ගූගල් , ජාවා ප‍්‍රකාශන අයිතීන් කඩයි ව්‍යාŞ
අන්තර්ජාල දැවැන්තයෙකු වන ගූගල් විසින් ඔරකල් හි ජාවා ප‍්‍රකාශන අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ඇමෙරිකානු අධිකරණයක් විසින් තීරණය කර ඇත.
ඔරකල් සමාගම විසින් වසර 2010 දී සන් මයික්‍රොසිස්ටම්ස් සමාගම මිලදීගැනීමෙන් අනතුරුව සන් මයික්‍රොසිස්ටම්ස් විසින් හඳුන්වාදෙනු ලැබූ ජාවා පරිඝණක ක‍්‍රමාලේඛන බස (Programming language) ද ඔරකල් සමාගම සතුවිය.
සතියක් පමණ නඩුව විභායට ගැනීමෙන් අනතුරුව සැන් ෆ‍්‍රැන්සිස්කෝ හි ඇමෙරිකානු දිස්ති‍්‍රක් අධිකරණයේ විසින් ඉහත තීරණයට එළැඹ තිබේ.
මෙම නඩුව තවදුරටත් විභාගවෙමින් තිබේ.
අදියර තුනක් යටතේ විභාග වන මෙම නඩුව ගොනු කළ ඔරකල් සමාගම, වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ගූගල් සමාගමෙන් ඉල්ලා සිටියි.

Last edited:
nikam ma gewala dai