බල්ලෝ එළවන හැටි මචන්ලා ගෙදර ඉස්සරහ නිල් බෝතල් තිබ්බම බල්ලෝ එන් නෑ කියලා තියෙන මතය ඇත්තද? උබලා කවුරු හරි ප්රායෝගික ව මේක කරලා තියෙනව ද?