past papers ටිකක් හොයාගන්න ඕනේ...
O/L (අ.පො.ස (සා.පෙ)) හින්දි භාෂාව past papers ටිකක් හොයාගන්න ඕනේ... පුළුවන්තරම් හෙව්වා, හොයාගන්න කොහෙවත් නෑ...

දන්නා කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ලොකු පිනක්...
අඩුගානේ syllabus එකවත් නෑ... නැද්ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේවත් ඉන්න කවුරුවත්...
මේකයි සීන් එක... මගේ කෙල්ල ජපුරේ හින්දි විෂයයක් විදියට හදාරනවා. ඉතින් මේ ගෙවල් ළඟ පොඩි ළමයෙක් එනවා පාඩම් අහගන්න... ඉතින් කරන වැඩේ හරියටම කරගන්න පුළුවන් ඔය ටික හොයාගන්න පුලුවන්නම්.
මන් ඉතින් පුළුවන්තරම් දන්නා තැන්වල බැලුව හොයාගන්න... පවුනේ බන්, class හොයාගෙන යන්න බැරිකමක් නිසා වෙන්න ඇතිනේ බන් අහගෙන යන්න හරි එන්නේ.

Last edited: