LinkedIn_ පාස්වර්ඩ්_වෙනස්_කරපල්ලා

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    LinkedIn_ පාස්වර්ඩ්_වෙනස්_කරපල්ලා

    LinkedIn පාස්වර්ඩ් වෙනස් කරපල්ලා
    v60yug.jpg


    රුසියානු ෆෝර්මයක LinkedIn වලින් ගත්තා යැයි කියන පාස්වර්ඩ් මිලියන 6.5 අධික ප්‍රමාණයක් sha1 hash ලෙස පලවි තිබේ. තවමත් මෙය පිලිබද official ප්‍රතිචාරයක් LinkedIn වලින් පලවී නොමැත. කෙසේ වෙතත් Sophos වැනි පරිගණක ආර්ක්ෂණ සමාගම් නිර්දේශ කරන්නේ වහා LinkedIn පාස්වර්ඩ් මාරු කරන ලෙසයි. ඔබ එම පාස්වර්ඩ් එක වෙන තැන් වලද භාවිතා කරන්නේ නම් ඒවාද මාරු කරන්න.

    Reference: http://nakedsecurity.sophos.com/201...-passwords-reportedly-leaked-take-action-now/