|~ සැබෑ සිහිනය ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
constraction_bar_3.gif
constraction_bar_3.gif






සුමුදු සිනහව පාමිනා...
නීල දෑසත් දිලිසෙනා...
රෝස් කම්මුල් දෙසබලා...
දිවා රෑ මම කල් ගෙවා...



ඔබේ අතගෙන සීරුවේ...
පියමැන්න ඒ මාවතේ...
අවදි වී දකිනා වෙලේ...
මගේ සිත සතුටින් පිරේ...



මගේ හිත තව බොලඳ වේ...
දැන දැනත් තව මුලා වේ...
තනිව නිදනා කාමරේ...
ඔබයි සිතුවම යුවතියේ...




547558_3139417375930_1930609908_n.jpg



picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
මේක මේ Lecture එකක් අස්සේ ආපු කම්මැලි කමට ලියපු එකක්...
මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
වැරදි තියනවනම් කියන්න...
:D :D :D :D :D

සමහර විට මං ලියලා තියන දේ තේරෙන එකකුත් නෑ...
ගණන් ගන්න එපා...
:) :) :) :) :)

picture.php

 
  • Like
Reactions: mic