ඔයා මට අහිමිවුණා....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔයා මට අහිමිවුණා....

    ඔයා කිව්ව විදියට..
    හැමදේම වෙනස් වෙනවා ඉක්මනටම
    අපි හිතුවටත් වඩා ඉක්මනටම..
    දැනටමත් ගොඩක් දේවල් වෙනස් වෙලා ඉවරයි...
    විශේෂයෙන්ම ඔයා...
    මම දන්නවා හැමදේම වෙනස් වෙනවා කියලා...
    ඒත්...
    මම හිතුවේ නෑ
    කවදාවත් ඔයා වෙනස් වෙයි කියලා...
    මට වැරදුණා...
    ඔයා වෙනස් උනා...
    නැත්නම්,
    ඔයාව වෙනස් කළා...
    කොහොම උනත්
    අන්තිමට,
    ඔයා මට අහිමිවුණා....

    261065763_783197289_1.jpg

    :(:(:(
     
    • Like
    Reactions: Bravo-02

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඇයි මොකද බන් අවුල..
    එක ලොකු කතාවක් බන්.. :( ඒ කතාවේ අවසානය තමයි අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල මට නැති උන එක.. ඒ කෙල්ලා වැරදිත් නෑ මම වැරදිත් නෑ.. ඒත් අපි දෙන්නට අපි දෙන්න නැති උනා අන්තිමට.. :(:(:(
     
    • Like
    Reactions: kellsupun

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :(:(:(:(:(:(
    මට දැන් උඔ නිසා පිස්සු හැදෙන්න ඔන්න මෙන්න
    මේ මේ උබ පිස්සු හදාගන්න එපා පුවී මාව ඉතුරු කරන එකක් නෑ..:no::no: කතා කරන්න දෙයක් නෑ බන් මම පිස්සු නොවැටී මෙහෙමවත් ඉන්න එක ගැන පුදුමයි..:(:(:(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත යාලු අපි වෙනස් වෙන්නෙ නෑ කියල හිතන් ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙන්න යන්නෙ ඉතාමත් සුලු කාලයක්... මම අත් දෑකීමෙන් දන්න දෙයක් විශේසයෙන්ම ගෑනු ලමයෙක්...යුනි එකකට ගිහාම හරි ජොබ් එකක් කරන්න පටන් ගත්තහම හරි වෙනස් වෙන්නෙ අපිට හිතාගන්නත් බෑරි විදිහට...

    මම දන්නව අපි මොන බන කිව්වත් අවෘදු හයක ලව් එකක් බ්‍රේක් අප් උනාම උබට හිත හදාගන්න අමාරු බව ඒත් ආලු උබ දෑන් අමරුවෙන් හරි කරන්න ඕනෙත් ඒකම තාමා..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    varaddak nathnam ai bn ven une
    කෙල්ලගේ ගෙදරින් තමයි ඒ සේරම කලේ අපි දෙන්නට වෙන්වෙන්න උනේ ඒ අයගේ වැඩ නිසයි..:(:( කෙල්ල අන්තිමට වෙනස් උනෙත් ඒ නිසයි...
    ඈත්ත යාලු අපි වෙනස් වෙන්නෙ නෑ කියල හිතන් ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙන්න යන්නෙ ඉතාමත් සුලු කාලයක්... මම අත් දෑකීමෙන් දන්න දෙයක් විශේසයෙන්ම ගෑනු ලමයෙක්...යුනි එකකට ගිහාම හරි ජොබ් එකක් කරන්න පටන් ගත්තහම හරි වෙනස් වෙන්නෙ අපිට හිතාගන්නත් බෑරි විදිහට...

    මම දන්නව අපි මොන බන කිව්වත් අවෘදු හයක ලව් එකක් බ්‍රේක් අප් උනාම උබට හිත හදාගන්න අමාරු බව ඒත් ආලු උබ දෑන් අමරුවෙන් හරි කරන්න ඕනෙත් ඒකම තාමා..
    ඔව් මචන් පුදුම දුකක් විදින්නේ මේ නිසා... කොච්චර උත්සහාකලත් හිත හදාගන්න අමාරුයි යාළුවා තවම... :(:(
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    :love::love:ප්‍රේමය ලොව හැම තැනම ඇති..

    හැම දෙනටම හමු වෙලා ඇති ..

    එනමුදු ප්‍රේමය.. කි මැයි කියා..

    හදුනාගත් කිසි කෙනෙකු නැති..
    :love::love:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කෝරලේමහත්තයා;12811073 said:
    :love::love:ප්‍රේමය ලොව හැම තැනම ඇති..

    හැම දෙනටම හමු වෙලා ඇති ..

    එනමුදු ප්‍රේමය.. කි මැයි කියා..

    හදුනාගත් කිසි කෙනෙකු නැති..
    :love::love:
    හදුනා ගත්තද ඒ ප්‍රේමය ලබාගන්න වරම් නැත... :(
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    අවුරුදු 6ක් ආදරේ කරලත් මොකද වුනේ? පිස්සු නොහදුනොත් තමයි පුදුමේ. :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අවුරුදු 6ක් ආදරේ කරලත් මොකද වුනේ? පිස්සු නොහදුනොත් තමයි පුදුමේ. :(
    ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙන්න කියලා ඒ කෙල්ලට නොදුන්න දුකක් නෑ, විශ්වාස කරන්න.. කෙල්ල බැරිම තැන ජීවිතය නැති කරගන්නත් හැදුවා :(:( කෙල්ල බේරුණා ඒත් ඒ ගෙදරින් බුරුලක් ලැබුනේ නෑ අන්තිමට කෙල්ල වෙනස් උනා, වෙනස් කළා..:(:(:(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කියන්නට බැරි තරම්
    ඔබට ආදරෙයි මන්..
    දරන්නට බැරි තරම්..
    දුක වාවන්නට බැ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම්..
    සිතක් නැති අයෙක් මෙන්....
    මා හෙලනා මේ සුසුම්
    ඔබට දැනෙනවනම්..
    මා සොයා යලි ඇවිත්
    සිපගන්නකො මා දෙතොල්

    Last edited:

    :( :(