තවම පැකින් කඩල නෑ......

තවම පැකින් කඩල නෑ......
රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක
ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.
හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.
මනමාලයගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන කොටම සරම බුරුල්
වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා
පහලට රූටලා ආවා.
ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.
ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.
මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.
මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.
මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.
මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.
" ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි.
මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා.
" ලයිට් එක නිවන්නද ...... "
" ඕන නෑ ... "
" මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.
" ඇත්තද ... " මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා.
මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.
" මැස්සෙක්වත් වහලා නෑ .......... ! "
ඒත් මනමාලයා කතා නෑ.
" ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.
" හ්ම් ... " මනමාලයගෙ ප්‍රතිචාර එච්චරයි.
" නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.
මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.
" පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! ".
----------------------------------------------------------------------------------------------
පිපාසයක අරුමය
යාළුවො දෙන්නෙක් වැවක් අයිනෙ හීල් හෙවණක වාඩිවෙලා " ත්‍රෛලෝක විජයපත්‍රම් " සුරුට්ටුවක් බොන්න පටන් ගත්තා.
මේ දෙන්නා මාරුවෙන් මාරුවට සුරුට්ටුව උරන දිහා වඳුරෙක් බලන් හිටියා. ඌටත් ආස හිතුණා සුරුට්ටුව උරලා බලන්න.
ටික වෙලාවක් යනකොට " කර්පට් " වෙලා හිටිය යාළුවො දෙන්නා ලඟට වඳුරු නාම්බා ඇවිත් සුටුස් ගාලා සුරුට්ටුව උදුර ගෙන
කැලේට පැන්නා.
දැන් ඔන්න ඌත් ගහක අත්තක් උඩට වෙලා සුරුට්ටුව උරනවා. පොඩ්ඩක් වෙලා යනකොට වඳුරටත් අමත පදං.
වඳුරා " ෂපාන් " එකේ ගහේ අත්තක් උඩ දිගාවෙලා ඉන්නවා. එතකොට ඔතනින් යන්න ආවා කටුස්සෙක්. කටුස්සා බැලුවා කවදාවත් නැතුව
වඳුරා මොකෝ ඇලට් එකක් දාලා ඉන්නේ කියලා. කටුස්සා වඳුරට කතා කරා.
" ෂ් ... ෂ් ... "
වඳුරා යාන්තමට බෙල්ල හරවලා සද්දෙ ආපු දිහාව බැලුවා. හොඳට වැදිලා හිටිය වඳුරගේ ඇස් දෙක රතුම රතු පාටයි. බාගෙට පියවිලා.
" මොකෝ ... ? " වඳුරා වෙරිමරගාතෙන් ඇහුවා.
කටුස්සත් මුකුත්ම හිතාගන්න බැරුව බලන් හිටියා.
" ඕනෙද ... " වඳුරා සුරුට්ටුව පෙන්නලා ඇහුවා.
" මොනවද ඔය ... ? " කටුස්සා ඇහුවා.
" ෂ් ... ෂ් ... හෙමින් .. හෙමින් ......... ගංජා ... . නියම ආතල් එක මල්ලී ... ෂා....... " වඳුරා කිව්වා.
ඒ කතාව ඇහුණම කටුස්සටත් ආස හිතුණා. ඔන්න ඌත් සුරුට්ටුව ඉල්ලගෙන උගුරු හත අටක් ඇද්දා. දැන් කටුස්සටත් හොඳට සූර්.
දන්නවද ? ගංජා බිව්වම උගුර කට වේලෙනවා. තිබහකුත් දැනෙනවා. දැන් කටුස්සටත් තිබහයි.
" නැ..ද්..ද.. අයියා ව..තුර ටික..ක්.... ම්..මාර තිබ්..බහයි.... ! " කටුස්සා වඳුරගෙන් ඇහුවා.
" ව්..ව..තුර..... ? " ආතල් එක කඩා ගන්න අකමැති නිසා, වදුරා වැව පැත්තට අත දික් කරා.
ඔන්න කටුස්සා සුරුට්ටුව වඳුරටම දීලා වැව පැත්තට යනවා වතුර බොන්න. යනවා නෙමෙයි, පාවෙනවා.
මේ අමුතු කටුසු වෝක් එක දැක්ක වැව් ඉවුරෙ හිටපු තඩි කිඹුලෙක්. වෙනදට කිඹුලව දැක්කම දුවන කටුස්සා, අද ගානක් නැතුව ඔහේ ලඟට එනවා.
කිඹුලට උතුර දකුණ මරුවුනා සීන් එකට !
" මොකෝ කටුසු මල්ලී ... " කිඹුල ඇහුවා.
" මාර තිබහයි අයියා... ගත්තා නියම ආතල් එකක්. "
" ආතල් එකක්.... ? "
" ඔහොමම යන්ඩ අයියා. අර ගහ උඩ ආන් ඉන්නවා වඳුරු අය්යා. එයා ළඟ තමයි බඩු තියෙන්නේ... "
කිඹුලට පාර පෙන්නලා කටුස්සා වතුර බොන්න ගත්තා. කිඹුලා ගහ යටට යනකොටත් වඳුරා ඇලට් පාර දාගත්ත ගමන්මයි. කිඹුලා වඳුරට කතා කළා.
" ෂ් ... ෂ් ... "
සූර් පිටම වඳුරා යන්තමට ඇස් ඇරලා බැලුවා විතරයි, දැක්කේ කිඹුලව.
" අ..ඩ්..ඩෝ.... උඹ ඔච්චර ඉදිමෙනකල් වතුර බිව්වද යකෝ ....... ? "
වඳුරා පුදුමවෙලා ඇහුවා.
--------------------------------------------------------------------------------------
සුනඛ පූට්ටුව
සමරසිරි කසාද බැන්දේ හයමාසෙකට විතර කලින්. සමරසිරිගේ බිරින්ඳෑ - සුජාතත් අපරාදෙ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල.
සමරසිරිට නම් සුජාතා උපාසිකාවක් වීම ගැන හිතට හරි නෑ. කසාද මනුස්සයා වුණාට මොකෝ සමරසිරි ඉස්සරහ පිට අඳුමක් මාරු කරන්නවත්
සුජාතා කැමති නෑ. ඒ තරමටම හැදිච්චකම.
බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම එකම විදියට නිදාගෙන ඉඳලා සමරසිරිට ඇතිවෙලා. (තේරුනානේ) දන්නවනේ ... තරුණ සැමියෙක්
වුණාම එක එක විදියෙ ආසාවල් ඇති වෙනවනේ.
සමරෙගෙ හිතෙත් දැන් ලොකු ආසාවක් !
ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සුජාතා ඒකට කැමති වෙයිද කියන එක. අනික කොහොමද ඕක සුජාතට කියන්නේ. ඒකට හොඳ විදියක්
සමරෙගෙ ඔළුවට එන්නෙම නෑ.
ඔහොම ඉන්දැද්දී ඔන්න අපූරු පොටක් පෑදුණා.
සමරෙගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා !
ඉක්මනට සුජාතව ඇදගෙන ආව සමරසිරි ජනේලයෙන් සජාතට බලු ජෝඩුව පෙන්නුවා.
එදා ඉඳලා සිජාතට නිවනක් නෑ. උදේ - දවල් රෑ හැම තිස්සෙම සමරසිරිගෙ කං කෙඳිරිය, " අනේ අපිත් ඒ විදියට ඉමුකෝ...... " කිය කියා.
ඉවසල ඉවසල බැරිම තැන ඔන්න සුජාතා සමරසිරිට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.....
" තමුසෙට ඕන විදියකට, ඕන මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කරා වගේ, මාවත් කෑ ගස්ස ගස්සා ගෙදර වටේ ඇදගෙන
දුවන්න නම් බැහැ ඕං...! මිනිස්සු දකියි !!! "

