පුළුවන් ද ඔයාට …

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
පුළුවන් ද ඔයාට …

දුටුවත්

නුදුටු විදියට

පුළුවන් වුනත්

ඉන්න

ඔයාට,

වාවන්නේ නෑ

ඒක

මේ

පුංචි හිතට,

සත්තමයි…

දෙකොපුල්

සාක්කි

රූරා වැටුණු

කඳුළු බිඳු

වලට…:frown:





සිත බින්ද නුබ...............

ඇවසි නිසා නුබේ ආලේ පහසේ
සිත මා පුද කලේ ඔබ හට විගසේ
පොඩිකර දමා පාගා මා සිත සිත්සේ
යන්නේ නුබ මා හැර අද දින මෙලෙසේ

පෙනුන විටදී නුබේ රූපය අලංකාර
වූයේ එය මට දසුනක් චමත්කාර
නොදුටු නිසා ගතිගුණ නුබේ හරියාකාර
නුබට පිදුවේ මා මගේ සිත පෙම්කාර

සිටියේ මා පෙම්බර සිත ඔබට පුදකර
නොසිතා දෙපාරක් නුබ එය දැමුවේ විසිකර
එනිසා ඉතින් අමතක කර නුබේ විස්තර
නිවා දමමි නුබ දුන් මගේ හිතේ ගින්දර
 
Last edited: