes::yes::shocked::shocked::shocked::shocked::shocked:;)

    jigsaw-300x198.jpg

    2004 ඉදන් 2010 වෙනකන් ගහපු සෙට් එක ගනින්