ගුවන් තොටුපල
අතිශයිනම රූමත් තරුණියක් නවීනම පන්නයේ ඇඳුමකින් සැරසී රාත්‍රී සමාජ ශාලාවට පැමිණියාය. ඒ වනවිටත් සමාජ ශාලාවේ සිටි පිරිසෙන්
වැඩිම දෙනෙක් ඇය දෙසට නෙත් යොමු කළෝ වූහ. ඒ ඇයගේ තුණු සපුවේ වැඩි කොටසක් හොඳින් නිරාවරණය වී තිබුණු බැවිනී.
සුළු වෙලාවකින්ම ඇය හා මිතුරුවුණු තරුණ පිරිසක් ඇය වටකොට ගත්හ. ඔවුහූ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූහ. එහෙත් එක් තරුණයෙක්
පමණක් කතාබහට සහභාගි නොවී ඇයගේ කරේ පළඳා තිබුණු සිහින් රන් මාලය දෙස ආසාවෙන් බලා සිටින්නට විය. ඒ රන් මාලය අග කුඩා
අහස් යානයක ආකෘතියක් එල්ලෙමින් තිබුණී.
තරුණිය මේ නිහඬ තරුණයාවත් කතාවට ඈඳාගන්නට සිතා මෙසේ විමසුවාය.
" මට පේන්නේ ඔයා ප්ලේන් වලට හරි ආසයි වගේ. ඊක නේද ඔච්චර ආසාවෙන් මේක දිහා බලන් ඉන්නේ..... ? "
" නෑ... නෑ.. මං බලන් හිට්යේ ප්ලේන් එක දිහා නෙවෙයි. ඒක නවත්තලා තියෙන එයාර්පෝට් එක දිහා. "

