ස්ට්‍රෝබරියගේ වංශකථාව

Status
Not open for further replies.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ස්ට්‍රෝබරියගේ වංශකථාව

----------------------------------------------------------------------
----------------------------------------------------------------------

"කොන නැතිදා", සයිබර් සිංහල බෞද්ධ පදනමේ ප්‍රධාන සංස්කාරක වරයා වන මට නන් දෙසින්
සෑම දාම ලිපි බුරුතු පිටින් ගලාගෙන එනවා. වැඩිමනක්ම තියෙන්නේ මුසල්මානුවන්, ක්‍රිස්තියානුවන්, යුදෙව් වන් සහා විවිධ මිත්‍යා දෘශ්ටිකයන් ගේ පාතාල ජිල්මාට් පිළිබදවයි. මේ අතර සිංහ හම පෙරෝගත් වෘකයන් ගැනත් ඉදහිට අසන්නට ලැබෙනවා. අපේ සුපුරුදු පාඨකයෙක් මේ ළගදි එවා ඇති බොහෝම රසබර පුරාවෘත කථාවක් පිළිබදවයි අද මම මේ නූලෙන් දාන්න යන්නේ. ස්ට්‍රෝබරි ,no limit truth යන ප්‍රධාන ID නමින් නූතන කාලයේ එළකිරිය තුළ විවිධ ආකාරයේ මගෝඩි කම්, ජිල්මාට් කළ පුද්ගලයාගේ ඉතිහාස කථාවයි මේ.


-සංස්කාරක

----------------------------------------------------------------------



ස්ට්‍රෝබරියගේ වංශකථාව

පෙරවදන

වර්තමානය වන විට එළකිරියතුළ මුස්ලිම් ගෝත්‍රිකයන්ගේ කලහාකාරී හැසිරීම් උත්සන්නවී ඇතිබව දකින්නට ලැබුන නමුත් මා තව දුරටත් එළකිරි සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවූ නිසා මා හට ඒ ගැන කළ හැකි කිසිවක් තිබුනේ නැහැ. නමුත් Dead Island හා සිදුවූ කතාබහ නිසයි මා විසින් මේ ගැන සොයන්නට පෙළඹුනේ. ඉතා වෙහෙසගෙන සොයාගත් කරුණුයි මේ එළකිරි ජනතාව හමුවේ තබන්නේ. තවත් විශාල ප්‍රමාණයක් ඉදිරියට හෙළි කිරීමට නියමිතයි.


ඔබේ හිතවත්,


-' මාකි '-





මේ වසර තුල බොහෝ සෙයින් වර්ධනයවූ මුස්ලිම් ගෝත්‍රිකයන්ගේ 'එළකිරි' ආක්‍රමණයන් අධීක්ෂණය කළාම මට පෙණුනා මේ මුස්ලිම් ගෝත්‍රිකයන් විසින් මේ ගෙනියන ව්‍යාපාරය ක්‍රියාත්මකවන ආකාරය කොටස් කීපයකට වෙන් කර පෙන්වන්න පුළුවන් බව.

1) +අගයක් ඇති (+රෙප්) ගිණුම් කිහිපයකින් දිගින් දිගට -රෙප් සමග අපහාසාත්මක හා අසභ්‍ය කමෙන්ටු පලකර එවීම තුලින් සිංහල බෞද්ධයන් එම ගෝත්‍රයේ මිලේඡත්වයට එරෙහිව කතා කිරීම නැවැත්වීමට උත්සාහ කිරීම.

2)ටැග් භාවිත කර අපහාස කිරීම. උදාහරණ වශයෙන් බඩුමිල ඉහලගිය විට 'බුද්ධා බඩු වැඩි කළා'. 'බුද්ධා කෝ' වැනි ටැග් දිගට හරහට එදින හොම් පේජයේ ඇති ත්‍රෙඩ් තිහ හතලිහක ගැසීම, දවස පුරා වෙබ් අඩවිය තුල බම්ප් වෙමින් පවතින එම ත්‍රෙඩ් කියවන අය මේවා දැකීමෙන් පසු ඒවාට බණිමින් සාමාජිකයන් අතර දවසතුල ඇතිවන ප්‍රශ්ණ ප්‍රමාණය අධිකය.

3) එසේම සිංහල බෞද්ධ මාතෘකා ඔස්සේ ලියැවුණු ත්‍රෙඩ්වල ෆීමේල් බුද්ධා,රොඩියා වැනි ටැග්ද ඊටත් වඩා සැර වැඩි ටැග්ද බර ප්‍රමාණයක් ගැසීම.

4) බුද්ධා ක්ලෝතින්ග්,ෆීමේල් බුද්ධා වැනි නාම යොදාගත් ගිණුම් සාදාගෙන විත් නිරුවත් හා කාමුක බාවය විදහන විකෘති කළ බුදු පිළිම සහ කාන්තාවන් ලෙසට සකස් කළ බුද්ධ ශීර්ෂය යෙදූ පිළිම පින්තූර දමා ත්‍රෙඩ් ඕපන් කිරීම.

5)මොඩරේටර්වරුන්ට හසුවන නිසා කිසිඳු පෝස්ට් එකක් නොදමා, පෝස්ට් කවුන්ට් එක 0 තබාගෙන බෞද්ධයන්ට අපහාස කිරීමේ අරමුණින් බෞද්ධ විරෝධී සහ විකෘති ඡායාරූප සහ ටෙක්ස්ට් ප්‍රොෆයිල් විසිටර් මැසේජස් මගින් වෙබ් අඩවිය පුරා ස්පෑම්කිරීම.

6) ප්‍රයිවට් මැසේජ මගින් අපහාස කිරීම. මරණ තර්ජන එල්ල කිරීම.

7)සිංහල බෞද්ධ රූප අවතාරයට යොදාගනිමින් අසභ්‍යවචන භාවිතය සහ සිංහල, බෞද්ධයන්ට අපහාස කරීම.

සහ තවත් බොහෝ දේ....


මේවාටත් අමතරව තව ක්‍රමමගින් මේ ව්‍යාපාරය සිදුවනවානම් ඒ ගැන කියන්න අමතක කරන්න එපා.. මේක ගැන හොඳින් පරීක්ෂාකරන්න යෙදුන මට ටික වේලාවකට පස්සේ යම්කිසි දෙයක් අවබෝධ වුනා.. ඒ මේ දේ කරන්නේ කිහිපදෙනෙක් බව. එසේත් නොමැතිනම් එක් අයෙක් අධිකව, ප්‍රමුඛස්ථානය ගෙන මේ සියල්ල සිදුකරන බවයි.

ඒ ගැන අවධානය යොමු කිරීමෙන් මට හොයාගන්න ලැබුණා විශේෂ දෙයක්.. ඒ තමා විකෘති ආකාරයකට බෞද්ධයෝ කියන වචනය ලිවීමට මේ එක් ගෝත්‍රිකයෙක් හුරුවෙලා ඉන්න බව. ඒ මුස්ලිම් ගෝත්‍රිකයා බෞද්ධයෝ යන්න ලියන්නේ Bouddayo යනුවෙන් බවයි. ක්ෂණයෙන් මට මතකයට ආවේ ඒ කාලේ ඉඳං මෙහෙම ලිව්වේ කවුද යන්න.. ඒ ඔස්සේ මම මේ ගැන තොරතුරු ගොඩක් සොයාගත්තා. ඒ සියල්ල පහත තියෙනවා.


nmoSk.png



7i2F3.png




QoRbN.png




XtKLb.png

muslimlankan.png


gazaliinactivemuslimlan.png


PEhsS.png


2deWI.png


YsBQL.png


WFUXv.png


fOjwd.png




ඔබගේ වටිනා ලිපි මේ විද්‍යූත් තෑපෑලට යොමුකරන්න එමගින් එය රටටම දැන ගැනීමට සලස්වන්න.
[email protected]
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hammata siri mage rep kapala thiyenneth unda kondak nathi ponz la
    anika id bara ganakin avith jathiwadaya wapuranneth poramada
    gazaly ban welaa naha neda dan u eka thiyagena wena ewagen raganaea

    anika mata hamadama pm enawa ape agamata hari mata hari banalaa
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    hammata siri mage rep kapala thiyenneth unda kondak nathi ponz la
    anika id bara ganakin avith jathiwadaya wapuranneth poramada
    gazaly ban welaa naha neda dan u eka thiyagena wena ewagen raganaea

    anika mata hamadama pm enawa ape agamata hari mata hari banalaa

    ස්ට්‍රෝබරි කියන්නේ සමස්ථ group එකටම මම තියපු නමයි.
    මේ group එකේ එක එක ජාතියේ එවුන් ඉන්නවා.
    අන්වර් මනතුංග තමයි මේ group එකේ එලියට පේන්න ඉන්නේ
    අනෙක් ඔක්කොම එවුන් හැංගිලා ඉන්නේ.
     
    • Like
    Reactions: dath kimbula

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    garila game ekak deela thiyenne mata penne
    mageth dagen rep kapanne mooda danne nehe
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අම්මට උඩු. දැන් බලමු මුන් මෙකට මොකද කියන්නේ කියලා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබනම් මාර පොරක් බන්. එළකිරි එළකිරි ඔහොම යන්
    උබට වෙනමම සම්මානයක් දෙන්න ඕන මේ කරන දෙයට
     
    Status
    Not open for further replies.