පට අට්ටමේ හසන්ත
පොර මචන්ලා පට අට්ටම යද්දී උගේ මූණ පෙන්න ගන්නවා වැඩි නේද?
මොකද්ද දන්නේ නෑ කරන්න යන්නේ?
එක්කෝ අර යකඩ හොරා (සුදර්මන්) වගේ චන්දෙ ඉල්ලන්න
එහෙම නැත්නම් පොරට attitudes ප්රශ්නයක් තියනවා තමන්ගේ මූණ පෙන්න ගන්න
දැන් ඉතින් මගේ rep කපපල්ලා
මොකද්ද දන්නේ නෑ කරන්න යන්නේ?
එක්කෝ අර යකඩ හොරා (සුදර්මන්) වගේ චන්දෙ ඉල්ලන්න
එහෙම නැත්නම් පොරට attitudes ප්රශ්නයක් තියනවා තමන්ගේ මූණ පෙන්න ගන්න
දැන් ඉතින් මගේ rep කපපල්ලා

හැක් මොකෝ උබට රිදිලා?? ITN එකට මොන හරි කියනකොට අම්මේ උබට ඉන්න බැ බැ වගේ නේද?
ඌ කියලා තියෙන්නේ නිවේදකයා පෙන්න එපා කියලවත්,උගේ මුණ පෙන්න ඕනි කියලාවත් නෙමෙයි බං..පෙන්නවා වැඩි කියලා ..අනේ මන්ද උබ ඇස් කටේ තියෙගෙනද බලන්නේ
..ඌ කියන කතාව ඇත්ත..මං නම ඕක දවස දෙකක්ද කොහෙද බැලුවා එච්චරයි....වෙළද දැන්වීම් විතරයිනේ යන්නේ 