ජෝජ් බුශ් ගන්ජා ගහනවා දෑකල නෑත්තන් ඔන්න බş
ජෝජ් බුශ් ගන්ජා ගහනවා දෑකල නෑත්තන් ඔන්න බලාගන්න.........
මෙන්න පට්ටම කේස් එකක්..
ෆිල්ම් එකේ නම හෑරල්ඩ් අන්ඩ් කුමාර්.
පට්ටම කොමඩියක්.මෙකේ කතාව පටන් ගන්නේ මුන් දෙන්නා ප්ලෙන් එකක් ඇතුලෙ ජොයිට් එකක් ගහන් ගොහින් මුන් මාට්ටු වෙලා ත්‍රස්තවදියෝ කියලා උන් දෙන්නව දාන්වා ජි- බේ කියලා හිරෙකට මුන් එකේන් පැයක් යන්න කලින් පනිනවා.
අමතක වුනානේ මුන් දෙන්නා ප්ලේ එකේ යන්න හදන්නේ ඇම්ස්ටඩෑම්.කුමර් ගෙ තියන හදිස්සිය කියන්නේ ගන්ජා ගහන්න තියන මු අමුතු ගෑජමන්ට් එකක් හදලා ජොයින්ට් එකේ දුම එලියට එන් නෑති වෙන්න ඔක දැකපු ප්ලේන් එකේ උන් හිතන්නේ බෝම්බයක් කියලා.මුන් දෙන්නා ගෑන කිව්වොත් කුමාර් ඉන‍්දියන් ජතිකයෙක්.හෑරල් කොරියන්.
මුන් දෙන්නා මල් ගහන්න පට්ට පෙරේතයි.පෑය එකහාමාරක් පුරා මුන්ට වෙන දෙවල් දෑක්කම පිස්සු පීකුදු.නියම කොමඩියක්,
මේකේ මම ආසම කෑල්ල මුන් දෙන්නා පැරිශුට් එකකින් වෑරදිලා බහින්නේ ජොජ් බුශ් ගේ කෑලෑ බන්ගලාවකට.ඉට පස්සෙ වෙන සීන් එකනම් බොහොම දුක්කිතයි.ජෝජ් ලොක්කත් පට්ට මල් පප්පා මෙ කතාවේ හෑටියට.ඉතින් තකට තක.
මෙන්න තුන් කට්ටුව ගහපි ගන්ජා.......
බුශ් ගන්ජා ගහනවා බලනව නම් මෙතනින් බලන්න
http://www.youtube.com/watch?v=y_NOc6yH5JY
ඕක දෙවෙනි Film එක,
පලවෙනි එකේ ඉතිරි කොටස තමයි ඕකෙ යන්නෙ..
පලවෙනි එකේ උං දෙන්නා ව්යිට් කාසල් කියල පොට් එකක බර්ග් කන්න යන සීන් එකක් තියෙන්නේ.. ඔය Film දෙකම ඇවිත් ගොඩක් කල්.. මොනව උනත් පට්ට ආතල් කතා දෙක..
මෙන්න ලින්ක් දෙක එකක් මොකෝ දෙකම බලපල්ලකෝ.. 
http://ca.isohunt.com/download/41387939/harold+and+kumar.torrent
අනික
http://ca.isohunt.com/download/92543037/harold+and+kumar.torrent
kind full thanking ....
awaataya.blogspot.com

Last edited:
yakoOo ganja gahana BONG eka dekina geni hithanne eka BOMB ekak kiala lol ekai unva Guantanamo Bay Prison ekata yavanne 