ස්ත්‍රී උපත් පාලන කොපු
ස්ත්‍රී උපත් පලන කොපු (කොන්ඩම් ) ( Female condom ) යනු මොනවාද ?
ස්ත්‍රී උපත් පාලන කොපු යනු ප්ලස්ටික් වලින් සෑදු කුඩා මල්ලක ආකරයේ නිපැයුමකි , මෙය ලින්ගික සන්සර්ගයෙදී ස්ත්‍රී යොනී මර්ගයට අතුලු කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගනීම් වලක්වා ගත හැකි වන අතර ලින්ගිකව බෝ වන රෝග වලින් අරක්ෂා විය හැක මෙය ශ්‍රී ලන්කාව තුල එතරම් බහුලව වන ක්රමයක නොවේ. මෙහි දෙකෙලවරම නම්ය ශීලි ප්ලස්ටික් මුදු දෙකක් පවතින අතර එක් කෙලවරක් සම්පුර්නයෙන් වසා ඇත අනෙක් කෙලවර සම්පුර්නයෙන්ම නිරාවරනය කර ඇත.මෙය ලින්ගික සන්සර්ගයකට පෙර යොනී මර්ගයට අතුලු කරයි.
ස්ත්‍රී උපත් පලන කොපු (කොන්ඩම් ) ක්‍රියා කරන්නේ කෙසේද?
මෙමගින් පුරුෂයාගේ ශුක්‍රානු එකතු කර තබගන්නා බැවින් ශුක්‍රානු ඩිම්බ සමග සම්බන්ද විම වලක්වයි එමගින් ගැබ් ගැනීම වලක්වයි .
ඊට අමතරව එකිනෙකගේ ලිගින්කික ශ්‍රාවයන් ස්පර්ශ නොවන බැවින් ලින්ගිකව බෝ වන රෝග වලින් ද ආරක්ශා කරයි.
කොතරම් දුරට මෙම උපත් පාලන කොපු (කොන්ඩම් ) සාර්තකද ?
නිවැරැදිව බවිතා කලහොත් , මෙයත් පුරුෂ උපත් පලන කොපු මෙන්ම ඉතා සර්තක ක්රමයකි.
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිතයේ වාසි මොනවාද ?
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පැලදීමේ අවාසි මොනවාද ?
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පලදින්නේ කෙසේද ?
1.පලමුව ලිහිසි ද්‍රව්‍යක් යොදාගෙන කොන්ඩමයේ පිට පැත්තේ , වසා ඇති කෙලවරේ හොදින් තවරන්න.
2.ඊට පසු කොන්ඩමය දැමීමට සුදුසු ඉරියවුවක් තෝරාගත යුතුය ,මේ සදහා
4.එසේ ඇතුලු කල කොන්ඩමය හැකි තාක් දුරට ඇතුලු කරන්න. ගැබ් ගෙල හමු වන තෙක්.
5.ඇතුලටම ඇතුලු කල පසු , අත හරින්න එවිට කොන්ඩමය යෝනි මාර්ගය ඇතුලත දිගහැරේ.
ඇතුලු කල කොන්ඩමය ඉවත් කරන්නේ කෙසේද ?
source: slfamilydoctor.blogspot.com

- පුරුෂ කොන්ඩම් මෙන්ම , ස්ත්‍රී කොන්ඩම් භාවිතයද ඉතාමත් සරල,පහසු හා ආරක්ෂාකාරී වීම
- ස්ත්‍රීයට ලින්ගිකව බෝ වන රෝග වලින් ආරක්ශා වීම සදහා , වගකීම ගත හැකි වීම
- ඉතා පහසුවෙන්ෆාමසිවලින් මිලදී ගත හැකි වීම
- වෛද්‍ය නිර්දේශයකින් තොරව මිලදී ගත හැකි වීම
- තමාටම, තනිවම කොන්ඩමය පැලදිය හැකි වීම
- අනෙක් උපත් පලන ක්‍රම මෙන් ස්ත්‍රියගේ හොමොන කෙරේ බල පෑම් නොකිරීම
- අතුරු ආබාද නොමැති වීම
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පැලදීමේ අවාසි මොනවාද ?
- යෝනි මර්ගය,යෝනි මර්ගය මතුපිට කැසීමක් යම් අයකුට ඇතිවිය හැක
- ලින්ගික සන්සර්ගයෙදී කොන්ඩම් නොමැති අවස්තාවේදී මෙන් තෘප්තියක් නොලැබීම
- සන්සර්ගයෙදී සිලි , සිලි ආකාරයේ ශබ්දයක් අතීවීම
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පලදින්නේ කෙසේද ?
1.පලමුව ලිහිසි ද්‍රව්‍යක් යොදාගෙන කොන්ඩමයේ පිට පැත්තේ , වසා ඇති කෙලවරේ හොදින් තවරන්න.
2.ඊට පසු කොන්ඩමය දැමීමට සුදුසු ඉරියවුවක් තෝරාගත යුතුය ,මේ සදහා
- පුටුවේ කෙලවර හිද ගැනීම
- එක් කකුලකින් සිට ගෙන අනෙක් කකුල පුටුවක් උඩින් තබා ගැනීම
- සයනය මත වැතිරීම ,වැනි ඉරියවු භවිත කල හැක
4.එසේ ඇතුලු කල කොන්ඩමය හැකි තාක් දුරට ඇතුලු කරන්න. ගැබ් ගෙල හමු වන තෙක්.
5.ඇතුලටම ඇතුලු කල පසු , අත හරින්න එවිට කොන්ඩමය යෝනි මාර්ගය ඇතුලත දිගහැරේ.
ඇතුලු කල කොන්ඩමය ඉවත් කරන්නේ කෙසේද ?
- පිටතින් ඇති ( විඋර්ත කෙලවරේ ) මුදුව තදින් මිරිකා කරකවන්න . එමගින් ශුක්‍රනු පිටතට නොයවා පිටකොන්ඩමය තුල රදවා ගත හැක.
- ඊට පසු කොන්ඩමය සෙමෙන් පිටතට අදින්න.
- ඉවත් කල කොන්ඩමය , ආරක්ශාකාරීව බැහැර කරන්න.
- මෙම කොන්ඩමයක් භවිත කල හැක්කේ එක් වරක් පමනි.
source: slfamilydoctor.blogspot.com