වැරැද්ද
" මෙහෙමද සිංදු කියන්නේ. අජූතයි.... අරකිගේ බෙල්ල මිරිකනවා වගෙයිනේ බෙරිහන් දෙන්නේ. බූරුවෙක් කෑ ගහනවා ලස්සනයි ඒ සිංදු කීල්ලට වඩා.
කවුද මේ මල හෝන්තුව.... ? "
සංගීතප්රසංගයක් නැරඹීමට ගොස් සිටි සුසිරිපාල ළඟ සිටි තැනැත්තාට කීවේය.
" ඒ මගෙ දුව ! " පිළිතුරු ලැබුණී.
" ඇත්තද ... මට සමාවෙන්න. මම කිව්වෙ කියන විදියෙම නෙවෙයි වැරැද්ද තියෙන්නේ.... සිංදුවේ වචනවල. කවුරු හරි පට්ට මෝඩයෙක් වෙන්න ඇති ඒ සිංදුව ලියන්න ඇත්තේ...... නේද ? " සුසිරිපාල අමුත්තාගේ සිත සනසන අටියෙන් කිව්වේය.
" මගෙ නෝනයි ඒක ලිව්වේ ! " සිහින් හඬින් පිළිතුරු ලැබුණි.
" ආහ්...... ඇත්තද... මට හිතෙන්නේ.... අහගෙන ඉන්න කොට වචන වුණත් එච්චරම සවුත්තු නෑ. තනුව..... තනුවෙ තමයි වැරැද්ද. බූරුවෙක් තමයි තනුව
දාන්න ඇත්තේ... මං හරිද ? " සුසිරිපාල ජයග්‍රාහී ලීලාවෙන් කිව්වේය.
" හරිද වැරදිද මන්දා. තනුව මගේ... ! " තෙවැනි පිළිතුරද ලැබිණි.
-------------------------------------------------------------------------------------
අතගාලා බලන්න !
බණ්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි. ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද සමග එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම
අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.
" ඇයි තාත්තේ ඔය ? "
" එහෙම තමයි පුතේ... සල්ලි දීලා යමක් ගන්න කලින් හොඳට හොයලා අතගාල බලන්න ඕන. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට.
තේරුණාද ? "බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.
දින කීපයකට පසු බණ්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පුතා හති දාමින් දුවගෙන අවේය.
" තාත්තෙ... තාත්තේ...... අන්න අර ටවුමෙ කඩේට අලුතින් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට යං !! ".

හෙළුව වැනීම
ඒ මහාචාර්යවරයා වියත් සිංහල පඬිවරයෙකී. නිතරම පිරිසිදු හෙළ බසින් ලියන්නටත්, කියන්නටත් හුරු වූවෙකි. දිනක් ප්‍රසිද්ද පාසලක දේශනයක් සඳහා
මොහුට ආරාධනා ලැබිනි. ඔහුගේ ආරම්භය මෙසේ විය.
" ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය ! "
ඒ සමගම හටගත් පාසලේ කොල්ලො කුරුට්ටන්ගේ නොනවතින සිනා හඬ මැද ඔහුට සිදුවූයේ දේශනය පටන් ගත් විගස අවසන් කිරීමටය.

මෙතන කලින් ගිය (Re-post) කතාවක් එහෙම තියෙනවා නම් සමාවෙන්න.

Mr. Mafia

Last edited: