කෙටි ච්ත්‍රපට එකතුව
කෙටි චිත්‍රපට ලංකාවෙ අපිට ඒතරම් හුරු නැති දෙයක් වුවද ලොව පුරා පැතිරී ඇත. කෙටි චිත්‍රපට සමාන්‍ය චිත්‍රපටවලින් වෙනස් වෙන්නෙ කාලය හින්දා නෙමෙයි. ඇත්තටම කෙටි ච්ත්‍රපටියක ඇත්තෙ එක සිදුවීමක්, මම මේ ත්‍රෙඩ් එකෙන් හොඳ කෙටි ච්ත්‍රපටි ටිකක් දාන්න කියලා කල්පනා කලේ. ඒකට ඉතින් ඔයාලගෙ උදව් එහෙමත් ඕන කරනවා. ඔයාලා දන්න කියන කෙටි ච්ත්‍රපටි එහෙමත් මේකෙ දාගෙන යන්න. එහෙම දාන අයව අපි අමතක කරන්නෙ නෑ. හොඳ කතා දැක්කොත් අපිටත් සලකල යන්න.අපි කිව්වම මට විතරක් ම නෙමෙයි මේකෙ ෆිල්ම් දාන අනිත් අයටත් සලකන්න..
මෙම චිත්‍රපට පිලි බඳ අදහස් යෝජනා චොඅදනා නිහතමානීව මෙම නූලෙහි ලියන ලෙස ඉල්ලා සිටිමි.
බලලා බම්ප් එකක්වත් දාගෙන යමුද?
එහෙනම් ඔන්න පටන් ගත්තා.

මෙම චිත්‍රපට පිලි බඳ අදහස් යෝජනා චොඅදනා නිහතමානීව මෙම නූලෙහි ලියන ලෙස ඉල්ලා සිටිමි.

බලලා බම්ප් එකක්වත් දාගෙන යමුද?
එහෙනම් ඔන්න පටන් ගත්තා.

Last edited:
